Israel vs. Palestine-History about Gaza Strip conflict

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Jewish people did suffer a lot meant of us know of the present history only that Hitler killed them they were slaves for Egypt for 400years.. but yet they are the most successful people on earth ...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යුදෙව්වෝ කියන්නේ හැම දෙකටම දක්ෂ ජාතියක්. මෙයාලා ඉස්සර එංගලන්තේ රජවරුන්ට පවා සල්ලී ණයට දීලා තියනවා ප්‍රන්ශේත් එක්ක යුද්ද කරන්න. ඉස්සර යුදෙව්වන් කියන්නේ මුස්ලිම් ආගමේත් කතෝලික ආගමේත් මුල. යුදෙව්වන්ගේ දේශය හැටියට හැඳින් උනේ ඒ කාලේ ගැලීලිය. පස්සේ පස්සේ ඊජිප්තු වහල් කමේ ඉන්නකොට තමයි ඔය දැනට තියන ඊජිප්තු පිරමීඩ එහෙම යුදෙව්වෝ හැදුවේ. පස්සේ මෝසස් ගේ කාලේ ඊජිප්තු වන්ගෙන් යුදෙව්වෝ බේරාගෙන ඒ මුළු යුදෙව්වොම එන්නේ ඔවුන්ට පොරොන්දු දේශය වෙන මේ පලස්තිනෙට. පලස්තීනේ ඉස්සර යුදෙවූන්ගේ උනාට පස්සේ පලස්තීනුවන් අත්පත් කරගත්තා. කොහොමත් යුදෙව්වෝ හැම දෙකටම දක්ෂ නිසා පලස්තීනේන් ඔවුන්ගේ දේශය නැවත ගත්තා මොකද යුදෙව්වන්ගේ දේවාලය තියෙන්නේ ජෙරුසලමේ. පලස්තීනුවන් මුස්ලිම්, යුදෙව්වෝ යුදෙව් ආගම. ඉතින් දැනටත් ඔය දෙගොල්ලෝ අතර යුද්දේ තියෙන්නේ එදා ඉඳලම තමයි. හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරි උනේ ඒ කාලේ යුදෙව්වෝ යුරෝපේ සෑහෙන හොල්ලගෙන ඉඳපු නිසා. සල්ලි වත්කම් ඔක්කොම තිබුනේ යුදෙව්වන්ට. ඒකයි හිට්ලර් තීරණය කරේ යුදෙව්වෝ සහමුලින්ම නැති කරන්න.
     
    • Like
    Reactions: hector@troy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    65177_449976435049852_2111478153_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    යුදෙව්වන්ගේ ආගම මොකද්ද බං? ක්‍රිස්තියානිද?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    machanla mama danna widihatanam jewsla kiyanne supirima jathiyak....israel wela inna lankawe ayanam kiyanne ehe minissu puduma widihata apita salakanawalu..umbala kawadawath ahala tiyanawada israel weldi lankawe minihek maruwa kiyalawath..middle east wag enemi niyama ratak ehe..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    යුදෙව්වෝ කියන්නේ හැම දෙකටම දක්ෂ ජාතියක්. මෙයාලා ඉස්සර එංගලන්තේ රජවරුන්ට පවා සල්ලී ණයට දීලා තියනවා ප්‍රන්ශේත් එක්ක යුද්ද කරන්න. ඉස්සර යුදෙව්වන් කියන්නේ මුස්ලිම් ආගමේත් කතෝලික ආගමේත් මුල. යුදෙව්වන්ගේ දේශය හැටියට හැඳින් උනේ ඒ කාලේ ගැලීලිය. පස්සේ පස්සේ ඊජිප්තු වහල් කමේ ඉන්නකොට තමයි ඔය දැනට තියන ඊජිප්තු පිරමීඩ එහෙම යුදෙව්වෝ හැදුවේ. පස්සේ මෝසස් ගේ කාලේ ඊජිප්තු වන්ගෙන් යුදෙව්වෝ බේරාගෙන ඒ මුළු යුදෙව්වොම එන්නේ ඔවුන්ට පොරොන්දු දේශය වෙන මේ පලස්තිනෙට. පලස්තීනේ ඉස්සර යුදෙවූන්ගේ උනාට පස්සේ පලස්තීනුවන් අත්පත් කරගත්තා. කොහොමත් යුදෙව්වෝ හැම දෙකටම දක්ෂ නිසා පලස්තීනේන් ඔවුන්ගේ දේශය නැවත ගත්තා මොකද යුදෙව්වන්ගේ දේවාලය තියෙන්නේ ජෙරුසලමේ. පලස්තීනුවන් මුස්ලිම්, යුදෙව්වෝ යුදෙව් ආගම. ඉතින් දැනටත් ඔය දෙගොල්ලෝ අතර යුද්දේ තියෙන්නේ එදා ඉඳලම තමයි. හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරි උනේ ඒ කාලේ යුදෙව්වෝ යුරෝපේ සෑහෙන හොල්ලගෙන ඉඳපු නිසා. සල්ලි වත්කම් ඔක්කොම තිබුනේ යුදෙව්වන්ට. ඒකයි හිට්ලර් තීරණය කරේ යුදෙව්වෝ සහමුලින්ම නැති කරන්න.

    උඹේ කතාව හරි සහෝ .තම්බි ,කුරුස කාරයෝ කොච්චර උඩ පැන්නත් උන්ගේ ආගම් ඔක්කොම පටන් ගන්නේ යුදෙව් ආගමෙන් .යුදෙව්වෝ කියන්නේ ඉතාම බුද්දිමත් වෙළදාමට දක්ෂ ජාතියක් .ඇල්බෙර්ට් අයින්ස්ටයින් මාර්ක් සකබෙර්ග් කියන්නේ අපිට මතක තියෙන දෙන්නෙක් .මේ වගේ තව අය ඕනේ තරම් ඉන්නවා .හිට්ලර් යුදෙව්වෝ මරන්න ඒ දක්ෂභාවයත් හේතු උනා .උ හිතුවේ මෙහෙම ගියොත් මුළු ලෝකෙම උන් අල්ලා ගනියි කියලා .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දවස් 6 යුද්දෙ එන්න කලින් ඔක්කොම අරාබි රටවල් ටික රෙඩි වෙලා හිටියෙ එක වර හතර වටින් ගහල ඉස්‍රායලෙ නැති කරලම දාන්න.. ඒ වෙනකොටත් ඉස්‍රායලෙ අඩි 6 වලවල් පවා *fact රෙඩි කරන් උන් හිටියෙ කොයි වෙලෙ හරි උන්ට ගැහුවොත් සම්පුර්නයෙන්ම විනාස වෙනව කියන එක පැහැදිලි හින්ද. ඒත් ඉට කලින් උන්ගෙ හමුදාව ෆුල් මොලෙන් ගහන ගේමකින් ඇටැක් එකක් දුන්න උන් උත් හිතපු නැති විදියට ඒක උපරිම හරි ගියා. උන්ට හරි හමන් ආයුද තිබ්බෙත් නෑ. අපේ හමුදාව වගේ තමා තියන ටිකෙන් කොහොම හරි ගහල දැම්ම.
    ලන්කාවෙ අපිත් මුන් වගේ වෙන්න ඕනෙ. පවුල පොහොසත් කරල යාලුවොන්ට සලකල පොන්න ආතල් ගන්න එක නවත්තලා ජාතියක් විදියට තමන්ගෙ කොටස කරන්න ඕනෙ. අද වෙනකොට ඉස්‍රායලෙට එන්ගලන්තෙ එක්ක උනත් ෆයිට් කරන්න ශක්තියක් තියනව. උන්ගෙ ආර්තිකේ කොච්චර බෝම්බ රොකට් ගැහුවත් හොදම තැනකට ඇවිත් .. ඔය රටේ හරියට ගහක්වත් පැල වෙන්නෙ නෑ. උන් වතුර ගන්නෙත් මුහුදු වතුර පිරිසිදු කරල ගොඩක් දුරට. සුනාමි කාලෙ මුන්ගෙ මැශින් ගෙනත් මෙහෙ ලින් වල සෙට් කරා කෙලින්ම පිරිසිදු වෙලා එන සීන් එකක්. ඔක්කොම උන්ම හදාගත්තු බඩු. චිනෙන් නයට උස්සන් ඇවිත් රජයෙ ටිවි චැනල් එකේ මහ එවුන් පඩයො වගේ විවුර්ත කරපු එක දෙයක්වත් නෑ ඔය රටේ. කෙලින්ම හැම දෙයක්ම හදපු ගමන් විවුර්තයි.. අන්න රටවල්.

    sahathika aththa
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..

    kamak naha vena kawru hari kenekvath therum ganne nethei...

    api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....

    Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...

    hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...

    palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
    daduvamata lakvelai inne...

    palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..

    anna edaata deviyo palasthine varunta support karai...

    :yes:

    :rofl::P
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    උබ කොච්චර ඇහුවත් උබට කවදාකවත් හම්බයෙක්ගෙන් ඕවට උත්තර හම්බවෙන්නෙ නෑ:no::no:. කුරානෙන් පිට කවදාවත් හිතන තරන් ශක්තියක් මුස්ලිමුට නෑ, එහෙම හිතුවත් මරනය තමා:growl:. උබ කාලේ නාස්ති නොකර වෙන දෙයක් කලානම් හරි. හම්බයෙක් එක්ක කතකරනවට වඩා ලෙසි පිස්සෙක් එක්ක කතකරන එක.;);)

    Siraawata ban.. Brainwash wela inna kenkgen koccara ahuwath terumak naa.. Moko free thinking mind ekak naa.. Ohe manual ekak use karanwa.. :dull::dull::dull:
     
    Kalana_65

    Well-known member

  • machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..

    kamak naha vena kawru hari kenekvath therum ganne nethei...

    api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....

    Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...

    hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...

    palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
    daduvamata lakvelai inne...

    palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..

    anna edaata deviyo palasthine varunta support karai...

    LOL.. Israel aye allanna ba yakow.. e harak palastine hondata thiyena kaleth ratata kelawa gaththanam thawa kawara kathada
    umba hithuwada Allah magic yashtiyak hari mokak hari gadgematic ekak hari dila palastine aye goda gani kiyala.. LOL
    ekata yudda karanna one.. yudda kaloth kanna wenne Israel walin witharak newei US walinuth
    umbala hithanawada wate inna syria, egypt okata atha dai kiyala..untath wale wal nathuwa inne
    kattiya oye ranganne anthima scene eka.. duka kiyanne lamai ehema marena eka ..
    nahayata udin wathura giyata passe oluwa beragena wadak na.. dan thopilata karanna thiyenne ithuru tikath untama dila mokak hari giwisumak gahala marena minissu tika beragena unta honda jivith wenna wata pitawak hadana eka.. :dull: