Israel vs. Palestine-History about Gaza Strip conflict

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~


    machan umba vaage jathivadayekuta meva kohoma therum karala dendatha mata threnne naha..

    kamak naha vena kawru hari kenekvath therum ganne nethei...

    api kochchara pray karath vedak naha palasthine varu deviyange vadanvalata avanatha venathuru....

    Allah kiyanne muslimlage deviyo vitharak novei...mulu lokema pana thiyana hemadekatama inna ekama deviyai...

    hema basavakatama/agamakamatama ayaithikaru ohutaya...

    palasthine inne muslimvaru deviyange vadan pitupeva..ada egollo daviyange
    daduvamata lakvelai inne...

    palasthine varu deviyange vadan hari vidiyata pilipadina davasa vedi athaka naha..

    anna edaata deviyo palasthine varunta support karai...

    Machan Sinhala unicode usa karahanko :frown:kiyawanna amaarui;)
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මමත් ඉස්සර ඊශ්‍රාලයට විරුද්දව තමයි හිටියේ.... නමුත් මුස්ලිම් එවුන් ලංකාවේත් හැසිරෙන විදිය දැක්කාම උන්ට ඔහොම උන එකත් හොඳයි..... කවදා හරි ලංකාවට වෙන්නේත් 1946 දී පලස්තීනය තිබ්බ තත්වයට පත් වෙන්න.... දැන් නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙච්ච දවසට සිංහලයා පරක්කු වැඩිවෙයි....
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.

    ඔය රටවල් තමයි ලෝකේ පුරා විනාශය පතුරුවන්නේ, ඉතිහාසය පුරාවටම බලන්න හොදට තියෙන රාජ්‍යන් වලට කරන බලපෑම. මේවා කාටවත් පෙන්නේ නෑ. අන්තිමේදී ඔක්කොම මරාගෙන ඉතුරුවෙන රට හිරු නොබසින රාජ්‍ය මොකක්ද කියල බලන්න පුළුවන්.:frown::frown:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ article එක කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඊස්‍රායලය කියන්නෙ මිනීකන ගෝත්‍රිකයක් ඉන්න රටක් කියල

    අනික ඊස්‍රායලට ඔක්කොම කරන්නෙ ඇමරිකාවෙ හයියෙන් කියල.

    ඕකට බොහෝම කෙටියෙන් උත්තර දුන්නොත්

    1- පලස්තීනය කියන්නෙත් මෑත කාලයක ඇතිවුණ රටක්. ඊට ගොඩාක් කාලෙකට කලින් යුදෙව්වන් සහ ආරාබි ජාතිකයක් එකට හිටියා. නොයෙකුත් ආක්‍රමණ නිසා යුදෙව්වන් ලෝකෙ 4 දිශාවලට බෙදිලා වෙන් උනා

    ඔතනදි උනේ හිට්ලර් ගේ ජන සංහාරය මැද්දෙ ඒ විසිරිලා හිටපු යුදෙව්වන් ආපසු ආපු එකයි.
    හරියට ඔස්ට්‍රේලියාවෙ, මැදපෙරදිග ඉන්න ලංකාවෙ මිනිස්සු ආපහු එනව වගේ වැඩක්

    ආපහු එන එකට ආරබි කාරයො කැමති නැති නිසයි යුදෙව්වන්ට වලියට යන්න උනේ. යුදෙව්වො ඉන්නෙත් ටිකයි, පු* අමාරුවට යැ වලි වලට ගිහින් තවත් මරාගන්නෙ


    2 - 1948 ඊස්‍රායලට ඇමරිකාවෙ ඉන්න යුදෙව්වන්ගෙ ආධාර වලිනුයි ආයුධ ගෙනාවෙ. ඒ වෙද්දි ඊස්‍රායලයෙ වැඩිපුරම හිටියෙ ඒ තරම්ම හමුදා පුහුණුව ලබපු අය නෙවෙයි
    ඒ මිනිස්සු තමයි අති විශාල අරාබි හමුදාවලට රිදෙන්න දුන්නෙ. ඇමරිකාව නෙවෙයි

    1967 දි ඊජිප්තුව, ජෝදානය, සිරියාව, ඉරාකය හමුදා දවස් 6ක් ඇතුලත දුවන්න දුන්නෙ ඊස්‍රායලය හමුදාව තනියෙමයි. කොටින්ම ඇමරිකාව උදව් දුන්නත් ඕනෙ උනේ නෑ. ඒ තරම් ගේමක් නැති වලියක් ඒක
    20120604_surrounded.gif

    -----

    1976 වලියෙදි තමයි අරාබිය හරි හමං යුද්ධයක් දියත් කලේ ඒකෙදි ඊස්‍රායලය අන්තිම තුරුම්පුව විදිහට න්‍යෂ්ටික අවි හදනකොට බයවෙලා තමයි ඇමරිකාව ආයුධ එව්වෙ.

    අනික ලංකාවෙනුත් 1/3 සයිස් වෙන හිච්චං ඊස්‍රායලයට ඇමරිකාව මොනව දුන්නත් වැඩක් තියෙයිද ඒ මිනිස්සු යුද්ධ කරන්න දන්නෙ නැත්නං. ඊස්‍රායලයෙ දැන් ඉන්නෙ මිලියන 8. ඒ කාලෙ ඊටත් අඩු වෙන්න ඇති. ඒකෙනුත් ආරාබි, ආබාධිත, ෆොරිනර්ස් ලා, වයසක අය අඩු කරහම කීයෙන් කී දෙනාද යුද්ධෙට ඉන්නෙ

    අද වෙද්දි ඉස්‍රායල Air Force එකේ experience ගන්න ඇමරිකාවෙන් පවා එනවා


    කොහොම උනත් ඊස්‍රාලය සුදු හංසයෙක් නෙවෙයි යුධ අපරාධ ගොඩක් කරපු රටක්. නමුත් හිතන තරම් කළුත් නෑ :)


    මේ තියෙන්නෙ තරමක් ඊස්‍රායලය පැත්තට බර වෙච්ච වීඩියෝ එකක් නමුත් සෑහෙන්න තරම් නිවැරදියි


     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම දන්නා විදියට ඔය ජේසු තුමාට ඇන ගැහුවා කියන්නේ යුදෙව්වෝ නේද? ජෙරුසෙලම් වල? ඒ කියන්නේ ඕක පලස්තීන කාරයොන්ගේ නිජ භූමියක් වෙන්න බැහැ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    දවස් 6 යුද්දෙ එන්න කලින් ඔක්කොම අරාබි රටවල් ටික රෙඩි වෙලා හිටියෙ එක වර හතර වටින් ගහල ඉස්‍රායලෙ නැති කරලම දාන්න.. ඒ වෙනකොටත් ඉස්‍රායලෙ අඩි 6 වලවල් පවා *fact රෙඩි කරන් උන් හිටියෙ කොයි වෙලෙ හරි උන්ට ගැහුවොත් සම්පුර්නයෙන්ම විනාස වෙනව කියන එක පැහැදිලි හින්ද. ඒත් ඉට කලින් උන්ගෙ හමුදාව ෆුල් මොලෙන් ගහන ගේමකින් ඇටැක් එකක් දුන්න උන් උත් හිතපු නැති විදියට ඒක උපරිම හරි ගියා. උන්ට හරි හමන් ආයුද තිබ්බෙත් නෑ. අපේ හමුදාව වගේ තමා තියන ටිකෙන් කොහොම හරි ගහල දැම්ම.
    ලන්කාවෙ අපිත් මුන් වගේ වෙන්න ඕනෙ. පවුල පොහොසත් කරල යාලුවොන්ට සලකල පොන්න ආතල් ගන්න එක නවත්තලා ජාතියක් විදියට තමන්ගෙ කොටස කරන්න ඕනෙ. අද වෙනකොට ඉස්‍රායලෙට එන්ගලන්තෙ එක්ක උනත් ෆයිට් කරන්න ශක්තියක් තියනව. උන්ගෙ ආර්තිකේ කොච්චර බෝම්බ රොකට් ගැහුවත් හොදම තැනකට ඇවිත් .. ඔය රටේ හරියට ගහක්වත් පැල වෙන්නෙ නෑ. උන් වතුර ගන්නෙත් මුහුදු වතුර පිරිසිදු කරල ගොඩක් දුරට. සුනාමි කාලෙ මුන්ගෙ මැශින් ගෙනත් මෙහෙ ලින් වල සෙට් කරා කෙලින්ම පිරිසිදු වෙලා එන සීන් එකක්. ඔක්කොම උන්ම හදාගත්තු බඩු. චිනෙන් නයට උස්සන් ඇවිත් රජයෙ ටිවි චැනල් එකේ මහ එවුන් පඩයො වගේ විවුර්ත කරපු එක දෙයක්වත් නෑ ඔය රටේ. කෙලින්ම හැම දෙයක්ම හදපු ගමන් විවුර්තයි.. අන්න රටවල්.
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    good post machan rep denna balu

    මචන් මෙ භූමි වල ඉඳල තියන්නේ යුදෙවුවෝ නෙද? මෙස්ලිම් ආක්‍රමනිකයන් විසින් ඔවුන්ව මරලා දැම්මා අනිත් අයව පන්නලා දැම්මා,නැවත්තත් ඔවුන් මෙ අත්පත් කරගෙන තියන්නේ යුදෙවුවොන්ටම අයත් දෙවල්.( 1950 ට කලින් ඉතිහාසය )


    65177_449976435049852_2111478153_n.jpg

    නෑ මචන් යුදෙවුවන්ට රටක් තිබ්බෙ නෑ. යුදෙවුවෝ යුරෝපය පුරා විසිරිලා හිටියේ. හිට්ලර් දෙවනි ලෝක යුද්දෙදි යුදෙවුවෝ සන්හාරය කලා. යුදෙවුවෝ බොහොම දුක් විදපු ජාතියක්. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව එකතුවෙලා ඊශ්‍රයලය පිහිටෙවුවේ රුසියානු සමාජවාදි බලකදවුර ව්‍යාප්ත වෙන එක නවත්තනයි. ඒ වගෙම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය දුර දැක්කා. මුස්ලිම්වරු ලෝක්යටම කවදාහරි පිලිලයක් වන බව ඔවුන් දැන හිටියා. ඒකයි යුදෙවු රාජ්ජයක් පිහිටෙවුවේ. පලස්තීනය බලවත්ව තිබූ කාලේ ඊශ්‍රයලය බොහෝම දුක් වින්දා. හමාස් ත්‍රස්තවාදින් අමු අමුවේ යුදෙවු ලමයින්ව මැරුවා, මියුනිච් සිද්දිය ඔයලා ඔක්කොම දන්නවා ඇති.

    :):)
     
    • Like
    Reactions: maxboysl

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,130
    49,477
    113
    සේදවත්ත
    This war is about Holy Land ... Vatican wants jews to control Holy lands because they protect it not like muslims . So palatinate is alone muslim nations have no fire power to support this if they do the bad consequences come upon them . So only thing is vanishing name palatinate Israel needs to be conquer this lands .
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    65177_449976435049852_2111478153_n.jpg


    මම කොහෙ උනත් අහින්සක මිනිස්සු මැරෙන එකට කැමති නෑ..ඒත් මම ඊශ්‍රායල් වරුන්ගෙ වීරත්වයට පසු නොබසින ශක්තියට හරි කැමතියි....:)
     
    Last edited: