-Clash of Clans Elakiri.com-

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne


    ඔන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම එළකිරි.කොම් එකේ මෙම්බස්ලාට clan එකක් හැදුවා මම clash of clans ගේම් එකට..


    එළකිරියේ ඉන්නවනේ හුගක් කට්ටිය මේක ප්ලේ කරන..ඉතින් මම ඒ අයට ආරාදනා කරනවා මේ clan එකට ජෝය්න් වෙන ලෙසට..

    :yes::yes::yes::yes:


    දැනට නං කිසිම කෙනෙක් නැහැ..

    සහ මේකේ රුල්ස් ටික මම කස්ටිය ජෝය්න් උනාට පස්සේ දාන්නම්..


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    එළකිරි.කොම් එකේ ඉනක්ටිව් යාලුවන්වත් දැනුවත් කරන්න..


    :P:P:P

    Clan search ගිහින් - elakiri.com කියලා සර්ච් කරන්න..

    :yes::yes::yes:
    :cool::cool:
    :love:







    NMUsSDWl.jpg



     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    mokakda sonnayo meke karanna tiyenne?


    ලෝක ප්‍රසිද්ද ස්ට්‍රටජි යුස් කරලා ගහන්න ඕන ගේමක් මචන්.. :dull::dull:
    පට්ටම ත්‍රිල් එකක් තියෙන්නේ ගහගෙන යද්දී.. :angry::angry::angry:




    1. - Clash of clans Official Thread -
      Code:
      http://www.elakiri.com/forum/showthread.php?t=1622496
    2. - Clash of clans beginners guide -
      Code:
      http://www.elakiri.com/forum/showthread.php?t=1622515





    නැකැත් රාල;16891873 said:
    ක්ලෑන් බම්ප්

    තැන්ක්ස් මචන්






    හොදය :D


    ඉබි මාමි අවය් කියන්නේ ලොකු දෙයක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එලද බ0 ගේම ????? බොරි0 නැද්දහ් ? ඔය පොඩියට පේන ගෙම් ගහන්න එපා වෙනවාහ් බ0
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ලෝක ප්‍රසිද්ද ස්ට්‍රටජි යුස් කරලා ගහන්න ඕන ගේමක් මචන්.. :dull::dull:
    පට්ටම ත්‍රිල් එකක් තියෙන්නේ ගහගෙන යද්දී.. :angry::angry::angry:




    1. - Clash of clans Official Thread -
      Code:
      http://www.elakiri.com/forum/showthread.php?t=1622496
    2. - Clash of clans beginners guide -
      Code:
      http://www.elakiri.com/forum/showthread.php?t=1622515







    තැන්ක්ස් මචන්







    හොදය :D


    ඉබි මාමි අවය් කියන්නේ ලොකු දෙයක්

    okata smart phone ekak onane ban? :( mage ekata oka danna bariwei
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ සුට්ටවල් ගහන්නේ නෑ


    :dull::dull::dull:

    ස්කුවියාව නුක් කරන වෙලේ මේක පොද්දිත්තක් ගහපන් ලෝක ආතල්..


    එලද බ0 ගේම ????? බොරි0 නැද්දහ් ? ඔය පොඩියට පේන ගෙම් ගහන්න එපා වෙනවාහ් බ0


    නියමය් මචන් කිසි ආබාදයක් නැ මුල් ටිකේ නං..පහුවෙද්දී තමය ගේමට එන්ට වෙන්න තියෙන්නේ
    :oo::oo::oo::oo:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ado mata oya podi mans la inna game asama na ban :( FB eke hata hutamarak game requests awa

    :P:P:P:P


    මචන් clan එක ප්‍රොමෝට් කරනවා නෙවි

    රෙඩ් ඇලර්ට් අරවා මේවා මට පේන්නත් බැ

    මේක තමය් ඉස්සෙල්ලම ට්‍රය් කරේ

    සුෆිරිය් මචන්..ගහන්න ගත්ත දවසේ ඉදලා තාම ගහනවා :P:P:P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :P:P:P:P


    මචන් clan එක ප්‍රොමෝට් කරනවා නෙවි

    රෙඩ් ඇලර්ට් අරවා මේවා මට පේන්නත් බැ

    මේක තමය් ඉස්සෙල්ලම ට්‍රය් කරේ

    සුෆිරිය් මචන්..ගහන්න ගත්ත දවසේ ඉදලා තාම ගහනවා :P:P:P
    sirwata me game eka hitala fit una kammali na:love::love:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගහන්වනන් ගහන්නද බන් විදි නැත්තේ වරෙන් බ්ලුස්ටක්ස් දාගෙන

    මම මේ පිසි එකේ ඉන්නේ එක දමාගෙන
    :dull::dull::dull:

    appa ehema puluwanda , ela ne