ඔන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම එළකිරි.කොම් එකේ මෙම්බස්ලාට clan එකක් හැදුවා මම clash of clans ගේම් එකට..
එළකිරියේ ඉන්නවනේ හුගක් කට්ටිය මේක ප්ලේ කරන..ඉතින් මම ඒ අයට ආරාදනා කරනවා මේ clan එකට ජෝය්න් වෙන ලෙසට..




දැනට නං කිසිම කෙනෙක් නැහැ..
සහ මේකේ රුල්ස් ටික මම කස්ටිය ජෝය්න් උනාට පස්සේ දාන්නම්..




එළකිරි.කොම් එකේ ඉනක්ටිව් යාලුවන්වත් දැනුවත් කරන්න..



Clan search ගිහින් - elakiri.com කියලා සර්ච් කරන්න..






Last edited:





mage ekata oka danna bariwei