
නොකියා ලුමියා රීවිව්, අන්බොක්සිං වීඩියෝ බලා ඩේටා ඉවර වී ඇත. අයියෝ සල්ලි.
තොපගේ දුරකථන අංක මා හට ලබා දෙන්නේ නම් මැනවි.
හෙට දහවල් Divine එකේ සිට තොපට වද දීමට බලාපොරොත්තු වෙමි![]()

නොකියා ලුමියා රීවිව්, අන්බොක්සිං වීඩියෝ බලා ඩේටා ඉවර වී ඇත. අයියෝ සල්ලි.
තොපගේ දුරකථන අංක මා හට ලබා දෙන්නේ නම් මැනවි.
හෙට දහවල් Divine එකේ සිට තොපට වද දීමට බලාපොරොත්තු වෙමි![]()


එල එල all the best mchn
දන්නෑ.. තාම හිතලා නෑ...mokadda ban ganne![]()
45ක් අතේ 
දන්නෑ.. තාම හිතලා නෑ...45ක් අතේ
![]()



mama kiyanne 1020 or 1520
neththam lumia 930 enakam idala ganna.
lumia 920, 925 wala kaale hari den![]()


ekath ehemada..
neththam lumia 930 enakam idala ganna.
lumia 920 wala kaale hari den![]()

ekath ehemada..
930 eka reasonable price ekakata dei da danne ne ban![]()

mata moko banmage phone eka nemene
![]()
නැ ඉතින් උබ ගාවත් තියන්නේ 920 එකක් නේ

oke gilmart danne mama thama 

Old is Gold![]()
![]()
![]()

සිරාවට බන්ස්. අපේ අක්ක කෙනෙක් ඉන්නවා Z එක 85 කට ගත්තේඅනිවා අනිවා bro. Lumia phones samsung, sony වගේ outdated වෙන්නේ නැ. පොඩි phone එකේ ඉදල high end එක දක්වාම os update සහ upgrade එනවා. එහෙම නැතුව දුක් මහන්සියෙන් හම්බු කරන කිය හරි එකතු කරලා ගත්ත phone එකව අනාත කරන්නේ නැ. එත් බලපන්කො අනිත් එවුන් S2,S3,S4,S5 මෙහෙන් Z,Z1,Z1ultra,Z2. S2 එක අපු දවස් වල 50000ක් විතර දීල ගත්තා එකයි Z එක අපු දවස් වල 60000ක් දීල ගත්තා එකයි අනාථයි

සිරාවට බන්ස්. අපේ අක්ක කෙනෙක් ඉන්නවා Z එක 85 කට ගත්තේ![]()
දැන් හූල්ල හූල්ල ඉන්නවා![]()
මල හත්ඉලව්වයිඔන්න මචං Z3 එකත් එනවලු ලගදීම. September 2014 UK

අනිවා අනිවා bro. Lumia phones samsung, sony වගේ outdated වෙන්නේ නැ. පොඩි phone එකේ ඉදල high end එක දක්වාම os update සහ upgrade එනවා. එහෙම නැතුව දුක් මහන්සියෙන් හම්බු කරන කිය හරි එකතු කරලා ගත්ත phone එකව අනාත කරන්නේ නැ. එත් බලපන්කො අනිත් එවුන් S2,S3,S4,S5 මෙහෙන් Z,Z1,Z1ultra,Z2. S2 එක අපු දවස් වල 50000ක් විතර දීල ගත්තා එකයි Z එක අපු දවස් වල 60000ක් දීල ගත්තා එකයි අනාථයි




koheth ehema thamai banzsingle core lumia WP7.8 walin newaththuwa.
dual core ewata support mee year eke nawaththayi. max mid of next year
quadcore thama den mun market karanne
okkoma una ekayi ban. unta ona salli witharayi![]()
