මචන් කවුරු හරි මෙතන ඇඩ් ක්ලික් කර කර ඉන්න හිඟන ගෝතයින්ට මොකක් හරි බිස්නස් අයිඩියා එකක් දියන්කො. පින් සිද්ධ වෙයි.

හී හී ගස් යන වැඩ මම කරන්නෑ බන්. පොඩි අයිඩියා එකක් ඔලුවට ආව. අතේ තියෙන පොඩි මුදලක් වියදම් කරල ඒ අයිඩියා එක ක්‍රියාත්මක කරා.
මම ත්‍රෙඩ් එක දැම්මේ මම මොනවද කරන්නේ කියන දේ කියන්න නෙමේ බන්.
01 මගේ සතුටට.
02 මගේ past එකෙන් මම ඉගෙන ගත්ත පාඩමක් තමයි මොන මොන දේවල් ඔලුවේ තිබ්බත් වැඩක් නෑ ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කියන එක. ඒක මේ දවස් කීපයට මම අත් වින්දා. ඒක මේකේ උන්ට කියන්න එක තමයි දෙවැනි අදහස.
මෙතන හැම එකාම මම කරන්නේ මොනවද කියන දේ අහන්න අවශ්‍ය නෑ, අවශ්‍ය වන්නේ තමන්ට කරන්න පුලුවන් මොනවද කියල තේරුම් ගෙන තමන්ට පුලුවන් දෙයක් කරන එක.
අනිත් එක. මම හොඳට දන්නව සමහර ලංකාවේ උන්ගේ හැටි. මේ ත්‍රෙඩ් එකෙත් එකක්ට රිදිල මට කෙලවිලා පලයන්ලු.[/COLOR][/SIZE]
ow ayye mamath kiuwe okama thamai,ehema karama anith minissu hamoma uta wish karanne hadawathin,hariyata ubata karanawa wageරත්තරං;16893096 said:දන්න දෙයක් තියෙනවනම් අනිත් උන්ට කියල දියන්
මමනම් මම ගොඩ ගිය හැටි මේකේ හැම කෙනාටම කියල දෙනවා
මගේ බිස්නස් එක පවා අඩුවක් නැතිව කියල දෙනවා
කවදාවත් ඒකෙන් මට පාඩු උනේ නෑ. ස්භාවදර්මය මාව දියුනු කරන්නේ මගේ බොක්ක හොදනම් කියන එකයි මගේ විශ්වාසය
දවසක් මම ත්‍රෙඩ් එකක් දැම්මේ අපේ හැන්කොක් මල්ලි ගැන, එයා මාසෙකට දැන් ලක්ශයක් දෙකක් හොයනවා මම කියල දුන්න ඒවයින්. ඒ වගේ තව අය මේකේ ඉන්නවා. එලකිරියේ විතරක් නෙමේ අපේ ගමේ චාටර් වෙවී උන්න කොල්ලෝ සෑහෙන්න මම ගොඩ දාලා තියෙනවා. ඒවා ගැන හිතද්දි මට මාර සතුටුයි,. ඒවගේ පින කවදා හරි මගේ දරුවෙක්ට හරි ලැබෙයි-පිහිටයි.
අනික අපි සිංහල කම ගැන කතා කලාට වැඩක් නෑ, අපි ජාතියක් විදිහටයි ගොඩයන්න ඕනේ
මම උබට සුභ පතනව

රත්තරං;16893096 said:දන්න දෙයක් තියෙනවනම් අනිත් උන්ට කියල දියන්

mama nam umbage katawa wishwasa karanne na..because oya widiyta 4days walin Rs 50000 hoyanna ba...umba kiyala tiyena widiyata 4days walata umba okkoma items 64k sell karala tiyenawa...a kiyanne umba eka item 1k sell karala tiyene Rs 782 ta wage...umba mulinma thread 1a damme poth wikunana oni kiyala...me thread 1t umba kisima tanaka wikunana item 1a dala na...umba nikan metana highlight wenna hadanawa...

Meka boruwak wenna puluwan. !Meka boruwak wenna puluwan. !
anyway its not our business 
Me thread eka dakkama hambayoi sinhalayai athare tiyena wenasa hodata therenawa.
Sinhalaya thaniyema tama wada karanne,Hambaya ekatu wela wada karanne.

Mata uwamanaawak ne thread eka daapu ekage ideas danaganna.moko mama net ekan maasekata 200000 witara earn karanawa,mama eka hamotama kiyala deelath tiyenawa.

Bottom line hambaya sinhalaya ta wada diyunu wenne me thread eka daapu ekkenaa wage hitana nisai.