50000 hewwa within 4 days

topkollek

Well-known member
  • May 22, 2014
    43,054
    1
    57,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් කවුරු හරි මෙතන ඇඩ් ක්ලික් කර කර ඉන්න හිඟන ගෝතයින්ට මොකක් හරි බිස්නස් අයිඩියා එකක් දියන්කො. පින් සිද්ධ වෙයි.;)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mama nam umbage katawa wishwasa karanne na..because oya widiyta 4days walin Rs 50000 hoyanna ba...umba kiyala tiyena widiyata 4days walata umba okkoma items 64k sell karala tiyenawa...a kiyanne umba eka item 1k sell karala tiyene Rs 782 ta wage...umba mulinma thread 1a damme poth wikunana oni kiyala...me thread 1t umba kisima tanaka wikunana item 1a dala na...umba nikan metana highlight wenna hadanawa...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ube goods wala name eka hodata develop karagannakan katawat kiyanna epa product eka mokakda kiyala. Ubata kela wenawa. Good luck
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඉල්ලීගල් නැත්තන් ඕන දෙයක්. සුභ පැතුම්!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හී හී ගස් යන වැඩ මම කරන්නෑ බන්. පොඩි අයිඩියා එකක් ඔලුවට ආව. අතේ තියෙන පොඩි මුදලක් වියදම් කරල ඒ අයිඩියා එක ක්‍රියාත්මක කරා.

    මම ත්‍රෙඩ් එක දැම්මේ මම මොනවද කරන්නේ කියන දේ කියන්න නෙමේ බන්.

    01 මගේ සතුටට.
    02 මගේ past එකෙන් මම ඉගෙන ගත්ත පාඩමක් තමයි මොන මොන දේවල් ඔලුවේ තිබ්බත් වැඩක් නෑ ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කියන එක. ඒක මේ දවස් කීපයට මම අත් වින්දා. ඒක මේකේ උන්ට කියන්න එක තමයි දෙවැනි අදහස.

    මෙතන හැම එකාම මම කරන්නේ මොනවද කියන දේ අහන්න අවශ්‍ය නෑ, අවශ්‍ය වන්නේ තමන්ට කරන්න පුලුවන් මොනවද කියල තේරුම් ගෙන තමන්ට පුලුවන් දෙයක් කරන එක. :P:D

    අනිත් එක. මම හොඳට දන්නව සමහර ලංකාවේ උන්ගේ හැටි. මේ ත්‍රෙඩ් එකෙත් එකක්ට රිදිල මට කෙලවිලා පලයන්ලු. :rofl::rofl::rofl: [/COLOR][/SIZE]

    දන්න දෙයක් තියෙනවනම් අනිත් උන්ට කියල දියන්

    මමනම් මම ගොඩ ගිය හැටි මේකේ හැම කෙනාටම කියල දෙනවා
    මගේ බිස්නස් එක පවා අඩුවක් නැතිව කියල දෙනවා
    කවදාවත් ඒකෙන් මට පාඩු උනේ නෑ. ස්භාවදර්මය මාව දියුනු කරන්නේ මගේ බොක්ක හොදනම් කියන එකයි මගේ විශ්වාසය

    දවසක් මම ත්‍රෙඩ් එකක් දැම්මේ අපේ හැන්කොක් මල්ලි ගැන, එයා මාසෙකට දැන් ලක්ශයක් දෙකක් හොයනවා මම කියල දුන්න ඒවයින්. ඒ වගේ තව අය මේකේ ඉන්නවා. එලකිරියේ විතරක් නෙමේ අපේ ගමේ චාටර් වෙවී උන්න කොල්ලෝ සෑහෙන්න මම ගොඩ දාලා තියෙනවා. ඒවා ගැන හිතද්දි මට මාර සතුටුයි,. ඒවගේ පින කවදා හරි මගේ දරුවෙක්ට හරි ලැබෙයි-පිහිටයි.

    අනික අපි සිංහල කම ගැන කතා කලාට වැඩක් නෑ, අපි ජාතියක් විදිහටයි ගොඩයන්න ඕනේ

    මම උබට සුභ පතනව
     
    • Like
    Reactions: speedmalli

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;16893096 said:
    දන්න දෙයක් තියෙනවනම් අනිත් උන්ට කියල දියන්

    මමනම් මම ගොඩ ගිය හැටි මේකේ හැම කෙනාටම කියල දෙනවා
    මගේ බිස්නස් එක පවා අඩුවක් නැතිව කියල දෙනවා
    කවදාවත් ඒකෙන් මට පාඩු උනේ නෑ. ස්භාවදර්මය මාව දියුනු කරන්නේ මගේ බොක්ක හොදනම් කියන එකයි මගේ විශ්වාසය

    දවසක් මම ත්‍රෙඩ් එකක් දැම්මේ අපේ හැන්කොක් මල්ලි ගැන, එයා මාසෙකට දැන් ලක්ශයක් දෙකක් හොයනවා මම කියල දුන්න ඒවයින්. ඒ වගේ තව අය මේකේ ඉන්නවා. එලකිරියේ විතරක් නෙමේ අපේ ගමේ චාටර් වෙවී උන්න කොල්ලෝ සෑහෙන්න මම ගොඩ දාලා තියෙනවා. ඒවා ගැන හිතද්දි මට මාර සතුටුයි,. ඒවගේ පින කවදා හරි මගේ දරුවෙක්ට හරි ලැබෙයි-පිහිටයි.

    අනික අපි සිංහල කම ගැන කතා කලාට වැඩක් නෑ, අපි ජාතියක් විදිහටයි ගොඩයන්න ඕනේ

    මම උබට සුභ පතනව
    ow ayye mamath kiuwe okama thamai,ehema karama anith minissu hamoma uta wish karanne hadawathin,hariyata ubata karanawa wage :D;):)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    රත්තරං;16893096 said:
    දන්න දෙයක් තියෙනවනම් අනිත් උන්ට කියල දියන්

    මමනම් මම ගොඩ ගිය හැටි මේකේ හැම කෙනාටම කියල දෙනවා
    මගේ බිස්නස් එක පවා අඩුවක් නැතිව කියල දෙනවා
    කවදාවත් ඒකෙන් මට පාඩු උනේ නෑ. ස්භාවදර්මය මාව දියුනු කරන්නේ මගේ බොක්ක හොදනම් කියන එකයි මගේ විශ්වාසය

    දවසක් මම ත්‍රෙඩ් එකක් දැම්මේ අපේ හැන්කොක් මල්ලි ගැන, එයා මාසෙකට දැන් ලක්ශයක් දෙකක් හොයනවා මම කියල දුන්න ඒවයින්. ඒ වගේ තව අය මේකේ ඉන්නවා. එලකිරියේ විතරක් නෙමේ අපේ ගමේ චාටර් වෙවී උන්න කොල්ලෝ සෑහෙන්න මම ගොඩ දාලා තියෙනවා. ඒවා ගැන හිතද්දි මට මාර සතුටුයි,. ඒවගේ පින කවදා හරි මගේ දරුවෙක්ට හරි ලැබෙයි-පිහිටයි.

    අනික අපි සිංහල කම ගැන කතා කලාට වැඩක් නෑ, අපි ජාතියක් විදිහටයි ගොඩයන්න ඕනේ

    මම උබට සුභ පතනව
    11.gif
     
    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    මචන් උබ එළකිරි කොල්ලෙක් බන් . මමත් හැමදාම හැමෝටම කියන්නේ හිත හිත ඉන්නේ නැතිව මොකක් හරි idea තියෙනවනම් එක ක්‍රියාත්මක කරපන් කියල . කොල්ලෙක්ට දියුණුවෙන්න හොදම ක්‍රමය තමා තමාගේම business එකක් කරන එක. එක ලොකුද පොඩිද , නම්බුකාරද ,සමාජය ඔහු ගැන හිටන්නේ මොකද්ද කියල හිත හිත ඉන්නේ නැතිව නීති විරෝදී නොවන වැඩක් කරනවානම් එච්චරඊ . මොකද උබට කන්න බොන්න දෙන්නේ ලෝකේ මිනිස්සු නෙවේනේ . උත්සහයි ධයිර්යයෛ තියනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් .good lock machan.. All the best..
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    mama nam umbage katawa wishwasa karanne na..because oya widiyta 4days walin Rs 50000 hoyanna ba...umba kiyala tiyena widiyata 4days walata umba okkoma items 64k sell karala tiyenawa...a kiyanne umba eka item 1k sell karala tiyene Rs 782 ta wage...umba mulinma thread 1a damme poth wikunana oni kiyala...me thread 1t umba kisima tanaka wikunana item 1a dala na...umba nikan metana highlight wenna hadanawa...
    :yes::yes::yes: Meka boruwak wenna puluwan. !
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Me thread eka dakkama hambayoi sinhalayai athare tiyena wenasa hodata therenawa.
    Sinhalaya thaniyema tama wada karanne,Hambaya ekatu wela wada karanne.

    Mata uwamanaawak ne thread eka daapu ekage ideas danaganna.moko mama net ekan maasekata 200000 witara earn karanawa,mama eka hamotama kiyala deelath tiyenawa.

    Bottom line hambaya sinhalaya ta wada diyunu wenne me thread eka daapu ekkenaa wage hitana nisai.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Me thread eka dakkama hambayoi sinhalayai athare tiyena wenasa hodata therenawa.
    Sinhalaya thaniyema tama wada karanne,Hambaya ekatu wela wada karanne.

    :baffled::yes:

    Mata uwamanaawak ne thread eka daapu ekage ideas danaganna.moko mama net ekan maasekata 200000 witara earn karanawa,mama eka hamotama kiyala deelath tiyenawa.
    :love:

    Bottom line hambaya sinhalaya ta wada diyunu wenne me thread eka daapu ekkenaa wage hitana nisai.

    :angry::yes:
     
    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    Me thread eka dakkama hambayoi sinhalayai athare tiyena wenasa hodata therenawa.
    Sinhalaya thaniyema tama wada karanne,Hambaya ekatu wela wada karanne.

    Mata uwamanaawak ne thread eka daapu ekage ideas danaganna.moko mama net ekan maasekata 200000 witara earn karanawa,mama eka hamotama kiyala deelath tiyenawa.

    Bottom line hambaya sinhalaya ta wada diyunu wenne me thread eka daapu ekkenaa wage hitana nisai.

    kohomada ban eachachara earn karanna uba dapu thred tiyanam matatah dapanko ban idea ekak gannata
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Mama mediia upload karanawa.Filehosting walin tamail earn karanne.Mulin 60$ witara wiyadan kala,maasyak witara katta kewa,passe incme eka enna patan gatta.

    Mama wrestling mma media upload karanawa.
    Me mage site eka
    http://fight-bb.com/forum/index.php

    Mama media download karala upload karanawa gosting site wala,ewagema site eka infolinks ads tiyenawa,linkbiks ekkama

    me mage earning screens
    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    Meeta wada earn karana buwek innawa katunayake,warez-bb wala HRA v3 u tamai
    http://www.warez-bb.org/profile.php?mode=viewprofile&u=3589963&sid=0d37abe6e0875fdd3d20201d04ba7b62
    lankaawe porak

    Porn upload karala[ ip torrents wala ena hd porn] pornbb eka post kala nam hoda income ekaka hoyanna puluwan
     
    • Like
    Reactions: boyrocky

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland
    රත්තරං;16893096 said:
    දන්න දෙයක් තියෙනවනම් අනිත් උන්ට කියල දියන්

    මමනම් මම ගොඩ ගිය හැටි මේකේ හැම කෙනාටම කියල දෙනවා
    මගේ බිස්නස් එක පවා අඩුවක් නැතිව කියල දෙනවා
    කවදාවත් ඒකෙන් මට පාඩු උනේ නෑ. ස්භාවදර්මය මාව දියුනු කරන්නේ මගේ බොක්ක හොදනම් කියන එකයි මගේ විශ්වාසය

    දවසක් මම ත්‍රෙඩ් එකක් දැම්මේ අපේ හැන්කොක් මල්ලි ගැන, එයා මාසෙකට දැන් ලක්ශයක් දෙකක් හොයනවා මම කියල දුන්න ඒවයින්. ඒ වගේ තව අය මේකේ ඉන්නවා. එලකිරියේ විතරක් නෙමේ අපේ ගමේ චාටර් වෙවී උන්න කොල්ලෝ සෑහෙන්න මම ගොඩ දාලා තියෙනවා. ඒවා ගැන හිතද්දි මට මාර සතුටුයි,. ඒවගේ පින කවදා හරි මගේ දරුවෙක්ට හරි ලැබෙයි-පිහිටයි.

    අනික අපි සිංහල කම ගැන කතා කලාට වැඩක් නෑ, අපි ජාතියක් විදිහටයි ගොඩයන්න ඕනේ

    මම උබට සුභ පතනව

    :yes::yes::yes::yes: