I dont want your fucking advice man
![]()
![]()
Thawa tikak nihathamani weyan,uba goda yanawa wage anith untath goda yanna udaw karapan,kawadawath waradin na,vii karalak pahenakota eka nawenawa,kawadawath ube mula amathaka karannepa,hariyana tharamata nihathamani weyan,uba wagema anith untath goda yanna udaw karapan,ube me comment eka dakkama kiyanna hithuna de mama kiuwe,anyway good luck!!


ආඩම්බරයි යකෝ උඹ ගැන
ගෙදරට වෙලා අම්ම අප්පා දෙන දේ කකා ඒ අහිංසකයන්ගේ රීරි මාංසේ හුරගෙන කන එවුන් වෙනුවට උඹවගේ තව 100ක් වත් ලංකාවේ අවුරුද්දකට ඉපදෙනවානම් මේ රට ගොඩ ගන්ඩ පුළුවන්
දිගටම කරගෙන පලයන්. වැටි වැටි නැගිටපන්. උඹ වගේ උන් නවත්තන්න සක්කරයටවත් බෑ බං 


අනිත් සහෝදරයින්ට කියන්ඩ තියෙන්නේ ඉතින් මුගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්ඩ හිතනවට වඩා තමුන් මොලේ කල්පනා කරලා මොකක් හරි පටන් අරන් ගොඩ දාගනිල්ල කියල තමයි
ආයේ මුට පුළුවන් නම් මට, උඹලට බැරිවෙන්න හේතුවක් නෑනේ බං
අපි ඔක්කොම අර ගස් උඩ ඉන්න එවුන්ගෙන් පරිනාමය වෙච්ච එවුන්නේ.කවුරුවත් උඩින් පාත් වෙලා නැනේ.මාත් campus ඉවරවෙච්ච ගමන් මොකක් හරි පටන් ගන්නවා අනිවා. දැන් කාලේ ජොබක් කරලා රෝල ගහගෙන ඉන්නවට වඩා එක දාහෙන් සම්පතයි 
puduma agayak thiyenne.....kiyanna bari deyak nam thread danne mokatada?
