රනිල්ට මොලයක් තියෙනවා,වැදගත් සහ ප්‍රධාන රටවල් ගොඩක් රනිල්ව දන්නවා
වෙන රටවල් වලින් වැඩි සැලකීමක් ලංකාවට ලැබෙනවා රනිල්ට තැනක ලැබුනොත්
ව්‍යාපාර කරන ගොඩක් අය UNP එකට සප් එක දෙන්නව.ඒ දෙන්නෙ රනිල්ගේ සැලසුම් හොද නිසා
මරා අද කරන්නේ මොකද්ද.උඩින් හිනාව දාල යටින් ගහන එකනේ කරන්නේ
මහින්දය වගේ පොඩි උන්ව ඉඹල,ඔලුව අත ගාල,පොලව ඉබල හිටියනම් රනිල් අද ජනාධිපති බන්
ලංකාවේ මහින්දට කලිසම්,සරම පාත් කරන උන් ඉන්නකං රටට දියුණුවක් නෑ![]()
අපේ නිග්ගා කියනවා වගේ කියන්න තියෙන්නේ
අපේ සිංහළුන්ට මොන දේහ්සපාලන හා ආර්ථික සැළසුම්ද ?
මුන්ට ඉතිං පපුවට ගහලා කතාකරන ,බුලත් විටක් හපන ,ළමයි වඩාගන්න ,පන්සලට පිරිකර පේන්න පූජා කරන සරම අඳින ,රැවුල වැවෙන අහවල් එක කෙලින් වෙන නායකයෝ නේ ඕනේ ? හිතන් ඉන්නේ එහෙම එවුන් පත්වුණාහම රට රැකෙනවා කියලා .
අපේ උන් ගොබ්බයි සිංහළු
















