ඔය සීන් එකම උනා මගේ යාලුවෙක් උගේ ෆෝන් එකට ඇන්ඩ්රොයිඩ් දැම්මහම.මිනිහගේ තිබ්බේ සෝනී නියෝ එල් එකක්.ඔය ලෝගෝ එකමයි වැටුනේ ඔන් වෙනකොට.
මොකක්ද මචං එකට හේතුව... මේකට පස්සේ nokia කියලා අකුරු ටික එනවා ...දන්නා කෙනෙක් කියනවද ?
මෙහෙම එන්නේ multiple versions එකක් නිසාද ? මෙතන එහෙම එකක් තියෙනවා ..
http://www.wantinews.com/news-5015133-47-inches-large-screen-mobile-phone-Nokia-LUMIA-625-Connaught-evaluation.html






dannam
1080p නෑ නේද?

