windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය සීන් එකම උනා මගේ යාලුවෙක් උගේ ෆෝන් එකට ඇන්ඩ්‍රොයිඩ් දැම්මහම.මිනිහගේ තිබ්බේ සෝනී නියෝ එල් එකක්.ඔය ලෝගෝ එකමයි වැටුනේ ඔන් වෙනකොට.

    මොකක්ද මචං එකට හේතුව... මේකට පස්සේ nokia කියලා අකුරු ටික එනවා ...දන්නා කෙනෙක් කියනවද ?
    මෙහෙම එන්නේ multiple versions එකක් නිසාද ? මෙතන එහෙම එකක් තියෙනවා ..

    http://www.wantinews.com/news-5015133-47-inches-large-screen-mobile-phone-Nokia-LUMIA-625-Connaught-evaluation.html
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    I'M Officially On Windows Phone 8.1 Sinhalu. :rofl::rofl::rofl:
    11.gif

    :P
    11.gif
    meh, ara hardware test ekata thanks :yes::love:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබේ එකේ video 720p විතරයි නේද තියෙන්නෙ?:D1080p නෑ නේද?:eek:
    4g wadada?:confused:

    ඔව් බං 4G නැහැ වීඩියෝ 720,
    එත් මේක ඔරිගීනල් නේද,ෆේක් එකක් නෙමේනේ ..:rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    4G නෑ,1080p video නෑ:yes:
    1 GHz dual core ප්‍රොසෙසරයක් තියෙන්නෙ.625 එකේ 1.2 GHz එකක් තියෙන්නෙ:yes:

    ෆෙක්නම් නෙවෙයි මචන් මන් හිතන්නේ.Chinese කම්පැනි එකකින් අරන් හදන්නෙ උන්ට ඕනේ විදියට වෙනස් කරලා Low ප්‍රයිස් එකකට.:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lumia 920 Random Clicks

    කට්ටියම කියනවා ෆොටෝ දාන්නලු. යකෝ මං දන්නවද එහෙම ෆොටෝ ගන්න :baffled::dull:
    කමක් නෑ. ඔන්න ගත්තා ටිකක්. බලලා දුවන්ඩ එපා.. බැනලා වත් පලයල්ලා :rofl::P

    1969403_10203462580559184_453626376290151498_n.jpg

    1924330_10203462584559284_5381573677167082500_n.jpg

    10153954_10203462579879167_687255183642831655_n.jpg

    10460410_10203462583599260_702299823986877131_n.jpg

    10440728_10203462581239201_2906154802422952175_n.jpg

    10494635_10203462582799240_5532753506059838217_n.jpg

    මේක නං ටිකක් හොදට ආවා :love::love: ඔය මල ලොකු එක්ක නෙවෙයි.. සෙන්ටි මීටර් එකහමාරක් විතර ඇති :rofl:

    10373813_10203462585399305_1620627988543403524_n.jpg

    10521392_10203462586159324_7935803218475572766_n.jpg

    කොච්චි :rofl::P
    10516752_10203462587159349_8047840259974939134_n.jpg
     
    ඔය තියෙන්නෙ හොදට කරලා දන්නේ නෑ කිව්වට:P

    [/IMG]
    මේකනම් සිරාවටම හොදයි ෆෝන් වලින් ගත්තු ෆොටෝ එක්ක බලපුවහම:love::love::yes::yes:
    දැන් ඉතින් ෆොටෝ ගගහ ඇති හතර වටේට:D:D:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය තියෙන්නෙ හොදට කරලා දන්නේ නෑ කිව්වට:P
    10373813_10203462585399305_1620627988543403524_n.jpg
    [/IMG]
    මේකනම් සිරාවටම හොදයි ෆෝන් වලින් ගත්තු ෆොටෝ එක්ක බලපුවහම:love::love::yes::yes:
    දැන් ඉතින් ෆොටෝ ගගහ ඇති හතර වටේට:D:D:rofl::rofl:
    ඉගෙන ගන්න ඕනෙ බං ෆොටෝ ගැහිල්ල. මං දැක්කා Youtube වීඩියෝ තියෙනවා ලුමියා එකෙං ෆොටෝ ගන්න විදිහ උගන්නලා.
    ආසා හිතෙනවා නේන්නං.. ඔප්ශන් ගොඩායි :love::love: :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටියම කියනවා ෆොටෝ දාන්නලු. යකෝ මං දන්නවද එහෙම ෆොටෝ ගන්න :baffled::dull:
    කමක් නෑ. ඔන්න ගත්තා ටිකක්. බලලා දුවන්ඩ එපා.. බැනලා වත් පලයල්ලා :rofl::P

    1924330_10203462584559284_5381573677167082500_n.jpg

    10153954_10203462579879167_687255183642831655_n.jpg

    මේක නං ටිකක් හොදට ආවා :love::love: ඔය මල ලොකු එක්ක නෙවෙයි.. සෙන්ටි මීටර් එකහමාරක් විතර ඇති :rofl:

    10373813_10203462585399305_1620627988543403524_n.jpg

    10521392_10203462586159324_7935803218475572766_n.jpg

    කොච්චි :rofl::P
    10516752_10203462587159349_8047840259974939134_n.jpg

    niyamai supiriyatama tiyenawa cam eka hondata focus wela :yes:
     
    Status
    Not open for further replies.