මොකද බං උන් බයිසිකලේ පැදන් යන්නේ නැත්තේ..![]()
මං හිතන්නේ ඕකේ අයිතිකාරයත් අර හීරෝ + හොන්ඩා අනාතයා වගේ ඩයල් එකක්..![]()
![]()

Maligawaththen gaththanan hari wage unma hai karanawalu..unge hai kirilla kohomada dannena...kiyak ganida bun hai karanna????![]()
අම්මට සිරි එච්චර ගන්නවද බං ..![]()
![]()
කොච්චර කියනවා නම්, ලැප් ශිප්මන්ට් එකක් ආවා කියලා, අපිට මේල් එක ඈවිත් දවස් දෙකකට පස්සේ, ඒ ආව ශිප්මන්ට් එකෙන් ලැපක් ඉල්ලුවොත් බඩු ඉවරයි....... 
Maligawaththen gaththanan hari wage unma hai karanawalu..unge hai kirilla kohomada dannena...kiyak ganida bun hai karanna????![]()
මාලිගාවත්තේ උන් දන්නවා හයි කරන්න රෙද්දක්...... තව පොඩ්ඩෙන් මගේ පල්සරේ කනවා........ 

තෝ වගේ ගොනෙක් යකෝ....
පන්දාහක් ඉල්ලල තියෙන්නේ ඕක හයිකරන්න බොල..
සත පහක් යන වැඩක් නෙමේ....![]()
ඉතින් ඕකට හෙඩ් ලයිට් එක පළු කරලා හයි කරගන්නේ කොහොමද.....?? 
ඉතින් ඕකට හෙඩ් ලයිට් එක පළු කරලා හයි කරගන්නේ කොහොමද.....??
මොකද කියන්නේ..... ආයේ කරමුද ප්‍රොජෙක්ට් එකක්.....??![]()

ekiwweoke quality eka tiyenne hai karana eke, aaaaamokada heet ekata allala head light eke muna galawanna ona, itapasse reflector ekata dust mukuth nogewenna ganata fix karala. head eka ayemath tibba vidiyatama hai karanna ona wathura yanne nethi venna ona. oka gena onataram youtube videos tiyanawa

මාලිගාවත්තේ උන් දන්නවා හයි කරන්න රෙද්දක්...... තව පොඩ්ඩෙන් මගේ පල්සරේ කනවා........
![]()
Uba kiyanne unta dila karaganna kiyalada??????![]()
ඉතින් ඕකට හෙඩ් ලයිට් එක පළු කරලා හයි කරගන්නේ කොහොමද.....??
මොකද කියන්නේ..... ආයේ කරමුද ප්‍රොජෙක්ට් එකක්.....??![]()
Uba kiyanne unta dila karaganna kiyalada??????![]()

unta denna deyak nehe, ape office eke mechanic kenek oka hai kara,den pora nehe miniha polonnaruve, Mage HID eka hai kareth u tamai maru dial eka.
Tawa innawa mec lanam, matath den okak hai karagaththanam kiyala hitenawa FZ ekata.
Ekama aula light eka giyoth bun,ayema palu karan dagalanna epei. nethnam patta gathi oka. Harindu kollata nam oka karanna puluwan vei mage hithe![]()

tTh machan hariduwooo ubata puluwanda set korala denna karadarayak naththamt
ඌට විභාගේ යකෝ මේ දවස් වල....... හැබැයි ඕන් ලයිට් හයි කරන්න ගිහින් මීටර් රීසෙට් උනොත් වග කියන්නේ නෑ හොදේ.....
මේකට නම් ටෝනි අයියව හොයාගෙන යන්න රිදෙයි..... 

Ela ela maligawatten karagannawa ehenam..2000k onalu un kiwwaඌට විභාගේ යකෝ මේ දවස් වල....... හැබැයි ඕන් ලයිට් හයි කරන්න ගිහින් මීටර් රීසෙට් උනොත් වග කියන්නේ නෑ හොදේ.....
මේකට නම් ටෝනි අයියව හොයාගෙන යන්න රිදෙයි.....
![]()
Ela ela maligawatten karagannawa ehenam..2000k onalu un kiwwa

Ela ela maligawatten karagannawa ehenam..2000k onalu un kiwwa
අනේ මන්දා මාලිගාවත්තේ ඩයල් නම්.......
ඊට හොදා හොද ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් සෙට් කරන් කරගත්තා නම්...... 