meter eka dan harida ??![]()
ඔව් දැන් හරි..... දවස ගානේ දුවපුවා කොල වල ලියාගෙන, හරි ගානටම කැරකෙව්වා මීටරේ..... දැන් 19650 ගානක්...... 
Mokakda e kuppa kathawa, u den miter reset kara ekath karanawada?\
මීටර් රීසෙට් කිරීමේ විශේෂඥයෝ...... 

අනේ මන්දා මාලිගාවත්තේ ඩයල් නම්.......
ඊට හොදා හොද ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් සෙට් කරන් කරගත්තා නම්......
![]()
ඔයිල් අඩුවෙන්නේ නම් නෑ වගේකරන්න ඕනේ දේ දැන් දෙතුන් පාරක්ම කිව්වෙ යකෝ..
තත්වෙ බලලා වෑල් ටික සීට් කරල දාන්න වෙනවා..
ඔයිල් අඩුවෙන්නේ නෑ නේද?![]()
අලුතෙන් ෆ්ලෑෂ් කරලා බැලුවේ නැද්ද?චමිතෝ...... මගේ බ්ලූටූත් කේස් එක හදලා දීපන්කෝ..... මගේ යාළුවෙක්ට කිව්වහම කිව්වා, ඊලගට වයිෆයි එකටත් ඕකම වෙනවා.... ඊට කලින් ෆෝන් එක විකුණපිය කියලා.......මොකද කරන්නේ.... හම්බයෙක්ට විකුනලා දාමුද......??
![]()
![]()
අඩෝ මට හෙන ලගයිනේ ඔතනට.1km විතර ඇති මම හිතන්නේ.මටත් එකක් හයි කරන්න හිතෙනවා දැන්නම්.

මමත් උන්ට කතා කරා...... උදේ 8.30 ට අරන් ආවොත්, හවස 4ට දෙන්නම්ලු වැඩේ ඉවර කරලා......
ලයිට් එකට 7000/= යි...... හයි කරලා දෙන්න 5000/= යි...... මැෂින් වලින් කපන්නේ කියලා කියන්නේ ලයිට් එක...... (බයික් එකේ මූණ) ..... වැඩි වගේද.....??![]()

ඔයිල් අඩුවෙන්නේ නම් නෑ වගේ
අලුතෙන් ෆ්ලෑෂ් කරලා බැලුවේ නැද්ද?
අඩෝ මට හෙන ලගයිනේ ඔතනට.1km විතර ඇති මම හිතන්නේ.මටත් එකක් හයි කරන්න හිතෙනවා දැන්නම්.

පස්චාත් බාගේ අමාරුවක් තියනවද ගොන් හරකෝ...
කුහබ්බ අහගන්නේ නැතුව ඕනෙ නම් ප්‍රොජෙක්ටර් කෑල්ලයි බල්බ් එකයි ගනිය. අනිත් බඩු ඔක්කොම ඕකෙ හයිකරල තියෙන්නේ...
6කට අඩුවෙන් වැඩේ කරන්න පුලුවන්. අනේ මෙහෙමත් එවුන්.![]()

urajaya waren api dennai chamitha mami 3 denama gihi discount aran karagamu wadeEla ela waren ma ekkama set karamu gana thama wade

Kauruth nana bun hai karala denna yakourajaya waren api dennai chamitha mami 3 denama gihi discount aran karagamu wade

තුන් දෙනා එක්කම ගිහිල්ලා පස්ස පැත්ත බෝර් කරන් වරෙන් ඔයිට හොඳයි.![]()
අපිටත් ටෝනි අයියා හම්බවෙන්න යන්න කියන්න වගේ හදන්නේ......
රිදෙයි මේකට නම් හොදටම...... 
අපිටත් ටෝනි අයියා හම්බවෙන්න යන්න කියන්න වගේ හදන්නේ......
රිදෙයි මේකට නම් හොදටම......
![]()

ගොනෝ නිකම් සල්ලි පුදන්නේ නැතුව අර ඉසුරුව කිව්ව විදියට කරපියකෝ..
සල්ලි වැඩිනම් දීප මට....![]()
තුන් දෙනා එක්කම ගිහිල්ලා පස්ස පැත්ත බෝර් කරන් වරෙන් ඔයිට හොඳයි.![]()

අනේ පල පල ගිහින් හයිකර ගනිය අහවල් එක.![]()