අපි අබ ආහාර වලට දාලා කෑවට මේකේ ගුන අගුන මොනවගේද කියලා ගොඩ දෙනෙක් දන්නේ නෑ නේ. මම හිතුවා අද අබ ගැන පොඩ්ඩක් කියලා දෙන්න.
Brassica juncea (L.) Czern යන උද්භීත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අබ BRASSICACAFAE නම් කුලයට අයත්ය. සංස්කෘත භාෂාවෙන් මධුරිකා නම් වේ. දෙමලෙන් කඩුග නමින් හඳුන්වයි.
අතු බෙදුන පැලෑටියක් වන මෙහි කඳ කොල පැහැතිය. පත්‍ර විවිධාකාරය. මල් කහ පැහැතිය. බීජ තද රතු පාටට හුරු දුඹුරු පාටකි.
අබ වා, සෙම් සමනය කරයි. කැසීම්, හිස රුදාව, රුධිර පීඩනය, ශරීර ගත විෂ, හන්දිපත් වේදනාව, කහ උණ, ස්ත්රීන්ගේ වාත සන්නිය, අර්ශස්, දත් කැක්කුම, දහඩිය ගඳ යන රෝගාබාධයන් සුව කිරීම සඳහා යොදා ගනු ලැබේ.
ආහාර රුචිය ඇති වීමට: අබ ඇට දෙක තුනක් කෑම ගැනිමට පෙර ගන්න
අර්ශස් ගෙඩි වල කැසීමට: එම ස්ථානයේ අබතෙල් තවරන්න
රුධිර පීඩනයට: අබ ඇට මිශ්‍ර කර උණු දිය ස්නානය කරනු
කටු ඇනුන විට: අබ තෙල් මී පැණි සමඟ මිශ්‍ර කර ගාන්න, කටුව ඇදී එයි.
ගෙඩිවල සැරව පිට වීමට: අබ ඇට හා අබ කොල අඹරා ගාන්න

ස්වරූපය

ඖශධීය ගුණය.

රෝග සුවයට

Last edited: