ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මොකද බං උන් බයිසිකලේ පැදන් යන්නේ නැත්තේ.. :confused: :confused:
    මං හිතන්නේ ඕකේ අයිතිකාරයත් අර හීරෝ + හොන්ඩා අනාතයා වගේ ඩයල් එකක්.. :baffled: :angry:

    :D:D:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Maligawaththen gaththanan hari wage unma hai karanawalu..unge hai kirilla kohomada dannena...kiyak ganida bun hai karanna????:eek::eek::eek:

    oke quality eka tiyenne hai karana eke, aaaaamokada heet ekata allala head light eke muna galawanna ona, itapasse reflector ekata dust mukuth nogewenna ganata fix karala. head eka ayemath tibba vidiyatama hai karanna ona wathura yanne nethi venna ona. oka gena onataram youtube videos tiyanawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මට සිරි එච්චර ගන්නවද බං .. :eek: :eek:

    :yes: කොච්චර කියනවා නම්, ලැප් ශිප්මන්ට් එකක් ආවා කියලා, අපිට මේල් එක ඈවිත් දවස් දෙකකට පස්සේ, ඒ ආව ශිප්මන්ට් එකෙන් ලැපක් ඉල්ලුවොත් බඩු ඉවරයි....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Maligawaththen gaththanan hari wage unma hai karanawalu..unge hai kirilla kohomada dannena...kiyak ganida bun hai karanna????:eek::eek::eek:

    :angry: මාලිගාවත්තේ උන් දන්නවා හයි කරන්න රෙද්දක්...... තව පොඩ්ඩෙන් මගේ පල්සරේ කනවා........ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    තෝ වගේ ගොනෙක් යකෝ....:angry::angry:

    පන්දාහක් ඉල්ලල තියෙන්නේ ඕක හයිකරන්න බොල..:angry::angry:

    සත පහක් යන වැඩක් නෙමේ....:angry::angry:

    :oo: ඉතින් ඕකට හෙඩ් ලයිට් එක පළු කරලා හයි කරගන්නේ කොහොමද.....??

    මොකද කියන්නේ..... ආයේ කරමුද ප්‍රොජෙක්ට් එකක්.....?? :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: ඉතින් ඕකට හෙඩ් ලයිට් එක පළු කරලා හයි කරගන්නේ කොහොමද.....??

    මොකද කියන්නේ..... ආයේ කරමුද ප්‍රොජෙක්ට් එකක්.....?? :P

    :eek::eek::eek: ekiwwe
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    oke quality eka tiyenne hai karana eke, aaaaamokada heet ekata allala head light eke muna galawanna ona, itapasse reflector ekata dust mukuth nogewenna ganata fix karala. head eka ayemath tibba vidiyatama hai karanna ona wathura yanne nethi venna ona. oka gena onataram youtube videos tiyanawa

    Uba kiyanne unta dila karaganna kiyalada??????:eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry: මාලිගාවත්තේ උන් දන්නවා හයි කරන්න රෙද්දක්...... තව පොඩ්ඩෙන් මගේ පල්සරේ කනවා........ :angry::angry:

    E ai bun
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Uba kiyanne unta dila karaganna kiyalada??????:eek::eek::eek:

    oka palu karana aeka maha wadak nemei ban..gedara oven aekak thiyanawa nan headlight aeke issaraha aluminiam foil kallak alawala oven aekata daapan winadi 7k..120 celcius walata..gaanata silicon tika berila aenawa..eetapasse ithin set karana aeka nan ape harinduwa karai..eelagata apahu ithin silicon tikak gaala..set karala oven aekata daapan winadi 3k withara..aethakota ara gaapu silicon tika gaanata line aeka dige seat wenawa...eelagat eliyata aran wadi hodata eliyenith silicon daapan..wade iwarai...ape gewal laga kollek 135 pulsar aekaka kala..mama balan hitapu nisa kiyanne ochchara ganan denna aepa oka simple wadak...
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: ඉතින් ඕකට හෙඩ් ලයිට් එක පළු කරලා හයි කරගන්නේ කොහොමද.....??

    මොකද කියන්නේ..... ආයේ කරමුද ප්‍රොජෙක්ට් එකක්.....?? :P

    Hot gun ekak vitarai one ganata vate allagena hiyanam badu nikanama gelavenawa bun
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Uba kiyanne unta dila karaganna kiyalada??????:eek::eek::eek:

    unta denna deyak nehe, ape office eke mechanic kenek oka hai kara,Unam hot gun ekak allagena tamai palu karagathte... Hoda hair dryer ekak vitarai one bun okata den pora nehe miniha polonnaruve, Mage HID eka hai kareth u tamai maru dial eka.
    Tawa innawa mec lanam, matath den okak hai karagaththanam kiyala hitenawa FZ ekata.

    Ekama aula light eka giyoth bun,ayema palu karan dagalanna epei. nethnam patta gathi oka. Harindu kollata nam oka karanna puluwan vei mage hithe
    :D
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    unta denna deyak nehe, ape office eke mechanic kenek oka hai kara,den pora nehe miniha polonnaruve, Mage HID eka hai kareth u tamai maru dial eka.
    Tawa innawa mec lanam, matath den okak hai karagaththanam kiyala hitenawa FZ ekata.

    Ekama aula light eka giyoth bun,ayema palu karan dagalanna epei. nethnam patta gathi oka. Harindu kollata nam oka karanna puluwan vei mage hithe
    :D

    Th machan hariduwooo ubata puluwanda set korala denna karadarayak naththam:eek::eek::eek:t
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Th machan hariduwooo ubata puluwanda set korala denna karadarayak naththam:eek::eek::eek:t

    :angry: ඌට විභාගේ යකෝ මේ දවස් වල....... හැබැයි ඕන් ලයිට් හයි කරන්න ගිහින් මීටර් රීසෙට් උනොත් වග කියන්නේ නෑ හොදේ..... :P මේකට නම් ටෝනි අයියව හොයාගෙන යන්න රිදෙයි..... :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    :angry: ඌට විභාගේ යකෝ මේ දවස් වල....... හැබැයි ඕන් ලයිට් හයි කරන්න ගිහින් මීටර් රීසෙට් උනොත් වග කියන්නේ නෑ හොදේ..... :P මේකට නම් ටෝනි අයියව හොයාගෙන යන්න රිදෙයි..... :lol:

    :rofl::rofl::rofl:

    meter eka dan harida ?? :oo:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :angry: ඌට විභාගේ යකෝ මේ දවස් වල....... හැබැයි ඕන් ලයිට් හයි කරන්න ගිහින් මීටර් රීසෙට් උනොත් වග කියන්නේ නෑ හොදේ..... :P මේකට නම් ටෝනි අයියව හොයාගෙන යන්න රිදෙයි..... :lol:

    Mokakda e kuppa kathawa, u den miter reset kara ekath karanawada?\
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry: ඌට විභාගේ යකෝ මේ දවස් වල....... හැබැයි ඕන් ලයිට් හයි කරන්න ගිහින් මීටර් රීසෙට් උනොත් වග කියන්නේ නෑ හොදේ..... :P මේකට නම් ටෝනි අයියව හොයාගෙන යන්න රිදෙයි..... :lol:
    Ela ela maligawatten karagannawa ehenam..2000k onalu un kiwwa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Ela ela maligawatten karagannawa ehenam..2000k onalu un kiwwa

    :oo: අනේ මන්දා මාලිගාවත්තේ ඩයල් නම්....... :dull: ඊට හොදා හොද ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් සෙට් කරන් කරගත්තා නම්...... :yes:
     
    Status
    Not open for further replies.