Petition: Dialog - අනවශ්‍ය SMS වෙළඳ දැන්වීම් නවතනු

nayanaliy

Member
Jun 19, 2014
7
1
0

මේ දැන් මේක post කරන්න හැදුව විතරයි එවෙලෙත් මුන්ගෙන් automated call එකක් ආව මොනවදෝ ගන්න කියල. මළ කරදරයක්.

Petitioning CEO, Dialog Axiata PLC: Stop spam SMS texts targeting paying subscribers | අනවශ්‍ය SMS වෙළඳ දැන්වීම් නවතනු

"ඩයලොග් දුරකථන සමාගම තම පාරිභෝගිකයන් හට දිනපතා අනවශ්‍ය වෙළඳ SMS එවන අතර ඒවා නැවතීමට පාරිභෝගිකයන් නැවත නැවතත් කරන ඉල්ලීම් හට ගරු නොකරයි. මෙය අක්‍රිය කල බව පොරොන්දු වන ඩයලොග් නියෝජිතයෝ පසු දිනම එය රහසේ සක්‍රිය කරති. PROMO OFF යන කේතය භාවිතයෙන් තමාටම මෙය අක්‍රිය කල හැකි බව කියන ඔවුහු එම කේතය සමග එවනා SMS ප්‍රතික්ෂේප කරති.

ග්‍රාහකයින් 1000000 ක් හා එක වෙළඳ දැන්වීමකට තත්පර 15 ක් උපකල්පනය කරහොත්, මෙම සමාගමෙහි ක්‍රියා කලාපය හේතුවෙන් සෑම මසකම ලාංකිකයින්ගේ පුද්ගල-පැය (man hours) 250,000 පමණ අපතේ යයි.

ඩයලොග්, ඔබගේ සේවයට මුදල් ගෙවන පාරිභෝගිකයන් වශයෙන්, අප පෞද්ගලික තොරතුරු වෙළඳ දැන්වීම් සඳහා විකුණමින් මුදල් ඉපයීම හෙලා දකිමු. මින් ඉවත් වීමට පහසු හා ඉක්මන් ක්‍රමයක් වහා ලබාදෙනු. එමෙන්ම අප නම්ගම් හා පුද්ගලික දුරකථන අංකයන්හි රහස්‍යතාවය රකිනු."​
 
Last edited:
  • Like
Reactions: JesonRulez

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම මේ ලඟදී යාලුවෙක්ට කරදරයක් වෙලා ඌ බලන්න බයික් එකෙන් යද්දී පාරේ traffic එකේ හිර වෙලා ඉන්න අතරේ call 1k ආවා. මහා පාර මැද නවත්තන්නත් බැරි නිසා, Call එක යාළුවගේ මොකක් හරි සීන් එකක් ගැන කියල හිතලා පාර අයිනේ තියෙන කඩයක
    payment එකට අල්ලලා නවත්තලා ටක් ගාල Call එක ගත්තා බන්. බැලින්නම් මේ ඩයලොග් වෙසියෝ ආයුබෝවන් ගාල පටන් ගත්තා උන්ගේ පම්පෝරිය කියවන්න. phone එකත් එක්ක පොලවේ ගහන්න හිතුණා බන්.

    ආයෙත් බයික් එක traffic එකට දා ගන්න හෙන වෙලාවක් ගියා. බලපන්කො ඉතින් මුන්ගේ මේ වේස වැඩ නිසා තියෙන කරදරයක්... අනික අපි සල්ලි දීල නේ බන් මේවා පාවිච්චි කරන්නේ. ඔන්න නිකන් ලැබෙන service එකක් නම් කමක් නෑ...
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Math mea epa wela eeye customer care call kara ethkota kiyala block kara ewa. Anika meka Dialog witharak newi Mobitel uth mehema thama.
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    මම මේ ලඟදී යාලුවෙක්ට කරදරයක් වෙලා ඌ බලන්න බයික් එකෙන් යද්දී පාරේ traffic එකේ හිර වෙලා ඉන්න අතරේ call 1k ආවා. මහා පාර මැද නවත්තන්නත් බැරි නිසා, Call එක යාළුවගේ මොකක් හරි සීන් එකක් ගැන කියල හිතලා පාර අයිනේ තියෙන කඩයක
    payment එකට අල්ලලා නවත්තලා ටක් ගාල Call එක ගත්තා බන්. බැලින්නම් මේ ඩයලොග් වෙසියෝ ආයුබෝවන් ගාල පටන් ගත්තා උන්ගේ පම්පෝරිය කියවන්න. phone එකත් එක්ක පොලවේ ගහන්න හිතුණා බන්.
    ආයෙත් බයික් එක traffic එකට දා ගන්න හෙන වෙලාවක් ගියා. බලපන්කො ඉතින් මුන්ගේ මේ වේස වැඩ නිසා තියෙන කරදරයක්... අනික අපි සල්ලි දීල නේ බන් මේවා පාවිච්චි කරන්නේ. ඔන්න නිකන් ලැබෙන service එකක් නම් කමක් නෑ...

    :yes::yes::yes:

    මට එක දවසක් පට්ටටම ඔළුව අමාරුවක් හැදිලා හිටියා,අම්මා කතා කරහමත් අම්මටත් පස්සෙ ගන්න කියලා නිදියගත්තා,එ නම්බර් එක දන්නෙ ගෙදර අය විතරයි,ෆොන් එක චර්ජ් එකට දාල නිදියගත්තා,මෙන්න යකෝ අයෙත් නාද වෙනවා,මොකාද කියල බලන්න මම ගත්තා හෙන අමාරුවෙන් මෙන්න යකෝ ඩයලෝග් මගුලෙන්,මට එහෙම යකා නැගිල්ලක් මලාට ගිහින් නැ.
    :angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මේ ලඟදී යාලුවෙක්ට කරදරයක් වෙලා ඌ බලන්න බයික් එකෙන් යද්දී පාරේ traffic එකේ හිර වෙලා ඉන්න අතරේ call 1k ආවා. මහා පාර මැද නවත්තන්නත් බැරි නිසා, Call එක යාළුවගේ මොකක් හරි සීන් එකක් ගැන කියල හිතලා පාර අයිනේ තියෙන කඩයක
    payment එකට අල්ලලා නවත්තලා ටක් ගාල Call එක ගත්තා බන්. බැලින්නම් මේ ඩයලොග් වෙසියෝ ආයුබෝවන් ගාල පටන් ගත්තා උන්ගේ පම්පෝරිය කියවන්න. phone එකත් එක්ක පොලවේ ගහන්න හිතුණා බන්.

    ආයෙත් බයික් එක traffic එකට දා ගන්න හෙන වෙලාවක් ගියා. බලපන්කො ඉතින් මුන්ගේ මේ වේස වැඩ නිසා තියෙන කරදරයක්... අනික අපි සල්ලි දීල නේ බන් මේවා පාවිච්චි කරන්නේ. ඔන්න නිකන් ලැබෙන service එකක් නම් කමක් නෑ...

    matat ohoma ekak una ban dan nam no1 dannawa ait ganne na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඕක ඩයලොග් විතරක් නෙවේ.... මොබිටෙල් හිටන් කරනවා...... මම නම් ආන්සර් කරලා පැත්තකින් තියෙනවා...... :angry:
     
    nayanaliy

    Member
    Jun 19, 2014
    7
    1
    0
    customer care call කළාට වැඩක් නෑ. මට තුන් පාරක් පච ගැහුව "හරි සර් අදින් පස්සේ ආයි එන්නේ නෑ" කියල. පහුවදා ආපහු enable කරනවා. ඊට පස්සෙ, "නෑ සර් ඒ අපි නෙමේ third party අය එවන්නෙ" කියනව. මට අහන්න හිතුන "third party නම් කොහොමද යකෝ Dialog කියල caller id නැතුව එන්නෙ" කියල. චාරයක් නෑ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක ඩයලොග් විතරක් නෙවේ.... මොබිටෙල් හිටන් කරනවා...... මම නම් ආන්සර් කරලා පැත්තකින් තියෙනවා...... :angry:

    මම දවසක් කෝල් එකක් ආව ගමන් අනිත් පැත්තට ඇමතුවා මොබිටෙල් එකට. තදින් කතා කරා. නවත්තන්න බැරිනම් ඔය කෝල් එන නම්බර් ටික කියන්න කිව්වා බ්ලැක් ලිස්ට් කරලා දාන්න. ආයේ නම් කෝල් ආවේ නෑ
    ඔය කෝල් එන නම්බර් ටික මේකේ පොස්ට් කරා නම් හරි බ්ලැක් ලිස්ට් කරලා දාන්න.
     
    Last edited:

    nayanaliy

    Member
    Jun 19, 2014
    7
    1
    0
    මම දවසක් කෝල් එකක් ආව ගමන් අනිත් පැත්තට ඇමතුවා මොබිටෙල් එකට. තදින් කතා කරා. නවත්තන්න බැරිනම් ඔය කෝල් එන නම්බර් ටික කියන්න කිව්වා බ්ලැක් ලිස්ට් කරලා දාන්න. ආයේ නම් කෝල් ආවේ නෑ
    ඔය කෝල් එන නම්බර් ටික මේකේ පොස්ට් කරා නම් හරි බ්ලැක් ලිස්ට් කරලා දාන්න.

    blacklist කළා. මුන් අනික් පැත්තට number එක මාරු කරනව නෙවැ. call එන්නෙ සතියකට පාරක් විතර. SMS දවස පුරාම. එව නවත්තගන්න තමයි බැරි.

    මෙන්න latest number එක: 0777487878
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ow bn kiyala wadak na mobitel nuth ehemmayi dawasak man dane gedaraka iddi awa call ekak man gaththu gaman halo kiwwa :v baladdi mobitel weesiyo :D haa haa kiyala cut kara wili lajjawai bn
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම මේ ලඟදී යාලුවෙක්ට කරදරයක් වෙලා ඌ බලන්න බයික් එකෙන් යද්දී පාරේ traffic එකේ හිර වෙලා ඉන්න අතරේ call 1k ආවා. මහා පාර මැද නවත්තන්නත් බැරි නිසා, Call එක යාළුවගේ මොකක් හරි සීන් එකක් ගැන කියල හිතලා පාර අයිනේ තියෙන කඩයක
    payment එකට අල්ලලා නවත්තලා ටක් ගාල Call එක ගත්තා බන්. බැලින්නම් මේ ඩයලොග් වෙසියෝ ආයුබෝවන් ගාල පටන් ගත්තා උන්ගේ පම්පෝරිය කියවන්න. phone එකත් එක්ක පොලවේ ගහන්න හිතුණා බන්.

    ආයෙත් බයික් එක traffic එකට දා ගන්න හෙන වෙලාවක් ගියා. බලපන්කො ඉතින් මුන්ගේ මේ වේස වැඩ නිසා තියෙන කරදරයක්... අනික අපි සල්ලි දීල නේ බන් මේවා පාවිච්චි කරන්නේ. ඔන්න නිකන් ලැබෙන service එකක් නම් කමක් නෑ...

    Siraawata ban mata mehema wadak una. wadagath meeting ekaka inna welawaka awa call ekak . number eka wena ekak nisa excuse karala gihin answer kara :sorry::sorry:

    Kata karala wadak na ban..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඔක්කොම වේසිගෙ පුත්තු, මටත් වෙලා තියනව බයික් එකේ යනකොට කෝල් ඇවිත් බලනකොට මොබිටෙල් පොන්න පකයො.. ඒ මදිවට උන්ගෙ text එනව පැයට 2-3ක්
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    කියල වැඩක් නෑ බං, හැම එකේම ඔය සීන් එක තියනව. මටත් මේ එපා වෙලා ඉන්නෙ. මුන්ගෙ මේ ඔක්කොම සෙල්ලං අපිට Number එක මාරු කරන්න තියන අමාරුව නිසා.

    අඩුමගානෙ මුන් උන්ගෙ මොකක් හරි ඒක number එකකින් ඔය call එවනව නං තව පොඩ්ඩක් හරි ඉවසන්න පුළුවන්. මුන් එක එක දවසට එක එක numbers වලින් නෙ call කරන්නෙ. මොකක් හරි වැදගත් call එකක් එනකං බලං ඉන්න වෙලාවට ඔය වගේ call එකක් ආවම phone ඒක පොළවෙ ගහන්න කේන්තියි බං.

    හැම එකටම ගැලපෙන්න මොකක් හරි නීතියක් ගෙනාව නං වැඩේ හරි.