Petition: Dialog - අනවශ්‍ය SMS වෙළඳ දැන්වීම් නවතනු
මේ දැන් මේක post කරන්න හැදුව විතරයි එවෙලෙත් මුන්ගෙන් automated call එකක් ආව මොනවදෝ ගන්න කියල. මළ කරදරයක්.
Petitioning CEO, Dialog Axiata PLC: Stop spam SMS texts targeting paying subscribers | අනවශ්‍ය SMS වෙළඳ දැන්වීම් නවතනු

"ඩයලොග් දුරකථන සමාගම තම පාරිභෝගිකයන් හට දිනපතා අනවශ්‍ය වෙළඳ SMS එවන අතර ඒවා නැවතීමට පාරිභෝගිකයන් නැවත නැවතත් කරන ඉල්ලීම් හට ගරු නොකරයි. මෙය අක්‍රිය කල බව පොරොන්දු වන ඩයලොග් නියෝජිතයෝ පසු දිනම එය රහසේ සක්‍රිය කරති. PROMO OFF යන කේතය භාවිතයෙන් තමාටම මෙය අක්‍රිය කල හැකි බව කියන ඔවුහු එම කේතය සමග එවනා SMS ප්‍රතික්ෂේප කරති.
ග්‍රාහකයින් 1000000 ක් හා එක වෙළඳ දැන්වීමකට තත්පර 15 ක් උපකල්පනය කරහොත්, මෙම සමාගමෙහි ක්‍රියා කලාපය හේතුවෙන් සෑම මසකම ලාංකිකයින්ගේ පුද්ගල-පැය (man hours) 250,000 පමණ අපතේ යයි.
ඩයලොග්, ඔබගේ සේවයට මුදල් ගෙවන පාරිභෝගිකයන් වශයෙන්, අප පෞද්ගලික තොරතුරු වෙළඳ දැන්වීම් සඳහා විකුණමින් මුදල් ඉපයීම හෙලා දකිමු. මින් ඉවත් වීමට පහසු හා ඉක්මන් ක්‍රමයක් වහා ලබාදෙනු. එමෙන්ම අප නම්ගම් හා පුද්ගලික දුරකථන අංකයන්හි රහස්‍යතාවය රකිනු."

Last edited:

haa haa kiyala cut kara wili lajjawai bn