ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්නෝ අර රෑට රෑට හොදටම බීලා මේකට රිංගන එකෙක්, Profile Pic එකට නැන්දිගේ ෆොටෝ එකක් දාගෙන...... :P

    බෙබාගෙ නම අමතකයි.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අන්නෝ අර රෑට රෑට හොදටම බීලා මේකට රිංගන එකෙක්, Profile Pic එකට නැන්දිගේ ෆොටෝ එකක් දාගෙන...... :P

    :eek::eek::eek::eek::confused::confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බේබද්දගේ නම එව්වා ෆේස් බුක් එකේන්...... :P

    හරි හරි බොල..:cool:

    බීල එන්නැතෑ..:P:P

    drunk-meme-52262359225.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බජාජ් ත්‍රී වීල් වල නම්, මේඩ් ඉන් ඉන්ඩියා කියලා ගහලා එව්වට.... ඒවා මෙහේ නේද ඈසෙම්බල් කරන්නේ....... බයිකුත් එහෙම නේද.....? මෙහෙදි නේද ඈසෙම්බල්......??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බජාජ් ත්‍රී වීල් වල නම්, මේඩ් ඉන් ඉන්ඩියා කියලා ගහලා එව්වට.... ඒවා මෙහේ නේද ඈසෙම්බල් කරන්නේ....... බයිකුත් එහෙම නේද.....? මෙහෙදි නේද ඈසෙම්බල්......??

    ඒව නම් දන්නේ නෑ..:dull:

    අර චමිතා ආවොත් ඥ එක පදින්න දෙන්න ඕනේ..:rolleyes: යනවා පුතේ යෑමක් දැන්නම්..:P

    පෙට්‍රල් තියන ටික මැනලා ආපහු දැම්මා මං තෙල් කිරිල්ල කොහොමද කියල හරියට බලාගන්න.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒව නම් දන්නේ නෑ..:dull:

    අර චමිතා ආවොත් ඥ එක පදින්න දෙන්න ඕනේ..:rolleyes: යනවා පුතේ යෑමක් දැන්නම්..:P

    පෙට්‍රල් තියන ටික මැනලා ආපහු දැම්මා මං තෙල් කිරිල්ල කොහොමද කියල හරියට බලාගන්න.:yes:

    උඹ ඒ පාර මොන හුට්ටප්පරයක්ද කලේ :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කාලෙකට පස්සේ ක්ලබ් ආව සිංහලු
    එකෙක් ගිහින් සද්දයක් දැම්ම මට
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒව නම් දන්නේ නෑ..:dull:

    අර චමිතා ආවොත් ඥ එක පදින්න දෙන්න ඕනේ..:rolleyes: යනවා පුතේ යෑමක් දැන්නම්..:P

    පෙට්‍රල් තියන ටික මැනලා ආපහු දැම්මා මං තෙල් කිරිල්ල කොහොමද කියල හරියට බලාගන්න.:yes:

    :eek::eek::eek::eek::eek::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    බජාජ් ත්‍රී වීල් වල නම්, මේඩ් ඉන් ඉන්ඩියා කියලා ගහලා එව්වට.... ඒවා මෙහේ නේද ඈසෙම්බල් කරන්නේ....... බයිකුත් එහෙම නේද.....? මෙහෙදි නේද ඈසෙම්බල්......??

    බයික් අසේම්බල් කරලම ද කොහෙද එවන්නේ
    3විල් එන්නේ ක්‍රීම් පාට ලු මෙහෙදී ඔය රතු/කොළ/නිල් පේන්ට් එක ගහන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලෙකට පස්සේ ක්ලබ් ආව සිංහලු
    එකෙක් ගිහින් සද්දයක් දැම්ම මට

    අපි දැන් ගිහින් හොයන් එන්න ඕනේ මුන්ව..:angry::angry:

    අඩෝ බඩාගෙ මීටරේ කැරකෙව්ව දැක්කද?:rolleyes:
     
    Status
    Not open for further replies.