windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව මොනවා හිත හිත ඉන්නද බන්, උබත් එකක් ගනින්. උබ නම් සිරාවටම හිතනවා වැඩි :rofl::rofl:
    :rofl: බලං යද්දි අපි හොදයි.. වැඩිය හිතන් නැතුව එක්ක ගත්තා :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1.අර නිදාගෙන ඉන්නකොට දාන්න කියපු මෝඩ් එක මොකක්දෝ... කෝල් එන්නැති.. 3 පාරකට වඩා කෝල් කලොත් විතරක් රිං වෙන එක ?

    2. අ. මේකෙ බැටරි ලෙවල් එක බලා ගන්න දාන්න ‍ොද ඇප් එකක් තියෙනවද ?

    ආ. බැටරි චාර්ජ් කරන විදිහ ගැන ඔයාලා මොකද හිතන්නේ ?
    සම්පූර්ණයෙන්ම බහින්න ඇරලා ආයෙ ෆුල් චාර්ජ් කරන එක හරිද ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    1.setting වල quite hours කියන එක මචං.
    2. windows phone 8.1 වල නම් ඕක තියෙනවා. battery level එක පෙන්නනවා මචං. දැනට battery කියල app එකක් ඇති එක ද ගනින් මචං
    3. battery එක බහින්නම ඕනි නැ මචං. 95% - 100% අතර අගයක charge කරන්න මචං. ඉදල හිටලා battery full charge කරන්න මචං. ඉදල හිටලා battery එක සම්පුර්ණයෙන්ම dead උනාට පස්සේ charge කරන්න මචං :rofl:
    windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    1.setting වල quite hours කියන එක මචං.
    2. windows phone 8.1 වල නම් ඕක තියෙනවා. battery level එක පෙන්නනවා මචං. දැනට battery කියල app එකක් ඇති එක ද ගනින් මචං
    3. battery එක බහින්නම ඕනි නැ මචං. 95% - 100% අතර අගයක charge කරන්න මචං. ඉදල හිටලා battery full charge කරන්න මචං. ඉදල හිටලා battery එක සම්පුර්ණයෙන්ම dead උනාට පස්සේ charge කරන්න මචං :rofl:
    windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං
    :D අප්ඩේට් එක නෑ මචෝ තාම. මං PM එකක් එව්වා. බලන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඉදං වින්ඩෝස් ෆෝන් වලට එන අයට සහ ඒකෙ අනිත් පැත්ත කරන අයට මේක වැදගත් වෙයි.
    සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අපි ‍අපේ කන්ටැක්ට් බැකප් එකක් ගත්තම ඒක සේව් වෙන්නෙ මෙමරි කාඩ් එකේ PIM කියලා ෆෝල්ඩර් එකක. V cards විදිහට.
    මම කියන් නහදන්නේ කොහොමද ඒවා අපේ අළුත් මොබයිල් එකට ඉම්පෝට් කරන්නෙ කියලා. මොකද වින්ඩෝස් 8.0 වල V Cards Directly ඉම්පෝට් කරන්න බෑ.
    ඒකට අපිට ඕනෙ වෙනවා Google එකව්න්ට් එකක්.

    Exporting Gmail contacts

    You can quickly export your Gmail Contacts list into a CSV file. Here's how:

    1. Sign in to Gmail.
    2. Click Gmail at the top-left corner of your Gmail page, then choose Contacts.
    3. එතන ඉම්පෝට් කියන බට්න් එක ක්ලික් කරලා දැනට ඔයා සේව් කරං තියෙන V card එක ඉම්පොට් කරන්න. ටික වෙලාවක් ගියාම ඔයාලාගේ කන්ටැක්ට් සේරම එතන පෙන්වයි.
    4. ඊට පස්සේ.. වින්‍ඩෝස් ෆෝන් එකේ කන්ටැක්ට් වලට ගිහිං ඒකේ සෙටිංස් වලින් ඇඩ් එකව්න්ට් කියන තැනට ගිහිං ඔයාලාගේ ජීමේල් එකව්න්ට් එක ඇඩ් කරන්න.
    5. ඊට පස්සෙ Sync කරන්නයි තියෙන්නෙ.
    6. ඔන්න වැඩේ හරි :D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    1.setting වල quite hours කියන එක මචං.
    2. windows phone 8.1 වල නම් ඕක තියෙනවා. battery level එක පෙන්නනවා මචං. දැනට battery කියල app එකක් ඇති එක ද ගනින් මචං
    3. battery එක බහින්නම ඕනි නැ මචං. 95% - 100% අතර අගයක charge කරන්න මචං. ඉදල හිටලා battery full charge කරන්න මචං. ඉදල හිටලා battery එක සම්පුර්ණයෙන්ම dead උනාට පස්සේ charge කරන්න මචං :rofl:
    windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං

    sankapalata win 8.1 update eka ganna heti kiyala deepan :rolleyes:
     
    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඉදං වින්ඩෝස් ෆෝන් වලට එන අයට සහ ඒකෙ අනිත් පැත්ත කරන අයට මේක වැදගත් වෙයි.
    සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අපි ‍අපේ කන්ටැක්ට් බැකප් එකක් ගත්තම ඒක සේව් වෙන්නෙ මෙමරි කාඩ් එකේ PIM කියලා ෆෝල්ඩර් එකක. V cards විදිහට.
    මම කියන් නහදන්නේ කොහොමද ඒවා අපේ අළුත් මොබයිල් එකට ඉම්පෝට් කරන්නෙ කියලා. මොකද වින්ඩෝස් 8.0 වල V Cards Directly ඉම්පෝට් කරන්න බෑ.
    ඒකට අපිට ඕනෙ වෙනවා Google එකව්න්ට් එකක්.

    Exporting Gmail contacts

    You can quickly export your Gmail Contacts list into a CSV file. Here's how:

    1. Sign in to Gmail.
    2. Click Gmail at the top-left corner of your Gmail page, then choose Contacts.
    3. එතන ඉම්පෝට් කියන බට්න් එක ක්ලික් කරලා දැනට ඔයා සේව් කරං තියෙන V card එක ඉම්පොට් කරන්න. ටික වෙලාවක් ගියාම ඔයාලාගේ කන්ටැක්ට් සේරම එතන පෙන්වයි.
    4. ඊට පස්සේ.. වින්‍ඩෝස් ෆෝන් එකේ කන්ටැක්ට් වලට ගිහිං ඒකේ සෙටිංස් වලින් ඇඩ් එකව්න්ට් කියන තැනට ගිහිං ඔයාලාගේ ජීමේල් එකව්න්ට් එක ඇඩ් කරන්න.
    5. ඊට පස්සෙ Sync කරන්නයි තියෙන්නෙ.
    6. ඔන්න වැඩේ හරි :D

    නැ මචන් ඒක කරන්න පුලුවන්

    මුලින්ම transfer my data app එක දාගන්න

    ඊට පස්සෙ vcard ටික sd card එකට කොපි කරල app එක open කරන්න

    ඊට පස්සෙ පහළ දකුනු කෙලවරෙ තියෙන තිත් තුන ඔබන්න

    ඊටපස්සෙ එන මෙනු එකෙන් import from sd card දෙන්න

    හැබයි sd card පුලුවන් ඒවට විතරයි

    අනිත්වා ගැන නොදනි
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං
    mam update kara...
    dan kohomada kiyanne meke thiyenne developer preview ekada naththan 8.1 final update ekada kiyala :eek:
    WinNT - 8.10.12397.0 kiyala thiyenne :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mam update kara...
    dan kohomada kiyanne meke thiyenne developer preview ekada naththan 8.1 final update ekada kiyala :eek:
    WinNT - 8.10.12397.0 kiyala thiyenne :)
    8.10.12397.0 කියන්නේ windows phone 8.1 final release එක මචං. extra + info ගියාම
    Lumia Cyan කියල වැටෙයි මචං :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැ මචන් ඒක කරන්න පුලුවන්

    මුලින්ම transfer my data app එක දාගන්න

    ඊට පස්සෙ vcard ටික sd card එකට කොපි කරල app එක open කරන්න

    ඊට පස්සෙ පහළ දකුනු කෙලවරෙ තියෙන තිත් තුන ඔබන්න

    ඊටපස්සෙ එන මෙනු එකෙන් import from sd card දෙන්න

    හැබයි sd card පුලුවන් ඒවට විතරයි

    අනිත්වා ගැන නොදනි
    11.gif
    11.gif

    එළකිරි මචෝ....
    හැබැයි අපේ ඒවාගේ SD Card නෑ නෙ.... :sorry:
    ඒ අයට මේ විදිහට පුලුවං එහෙනං :yes::D:D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    8.10.12397.0 කියන්නේ windows phone 8.1 final release එක මචං. extra + info ගියාම
    Lumia Cyan කියල වැටෙයි මචං :rofl:
    adee ehemada patta pata pata
    OS eka nikan hulanga wage :cool:
    extra+info giyaamanan thiyenne Lumia Black kiyala banz :eek:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ lumia 625 ට xperia s එකක් (මාස හතරක් විතර පාවිච්චි කරපු ) මාරු කරන්න අහනවා අවුලක් නැහැ නේද , මට කැමරා කොලිටි එක තමයි ඕනේ ...lumia 625 ta wada xperia s eke cam eka quality neda?

    මාව දැනුවත් කරපල්ලා :rolleyes:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මමත් update කලා මගේ අලුත් 925 එක 8.1 වලට. දැන් officially windows 8.1:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ lumia 625 ට xperia s එකක් (මාස හතරක් විතර පාවිච්චි කරපු ) මාරු කරන්න අහනවා අවුලක් නැහැ නේද , මට කැමරා කොලිටි එක තමයි ඕනේ ...lumia 625 ta wada xperia s eke cam eka quality neda?

    මාව දැනුවත් කරපල්ලා :rolleyes:

    625 එකේ කැමරා එක ගොඩක් හොදයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලුමියා වොටර්පෘෆ් එකක් එන දවසක් දන්නවාද?
    928 එකක් ගන්න ආසයි ඒත් ඒක ගත්තට පස්සේ වෝටර්පෘෆ් ආවොත් මගේ පපුව පැලෙයි.
    ඒකයි සීන් එක.
    ඉවසලා වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්නවා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඉදං වින්ඩෝස් ෆෝන් වලට එන අයට සහ ඒකෙ අනිත් පැත්ත කරන අයට මේක වැදගත් වෙයි.
    සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අපි ‍අපේ කන්ටැක්ට් බැකප් එකක් ගත්තම ඒක සේව් වෙන්නෙ මෙමරි කාඩ් එකේ PIM කියලා ෆෝල්ඩර් එකක. V cards විදිහට.
    මම කියන් නහදන්නේ කොහොමද ඒවා අපේ අළුත් මොබයිල් එකට ඉම්පෝට් කරන්නෙ කියලා. මොකද වින්ඩෝස් 8.0 වල V Cards Directly ඉම්පෝට් කරන්න බෑ.
    ඒකට අපිට ඕනෙ වෙනවා Google එකව්න්ට් එකක්.

    Exporting Gmail contacts

    You can quickly export your Gmail Contacts list into a CSV file. Here's how:

    1. Sign in to Gmail.
    2. Click Gmail at the top-left corner of your Gmail page, then choose Contacts.
    3. එතන ඉම්පෝට් කියන බට්න් එක ක්ලික් කරලා දැනට ඔයා සේව් කරං තියෙන V card එක ඉම්පොට් කරන්න. ටික වෙලාවක් ගියාම ඔයාලාගේ කන්ටැක්ට් සේරම එතන පෙන්වයි.
    4. ඊට පස්සේ.. වින්‍ඩෝස් ෆෝන් එකේ කන්ටැක්ට් වලට ගිහිං ඒකේ සෙටිංස් වලින් ඇඩ් එකව්න්ට් කියන තැනට ගිහිං ඔයාලාගේ ජීමේල් එකව්න්ට් එක ඇඩ් කරන්න.
    5. ඊට පස්සෙ Sync කරන්නයි තියෙන්නෙ.
    6. ඔන්න වැඩේ හරි :D
    ඕ යෑස්:yes::yes::yes:
    නැ මචන් ඒක කරන්න පුලුවන්

    මුලින්ම transfer my data app එක දාගන්න

    ඊට පස්සෙ vcard ටික sd card එකට කොපි කරල app එක open කරන්න

    ඊට පස්සෙ පහළ දකුනු කෙලවරෙ තියෙන තිත් තුන ඔබන්න

    ඊටපස්සෙ එන මෙනු එකෙන් import from sd card දෙන්න

    හැබයි sd card පුලුවන් ඒවට විතරයි

    අනිත්වා ගැන නොදනි
    උබත් හරි:yes::yes:
    11.gif
    11.gif

    එළකිරි මචෝ....
    හැබැයි අපේ ඒවාගේ SD Card නෑ නෙ.... :sorry:
    ඒ අයට මේ විදිහට පුලුවං එහෙනං :yes::D:D
    :yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    625 එකේ කැමරා එක ගොඩක් හොදයි.

    ඔව් මචං..., :yes:
    xperia s eke 12mp, වලට සමානවම වගේ ලුමියා 625 හේ 5mp කැමරාවත් තියෙනවා නේද , නෙට් එකෙන් සර්ච් කරලා බැලුවම ලොකු ඩිපරන්ස් එකක් නැහැ වගේ :rolleyes:
     
    Status
    Not open for further replies.