තව මොනවා හිත හිත ඉන්නද බන්, උබත් එකක් ගනින්. උබ නම් සිරාවටම හිතනවා වැඩි
බලං යද්දි අපි හොදයි.. වැඩිය හිතන් නැතුව එක්ක ගත්තා 
තව මොනවා හිත හිත ඉන්නද බන්, උබත් එකක් ගනින්. උබ නම් සිරාවටම හිතනවා වැඩි
බලං යද්දි අපි හොදයි.. වැඩිය හිතන් නැතුව එක්ක ගත්තා 
1.අර නිදාගෙන ඉන්නකොට දාන්න කියපු මෝඩ් එක මොකක්දෝ... කෝල් එන්නැති.. 3 පාරකට වඩා කෝල් කලොත් විතරක් රිං වෙන එක ?
2. අ. මේකෙ බැටරි ලෙවල් එක බලා ගන්න දාන්න ොද ඇප් එකක් තියෙනවද ?
ආ. බැටරි චාර්ජ් කරන විදිහ ගැන ඔයාලා මොකද හිතන්නේ ?
සම්පූර්ණයෙන්ම බහින්න ඇරලා ආයෙ ෆුල් චාර්ජ් කරන එක හරිද ?

1.setting වල quite hours කියන එක මචං.
2. windows phone 8.1 වල නම් ඕක තියෙනවා. battery level එක පෙන්නනවා මචං. දැනට battery කියල app එකක් ඇති එක ද ගනින් මචං
3. battery එක බහින්නම ඕනි නැ මචං. 95% - 100% අතර අගයක charge කරන්න මචං. ඉදල හිටලා battery full charge කරන්න මචං. ඉදල හිටලා battery එක සම්පුර්ණයෙන්ම dead උනාට පස්සේ charge කරන්න මචං
windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං
අප්ඩේට් එක නෑ මචෝ තාම. මං PM එකක් එව්වා. බලන්න
1.setting වල quite hours කියන එක මචං.
2. windows phone 8.1 වල නම් ඕක තියෙනවා. battery level එක පෙන්නනවා මචං. දැනට battery කියල app එකක් ඇති එක ද ගනින් මචං
3. battery එක බහින්නම ඕනි නැ මචං. 95% - 100% අතර අගයක charge කරන්න මචං. ඉදල හිටලා battery full charge කරන්න මචං. ඉදල හිටලා battery එක සම්පුර්ණයෙන්ම dead උනාට පස්සේ charge කරන්න මචං
windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං

sankapalata win 8.1 update eka ganna heti kiyala deepan![]()
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඉදං වින්ඩෝස් ෆෝන් වලට එන අයට සහ ඒකෙ අනිත් පැත්ත කරන අයට මේක වැදගත් වෙයි.
සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අපි අපේ කන්ටැක්ට් බැකප් එකක් ගත්තම ඒක සේව් වෙන්නෙ මෙමරි කාඩ් එකේ PIM කියලා ෆෝල්ඩර් එකක. V cards විදිහට.
මම කියන් නහදන්නේ කොහොමද ඒවා අපේ අළුත් මොබයිල් එකට ඉම්පෝට් කරන්නෙ කියලා. මොකද වින්ඩෝස් 8.0 වල V Cards Directly ඉම්පෝට් කරන්න බෑ.
ඒකට අපිට ඕනෙ වෙනවා Google එකව්න්ට් එකක්.
Exporting Gmail contacts
You can quickly export your Gmail Contacts list into a CSV file. Here's how:
- Sign in to Gmail.
- Click Gmail at the top-left corner of your Gmail page, then choose Contacts.
- එතන ඉම්පෝට් කියන බට්න් එක ක්ලික් කරලා දැනට ඔයා සේව් කරං තියෙන V card එක ඉම්පොට් කරන්න. ටික වෙලාවක් ගියාම ඔයාලාගේ කන්ටැක්ට් සේරම එතන පෙන්වයි.
- ඊට පස්සේ.. වින්ඩෝස් ෆෝන් එකේ කන්ටැක්ට් වලට ගිහිං ඒකේ සෙටිංස් වලින් ඇඩ් එකව්න්ට් කියන තැනට ගිහිං ඔයාලාගේ ජීමේල් එකව්න්ට් එක ඇඩ් කරන්න.
- ඊට පස්සෙ Sync කරන්නයි තියෙන්නෙ.
- ඔන්න වැඩේ හරි
mam update kara...windows phone 8.1 අවේ නැද්ද මචං? update check කරපන් මචං

mam update kara...
dan kohomada kiyanne meke thiyenne developer preview ekada naththan 8.1 final update ekada kiyala
WinNT - 8.10.12397.0 kiyala thiyenne![]()

නැ මචන් ඒක කරන්න පුලුවන්
මුලින්ම transfer my data app එක දාගන්න
ඊට පස්සෙ vcard ටික sd card එකට කොපි කරල app එක open කරන්න
ඊට පස්සෙ පහළ දකුනු කෙලවරෙ තියෙන තිත් තුන ඔබන්න
ඊටපස්සෙ එන මෙනු එකෙන් import from sd card දෙන්න
හැබයි sd card පුලුවන් ඒවට විතරයි
අනිත්වා ගැන නොදනි

මට ජේ යකෝ8.10.12397.0 කියන්නේ windows phone 8.1 final release එක මචං. extra + info ගියාම
Lumia Cyan කියල වැටෙයි මචං

adee ehemada patta pata pata8.10.12397.0 කියන්නේ windows phone 8.1 final release එක මචං. extra + info ගියාම
Lumia Cyan කියල වැටෙයි මචං

මගේ lumia 625 ට xperia s එකක් (මාස හතරක් විතර පාවිච්චි කරපු ) මාරු කරන්න අහනවා අවුලක් නැහැ නේද , මට කැමරා කොලිටි එක තමයි ඕනේ ...lumia 625 ta wada xperia s eke cam eka quality neda?
මාව දැනුවත් කරපල්ලා![]()
ඕ යෑස්ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල ඉදං වින්ඩෝස් ෆෝන් වලට එන අයට සහ ඒකෙ අනිත් පැත්ත කරන අයට මේක වැදගත් වෙයි.
සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අපි අපේ කන්ටැක්ට් බැකප් එකක් ගත්තම ඒක සේව් වෙන්නෙ මෙමරි කාඩ් එකේ PIM කියලා ෆෝල්ඩර් එකක. V cards විදිහට.
මම කියන් නහදන්නේ කොහොමද ඒවා අපේ අළුත් මොබයිල් එකට ඉම්පෝට් කරන්නෙ කියලා. මොකද වින්ඩෝස් 8.0 වල V Cards Directly ඉම්පෝට් කරන්න බෑ.
ඒකට අපිට ඕනෙ වෙනවා Google එකව්න්ට් එකක්.
Exporting Gmail contacts
You can quickly export your Gmail Contacts list into a CSV file. Here's how:
- Sign in to Gmail.
- Click Gmail at the top-left corner of your Gmail page, then choose Contacts.
- එතන ඉම්පෝට් කියන බට්න් එක ක්ලික් කරලා දැනට ඔයා සේව් කරං තියෙන V card එක ඉම්පොට් කරන්න. ටික වෙලාවක් ගියාම ඔයාලාගේ කන්ටැක්ට් සේරම එතන පෙන්වයි.
- ඊට පස්සේ.. වින්ඩෝස් ෆෝන් එකේ කන්ටැක්ට් වලට ගිහිං ඒකේ සෙටිංස් වලින් ඇඩ් එකව්න්ට් කියන තැනට ගිහිං ඔයාලාගේ ජීමේල් එකව්න්ට් එක ඇඩ් කරන්න.
- ඊට පස්සෙ Sync කරන්නයි තියෙන්නෙ.
- ඔන්න වැඩේ හරි

උබත් හරිනැ මචන් ඒක කරන්න පුලුවන්
මුලින්ම transfer my data app එක දාගන්න
ඊට පස්සෙ vcard ටික sd card එකට කොපි කරල app එක open කරන්න
ඊට පස්සෙ පහළ දකුනු කෙලවරෙ තියෙන තිත් තුන ඔබන්න
ඊටපස්සෙ එන මෙනු එකෙන් import from sd card දෙන්න
හැබයි sd card පුලුවන් ඒවට විතරයි
අනිත්වා ගැන නොදනි

![]()
![]()
එළකිරි මචෝ....
හැබැයි අපේ ඒවාගේ SD Card නෑ නෙ....
ඒ අයට මේ විදිහට පුලුවං එහෙනං![]()

625 එකේ කැමරා එක ගොඩක් හොදයි.