.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    loku babyge channel eka:dull:

    මම නම් හිතන්නේ Star Sport :frown: මුන්ගේ තියරිය අනුව ඉන්දියාව තරම් ආය රටක් නෑ sport වලට හැකියවක් තියන :D මුන් ගිය මාසේ sri lanka vs england test මැච් වලට කලින් තිබ්බ Pre Match Press Conference එකේ කට්ටය ගෙනල්ලා කතා කලේ ඉන්දියාවේ ටෙස් මැච් ගැන :rofl:​

    STAR-Sports-range1.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම නම් හිතන්නේ Star Sport :frown: මුන්ගේ තියරිය අනුව ඉන්දියාව තරම් ආය රටක් නෑ sport වලට හැකියවක් තියන :D මුන් ගිය මාසේ sri lanka vs england test මැච් වලට කලින් තිබ්බ Pre Match Press Conference එකේ කට්ටය ගෙනල්ලා කතා කලේ ඉන්දියාවේ ටෙස් මැච් ගැන :rofl:​

    STAR-Sports-range1.jpg

    eka nam aththa :yes::D kohomath oya Channels Indian ne bn ithin thawa wena mona kathada :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow oya diet scene eka henama paja una paradenta gaththama...
    England eun 5-0 gahantane giye AUS walata..Hena sadde dalane giye...Anthimeta redith galawala euwwe...Team eka se seekada...Ow ude henama paja neda mun bowl karala thiyenne..Man baluwe ne..Man ahagena bola 6y wicket ekata damme kiyala post lunch session eke...E pitch eke 150ta aduwen toss aran kadanta ba..kiyanne ungen wadak ne..Cook nan melo rahak nethi dial ekak...Cook form une neththan me match eka Eng kana patak penawa,penawa wage..Eth Dhonine Indiyawe Capa..uth Cookta second wenne ne ne test wala...Balamuko...
    Ow Spin unoth mala jarawa..Eth Jadeja witharane..Eth uth athi England eunta..:P:P:P
    Rahane nan kethama bata...Pujara bat karana hati kethai..Kholiyage mune pennane nethuwa bat karanawa witharak balanta puluwannan awlak ne wage..
    Eth mu nan ela bata...Hoda future ekak thiyey Indiyan harak kewe neththan..Ara Kuldeep Yadeve wage eun team ekata genawoth ela team ekak munta hadanta puluwan...Eth bayawenta deyak ne..Binniya wage harak test gassanakan....:P:P:P:P:rofl::rofl::r
    ofl::rofl:

    Ow 85% athin dala tibbe leave krna puluwan level eke . Leave or not to leave decision eka ganna one nati taram athin. E madiwata back of d length n short .:baffled: opening session eke ehemai kiyamu ath post lunch wath disscuss krala hariyata dana tibane ath na mona magulak krbawada manda munge coach ka tika:rolleyes: munta jadeja athi . Mun ball eka spin wenawa dakka gaman panic wenawa wicket ekak dekak spinner ta watunama mun kohomath tawa dekak nikan denawa . Ow rehane ge bat flow eke timing ekeu amuthu gathiyak tiyenawa .kohli iye gahuwa shirt deka thunak lassanata:yes: uge show eka wadi nathnam etin hodai. Dhoiniya kuldeep gena ekak na u bayai runs leak wenawata :Panika ashwinta tharjanayak ne :baffled: binny yata backing ekak tiyenawa man hitane anika munge worldcup plan eke seaming alrounder binniya lune mun etin uwa genawa . Me wicket eke overcast unith binniyath wicket gani:yes: eng munlin bat karanan ochchara gahana wenne na. Mecgchara green pitch ekak dilath indian unta dawasak vat karana dipu cook wage capek ekka munta furure ekak na
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පන්දු යවන්නා විසින් සිය අන්තයේදී පිතිකරුවෙකු දුවද්දී දැවී යාමට හසු කිරීම කි‍්‍රකට් ක‍්‍රීඩාවේ සාරයට හානි කර කරුණක් නොවන බව එම්.සී.සී කි‍්‍රකට් කමිටුව තීරණය කර තිබෙනවා. හිටපු එංගලන්ත නායක මයික් බ්‍රෙයර්ලි, මෙන්ම හිටපු ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් වන ස්ටීව් වෝ, රාහුල් ඩ‍්‍රාවිඞ්, ඇන්ඩෲ ස්ට‍්‍රවුස් සහ ශෝන් පොලොක් එම කමිටුවට ඇතුළත්. මෙලෙස ක‍්‍රීඩකයෙකු මන්කාඞ් ක‍්‍රමයට දවාලීම පිළිබඳව ආන්දෝලනයක් ඇතිවූයේ ලෝඞ්ස් පිටියේ පැවති එංගලන්ත - ශ‍්‍රී ලංකා ටෙස්ට් තරගයේදී සචිත‍්‍ර සේනානායක විසින් එංගලන්ත ක‍්‍රීඩක ජොස් බට්ලර් දවාලීමේ සිද්ධියෙන් අනතුරුවයි. ඒ අනුව, ඒ පිළිබඳ තීරණයක් ගැනීමට එම්.සී.සී කි‍්‍රකට් කමිටුව මෙම ඇගයීම සිදුකළා.