windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    GOOD POST
    giving-thumbs-up-winking-smiley-emoticon.gif

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows phone හොදයි ද ? කියල එක සොන්නයෙක් post එකක් දාල තිබ්බ මචං. මම උ අහපු හැම එකකටම උත්තර දුන්න. සොන්නයට දැන් කටයි පුකයි වහන් ලිදේ පනින්න තාම වෙලා තියන්නේ. windows phone is changing the world brothers. හැබැයි උ එහෙම දාපු එකත් හොදයි. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත, software's, apps ගැනත් ගොඩක් දැන ගත්ත. උට පින් එකට :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    පිස්සු පොන්නයෙක් බන් ඌ.මම දාන ඒවා ඌට පේන්නේ නෑ.ලිස්සලා යනවා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සල්ලි සල්ලි කියල බලන් නැතුව, ෆට්ට ගමේ එකක්. N.O.V.A. 3 -Near Orbit Vanguard Alliance.. කියන්න තියෙන්නේ එකම දෙයි. game එක නම් සුපිරි.. මේ දවස් වල නම් song එකක් අහන ගමන් game එක ගහන එක තාම කරන්නේ bus එකේ යනකොට. :rofl: කිසිම lag එකක් නැතුව සුපිරියට වැඩ....
    359itee.png

    90vibb.png
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සල්ලි සල්ලි කියල බලන් නැතුව, ෆට්ට ගමේ එකක්. N.O.V.A. 3 -Near Orbit Vanguard Alliance.. කියන්න තියෙන්නේ එකම දෙයි. game එක නම් සුපිරි.. මේ දවස් වල නම් song එකක් අහන ගමන් game එක ගහන එක තාම කරන්නේ bus එකේ යනකොට. :rofl: කිසිම lag එකක් නැතුව සුපිරියට වැඩ....
    359itee.png

    90vibb.png

    $$$$$$$$$$$:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සල්ලි සල්ලි කියල බලන් නැතුව, ෆට්ට ගමේ එකක්. N.O.V.A. 3 -Near Orbit Vanguard Alliance.. කියන්න තියෙන්නේ එකම දෙයි. game එක නම් සුපිරි.. මේ දවස් වල නම් song එකක් අහන ගමන් game එක ගහන එක තාම කරන්නේ bus එකේ යනකොට. :rofl: කිසිම lag එකක් නැතුව සුපිරියට වැඩ....

    ගේම් ප්ලේ එක තියෙන්නෙ බොලාගෙ ගමේද එතකොට :rofl::rofl: :P
    එළ එළ... මාත් ගේම් දෙකක් තුනක් බාන්න ඕනෙ :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ගේම් ප්ලේ එක තියෙන්නෙ බොලාගෙ ගමේද එතකොට :rofl::rofl: :P
    එළ එළ... මාත් ගේම් දෙකක් තුනක් බාන්න ඕනෙ :yes:
    :D:rofl::rofl: පොඩ්ඩක් විදලා බන්. එල එල game දෙක තුනක් බා ගනින් මචං. free ඒවත් ගොඩක් තිබ්බ. අනිත් ඒවත් එච්චර ගණන් නැ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Nokia Lumia 1520 හොදයිද මචං. ඒ price range එකට ඊට වඩා හොද එකක් තියෙනවද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:rofl::rofl: පොඩ්ඩක් විදලා බන්. එල එල game දෙක තුනක් බා ගනින් මචං. free ඒවත් ගොඩක් තිබ්බ. අනිත් ඒවත් එච්චර ගණන් නැ.
    :rofl::P
    sira ban. man me wifi zone ekak set wenakan inne 950 MB game ekak tiyenawa banna
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nokia Lumia 1520 හොදයිද මචං. ඒ price range එකට ඊට වඩා හොද එකක් තියෙනවද
    මං හිතන්නෙ දැනට තියෙන හොදම වින්ඩෝස් ෆෝන් එක මචො.
    ගාන අවුලක් නැත්තං, සයිස් එක අවුලක් නැත්තං වැඩ කිඩ නං උපරිමයි :cool::yes::D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Nokia Lumia 1520 හොදයිද මචං. ඒ price range එකට ඊට වඩා හොද එකක් තියෙනවද

    ඒ ගානට ගන්න පුලුවන් හොදම ඒක තමා ඒක.මැක්සා ෆෝන් එක.
    දවසක් යුස් කරා මම ඕක.දන්න අක්කා කෙනෙක් ගත්තා.මැක්සා ඕයි.
     
    Status
    Not open for further replies.