mata monawahari aran deepan![]()
ෆෝන් සෙන්ට්රල් එකට වර.. පොටෝ කැලි දෙකක් දැම්මා. හරිද බලපං අප්ඩේට් එක 
mata monawahari aran deepan![]()
ෆෝන් සෙන්ට්රල් එකට වර.. පොටෝ කැලි දෙකක් දැම්මා. හරිද බලපං අප්ඩේට් එක 

windows phone හොදයි ද ? කියල එක සොන්නයෙක් post එකක් දාල තිබ්බ මචං. මම උ අහපු හැම එකකටම උත්තර දුන්න. සොන්නයට දැන් කටයි පුකයි වහන් ලිදේ පනින්න තාම වෙලා තියන්නේ. windows phone is changing the world brothers. හැබැයි උ එහෙම දාපු එකත් හොදයි. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත, software's, apps ගැනත් ගොඩක් දැන ගත්ත. උට පින් එකට
පිස්සු පොන්නයෙක් බන් ඌ.මම දාන ඒවා ඌට පේන්නේ නෑ.ලිස්සලා යනවා.




කිසිම lag එකක් නැතුව සුපිරියට වැඩ....
පිස්සු පොන්නයෙක් බන් ඌ.මම දාන ඒවා ඌට පේන්නේ නෑ.ලිස්සලා යනවා.


සල්ලි සල්ලි කියල බලන් නැතුව, ෆට්ට ගමේ එකක්. N.O.V.A. 3 -Near Orbit Vanguard Alliance.. කියන්න තියෙන්නේ එකම දෙයි. game එක නම් සුපිරි.. මේ දවස් වල නම් song එකක් අහන ගමන් game එක ගහන එක තාම කරන්නේ bus එකේ යනකොට.කිසිම lag එකක් නැතුව සුපිරියට වැඩ....
![]()
![]()

ගේම් ප්ලේ එක තියෙන්නෙ බොලාගෙ ගමේද එතකොටසල්ලි සල්ලි කියල බලන් නැතුව, ෆට්ට ගමේ එකක්. N.O.V.A. 3 -Near Orbit Vanguard Alliance.. කියන්න තියෙන්නේ එකම දෙයි. game එක නම් සුපිරි.. මේ දවස් වල නම් song එකක් අහන ගමන් game එක ගහන එක තාම කරන්නේ bus එකේ යනකොට.කිසිම lag එකක් නැතුව සුපිරියට වැඩ....



ගේම් ප්ලේ එක තියෙන්නෙ බොලාගෙ ගමේද එතකොට![]()
එළ එළ... මාත් ගේම් දෙකක් තුනක් බාන්න ඕනෙ![]()


පොඩ්ඩක් විදලා බන්. එල එල game දෙක තුනක් බා ගනින් මචං. free ඒවත් ගොඩක් තිබ්බ. අනිත් ඒවත් එච්චර ගණන් නැ.පොඩ්ඩක් විදලා බන්. එල එල game දෙක තුනක් බා ගනින් මචං. free ඒවත් ගොඩක් තිබ්බ. අනිත් ඒවත් එච්චර ගණන් නැ.


මං හිතන්නෙ දැනට තියෙන හොදම වින්ඩෝස් ෆෝන් එක මචො.Nokia Lumia 1520 හොදයිද මචං. ඒ price range එකට ඊට වඩා හොද එකක් තියෙනවද



Nokia Lumia 1520 හොදයිද මචං. ඒ price range එකට ඊට වඩා හොද එකක් තියෙනවද
Nokia Lumia 1520 හොදයිද මචං. ඒ price range එකට ඊට වඩා හොද එකක් තියෙනවද