windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අතත් රිදෙනවා බන්.. අර මගුල් thread එකේ reply දාල.... උන් කියන විදිහට උන්ට android එකේ ඕනි හැම දේම windows එකෙත් ඒ විදිහට ඕනි...
ඒ උනාට අඩුම ගැනේ උන් දන්නේ නැ..gmail account එකක් නැතුව play store එකට log වෙන්නවත් බැ කියල..
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ

මේ එකැ තවම යනවද?:eek:
මම හිතුවේ ඉවර ඇති කියල:dull:
ලින්ක් ප්ලීස්:cool:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒක මරු ත්‍රේඩ් එක ඕයි.පොඩි කික් එකක් තියනවා ඒකට රිප්ලයි කරද්දි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මං හිතන්නෙ දැනට තියෙන හොදම වින්ඩෝස් ෆෝන් එක මචො.
    ගාන අවුලක් නැත්තං, සයිස් එක අවුලක් නැත්තං වැඩ කිඩ නං උපරිමයි :cool::yes::D

    අයේ මොන කතාද බන්, සුපිරිම phone එකක් නේ :rofl:

    ඒ ගානට ගන්න පුලුවන් හොදම ඒක තමා ඒක.මැක්සා ෆෝන් එක.
    දවසක් යුස් කරා මම ඕක.දන්න අක්කා කෙනෙක් ගත්තා.මැක්සා ඕයි.

    Thanks machoo, 63000/- - 65000/- අතර ගන්න පුලුවන් කියලා තමයි කිව්වේ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Thanks machoo, 63000/- - 65000/- අතර ගන්න පුලුවන් කියලා තමයි කිව්වේ.

    එල එල මචං අරගත්තට පස්සේ මෙතන ෆොටෝ ටිකක් දාපන් හොදේ :rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒක මරු ත්‍රේඩ් එක ඕයි.පොඩි කික් එකක් තියනවා ඒකට රිප්ලයි කරද්දි.

    මන හිතුවේ ඒක ඉවරයි කියල:P
    මාත් කැමති පොඩි කික් එකක් ගන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මන හිතුවේ ඒක ඉවරයි කියල:P
    මාත් කැමති පොඩි කික් එකක් ගන්න

    ඒ පැත්තට වරෙන් එහෙනම්.
    ආසවට එකෙක්වත් පික්චර් එකක් දාන්නේ නෑ බන් දාපන් කිව්වම උන්ගේ ෆෝන් වල.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉන්ශුවරන්ස් එක්ක ගනින්.

    ඔය ගණන් Company Warranty නැතුව මචං. Local shop වල ගණන්. Insurance/Warranty දාලා ගත්තොත් තව 10000 - 12000 වැඩි වෙයිනේ :rolleyes:.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ගණන් Company Warranty නැතුව මචං. Local shop වල ගණන්. Insurance/Warranty දාලා ගත්තොත් තව 10000 - 12000 වැඩි වෙයිනේ :rolleyes:.

    මුන්ගේ සොෆ්ට්ලොජික් කම්පැනි වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් හම්බෙනවා.සොෆ්ට්ලොජික් වලට වඩා ගානත් අඩුයි ගොඩක්.කතා කරලා අහපන්.

    Divine Cell Care
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.
    0112504004
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ පැත්තට වරෙන් එහෙනම්.
    ආසවට එකෙක්වත් පික්චර් එකක් දාන්නේ නෑ බන් දාපන් කිව්වම උන්ගේ ෆෝන් වල.

    මම මේ මුල ඉදන් අතල එකේ කියවනවා
    අග හරියට එන්න වෙලා යයි:P
    මන් හිතන්නේ ඌත් මෙතන කමෙන්ට් කරලා ගිය එකෙක්:baffled:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුන්ගේ සොෆ්ට්ලොජික් කම්පැනි වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් හම්බෙනවා.සොෆ්ට්ලොජික් වලට වඩා ගානත් අඩුයි ගොඩක්.කතා කරලා අහපන්.

    Divine Cell Care
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.
    0112504004

    Thanks මචං. බලමු කොහොමද කියලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම මේ මුල ඉදන් අතල එකේ කියවනවා
    අග හරියට එන්න වෙලා යයි:P
    මන් හිතන්නේ ඌත් මෙතන කමෙන්ට් කරලා ගිය එකෙක්:baffled:

    ඌ මේකට ආවද?මන් දැක්කේ නෑ නේ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කාලයක් තිස්සේ android පාවිච්චි කලා.. කිසි අවුලක් තිබුනේ නැහැ :yes:
    දවස් දෙක තුනක් windows lumia එකක් පාවිච්චි කලා:cool:
    දැන් ආයෙත් android xperia එකක් පාවිච්චි කරද්දී තමයි මට දැනුනේ windows කොයිතරම් ස්මුත් ද කියලා ..:yes:

    හෙට අනිද්දම windows අරගෙන ආයෙත් බැද්දට එනවා මං...:D:D:D
     
    Status
    Not open for further replies.