sira ban. man me wifi zone ekak set wenakan inne 950 MB game ekak tiyenawa banna







free wifi

asphalt 8 airborne නේද?

ඒක සුපිරි ගේම් ඒක


sira ban. man me wifi zone ekak set wenakan inne 950 MB game ekak tiyenawa banna











අතත් රිදෙනවා බන්.. අර මගුල් thread එකේ reply දාල.... උන් කියන විදිහට උන්ට android එකේ ඕනි හැම දේම windows එකෙත් ඒ විදිහට ඕනි...
ඒ උනාට අඩුම ගැනේ උන් දන්නේ නැ..gmail account එකක් නැතුව play store එකට log වෙන්නවත් බැ කියල..



මේ එකැ තවම යනවද?
මම හිතුවේ ඉවර ඇති කියල
ලින්ක් ප්ලීස්![]()
මං හිතන්නෙ දැනට තියෙන හොදම වින්ඩෝස් ෆෝන් එක මචො.
ගාන අවුලක් නැත්තං, සයිස් එක අවුලක් නැත්තං වැඩ කිඩ නං උපරිමයි![]()
අයේ මොන කතාද බන්, සුපිරිම phone එකක් නේ
ඒ ගානට ගන්න පුලුවන් හොදම ඒක තමා ඒක.මැක්සා ෆෝන් එක.
දවසක් යුස් කරා මම ඕක.දන්න අක්කා කෙනෙක් ගත්තා.මැක්සා ඕයි.
Thanks machoo, 63000/- - 65000/- අතර ගන්න පුලුවන් කියලා තමයි කිව්වේ.

ඒක මරු ත්රේඩ් එක ඕයි.පොඩි කික් එකක් තියනවා ඒකට රිප්ලයි කරද්දි.

Thanks machoo, 63000/- - 65000/- අතර ගන්න පුලුවන් කියලා තමයි කිව්වේ.
මන හිතුවේ ඒක ඉවරයි කියල
මාත් කැමති පොඩි කික් එකක් ගන්න
ඉන්ශුවරන්ස් එක්ක ගනින්.
.ඔය ගණන් Company Warranty නැතුව මචං. Local shop වල ගණන්. Insurance/Warranty දාලා ගත්තොත් තව 10000 - 12000 වැඩි වෙයිනේ.
ඒ පැත්තට වරෙන් එහෙනම්.
ආසවට එකෙක්වත් පික්චර් එකක් දාන්නේ නෑ බන් දාපන් කිව්වම උන්ගේ ෆෝන් වල.

මුන්ගේ සොෆ්ට්ලොජික් කම්පැනි වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් හම්බෙනවා.සොෆ්ට්ලොජික් වලට වඩා ගානත් අඩුයි ගොඩක්.කතා කරලා අහපන්.
Divine Cell Care
No. 3-40 B,
3rd Level,
Majestic City,
Colombo 4,
Sri Lanka.
0112504004
මම මේ මුල ඉදන් අතල එකේ කියවනවා
අග හරියට එන්න වෙලා යයි
මන් හිතන්නේ ඌත් මෙතන කමෙන්ට් කරලා ගිය එකෙක්
lumia 630 use karana kattiya innawada, phone 1ka hodaida,
ඌ මේකට ආවද?මන් දැක්කේ නෑ නේ.





