2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    0002076E.gif

    පී. එම්. එකට රිප්ලයි කරන්ඩෝ..... :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිඹින්න දෙකොපුල් ආලවන්ත වී.........:oo::oo:
    තහංචි මේ හැටි මොක ද පෙම්බරි.......:oo::oo::P
    ගනිච්චියක් නැති ම‍ාගේ සුපෙම් කවි.......:shocked::shocked:
    පැහිච්චි කම් ඇයි ~ලිලි~...........:baffled::baffled::rofl:
    මේ පැහිච්චි කම් ඇයි ~ලිලි~...........:baffled::baffled::rofl::P:P

    ප.ලි. ජොලියට කල අනුභූතියක් බව සළකත්වා...!!!:baffled::baffled:


    මේක බලාපියව් :P:P:P:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: :dull: කාර් එපා උනා අද ලාන්සර් බොක්ස් එකක් බලලා..... මුන් ෆොටෝ ශොප් කරලද කොහෙද ඈඩ් වලට ෆොටෝ දාන්නේ....... :angry:
    අර බියලගම නිල් පාට එකද බලන්න ගියෙ.. (ලිංක් එකේ තිබ්බෙ ? )
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මොකෑ මෙතන උනේ....... මොකක්ද සීන් එකක් කතා උනා කියලා ආරංචියක් ආවා.... එලියට ගියායින් වැඩේ මිස් උනා....... :dull:
    මං දන්නෙත් නෑ. දැක්කෙත් නෑ.. ඇහුනෙත් නෑ :baffled: