ඒ පාර නං තරි ලිදේද මන්දා![]()
මොකෑ මෙතන උනේ....... මොකක්ද සීන් එකක් කතා උනා කියලා ආරංචියක් ආවා.... එලියට ගියායින් වැඩේ මිස් උනා....... 
ඒ පාර නං තරි ලිදේද මන්දා![]()
මොකෑ මෙතන උනේ....... මොකක්ද සීන් එකක් කතා උනා කියලා ආරංචියක් ආවා.... එලියට ගියායින් වැඩේ මිස් උනා....... 
නැකැත් රාල;16907063 said:මම නම් සල්ලි දෙනවා කිව්වත් යන්නේ නෑ බන්..

අනේ අනිච්චං.. සිරාවටම






















නියමයි... දෙන්න පුළුවන් ද නදීක ගුරුගේ ගේ "සඳ එලියට" හෝ කසුන් කල්හාරගේ "නැවතී මෙතෙකින්" දෙන්න පුළුවන් ද?![]()




ආ අද හවස තව එකෙක් ආවා කියලා ආරංචියක් ආවා.........ඌත් අහගෙන ඈති.....
![]()

ලැපට කෙල උනාම හදලා දෙනවා ඇතිඇයි බං කිඹුලා බස්කාරයට කඩේ යන්නේ..![]()

නැකැත් රාල;16907093 said:පී. එම්. එකට රිප්ලයි කරන්ඩෝ.....![]()


දැම්මා....කවුද දන්නේ ඒ ඔයා කියලා.....
අර බියලගම නිල් පාට එකද බලන්න ගියෙ.. (ලිංක් එකේ තිබ්බෙ ? )![]()
කාර් එපා උනා අද ලාන්සර් බොක්ස් එකක් බලලා..... මුන් ෆොටෝ ශොප් කරලද කොහෙද ඈඩ් වලට ෆොටෝ දාන්නේ.......
![]()
කේජු එකත් ඉවරද දන්නෑඅපේ එවුන්ට ඕඩර් එක දුන්නා අර බෝඩ් එක හයිකරන්න කියලා..
දැන් කඩේ ඉවර ඇති.![]()



මං දන්නෙත් නෑ. දැක්කෙත් නෑ.. ඇහුනෙත් නෑමොකෑ මෙතන උනේ....... මොකක්ද සීන් එකක් කතා උනා කියලා ආරංචියක් ආවා.... එලියට ගියායින් වැඩේ මිස් උනා.......
![]()
