dan tikak සේප්ලු මචන්
තැන්ක්ස් මචන්
කොහොමද ඉතින් ජිවිතේ
මටනම් මේක ටිකක් නරක කාලයක්![]()



නැකැත් රාල;16907219 said:ඔලුව පොඩියි බඩ මහතයි කිව්වේ අපේ බඩා මාමි ගැනද?![]()


ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා මචෝ..
උඹට විතරක් නෙවෙයි.. මටත් ටිකක් එහෙමයි මචෝ...
හිතට ධෛර්යය අරං ඉදපං.. කන්දක් නැග්ගම පල්ලමකුත් ඇති![]()
