ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජන්තු අයියා;16907044 said:
    අනේ මචෝ...කාබ් එක පරිස්සමින් හොදේ..සමරහ උන් ටියුන් කරන්න ගිහින් ගම කනවා..

    අවුල් ගියොත් මොකද බන් වෙන්නෙ... මම බයික් එක සර්විස් කරන තැනට ගිහින් කරන්න හිතන් ඉන්නෙ...උන් දන්නවා ඇති නෙද එවා..බජාජ් සර්විස් ඩිලර් කෙනෙක් :confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16907044 said:
    අනේ මචෝ...කාබ් එක පරිස්සමින් හොදේ..සමරහ උන් ටියුන් කරන්න ගිහින් ගම කනවා..

    අනීවා.. නොදන්න එකෙක්ට ගලවන්න දෙන්න එපා..

    ඕක ටිකක් හරි ෂේප් ජපන් සමහර කාර්බ් පුරුදුවෙන්න ගැලෙව්වොත් සොරිම තමා ඉතින්..

    එන්ජිම ටිඋන් කරන්න කියන්නේ ටැපට් ටයිමින් චේන් එජස්ට් කිරිල්ලටත් එක්ක...:yes::yes:

    සර්විස් එකෙන් ඔය ටික කරනව කොහොමත්..:dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනීවා.. නොදන්න එකෙක්ට ගලවන්න දෙන්න එපා..

    ඕක ටිකක් හරි ෂේප් ජපන් සමහර කාර්බ් පුරුදුවෙන්න ගැලෙව්වොත් සොරිම තමා ඉතින්..

    එන්ජිම ටිඋන් කරන්න කියන්නේ ටැපට් ටයිමින් චේන් එජස්ට් කිරිල්ලටත් එක්ක...:yes::yes:

    සර්විස් එකෙන් ඔය ටික කරනව කොහොමත්..:dull:

    සර්විස් කරන තැනින් තමයි බන් කරන්නෙ...එ කියන්නෙ බය වෙන්න දෙයක් නැනෙ.. උන් දන්නවා ඇතිනෙ
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔය යුරාජ් කාරයා ආස්සරේ කරන්න හොඳ එකෙක් නෙමේ බන්..:no::no:

    දැන් බලපන් ටීඩීයා ඉවරයි දැන්.:dull:

    උඹලා අපි වුනත් පරිස්සම් නොවුනොත් ඉවරයි.:sorry:

    Ahhh, Ehenam okkotama kalin ubatama tamai parisam venne venne, Moko bun karadara yakwath unada??
    ;);):P
    tumblr_m9trkfsXos1rxlmf0o1_500.gif
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සර්විස් කරන තැනින් තමයි බන් කරන්නෙ...එ කියන්නෙ බය වෙන්න දෙයක් නැනෙ.. උන් දන්නවා ඇතිනෙ

    Hema service ekema hoda veda karayo nehe. mage eka parak galle vela ekek carb eka adgest kara melo rahak ne. Moratuve A.J.Motors ekata palayan. Urajayath dawasak gihin tibba. Man nam ungenama tamai den repair kare, Bajaj nam un carb tune karanne ara Digital gadget eken. Manual luth karanawa. Ethana nam hodai:D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Hema service ekema hoda veda karayo nehe. mage eka parak galle vela ekek carb eka adgest kara melo rahak ne. Moratuve A.J.Motors ekata palayan. Urajayath dawasak gihin tibba. Man nam ungenama tamai den repair kare, Bajaj nam un carb tune karanne ara Digital gadget eken. Manual luth karanawa. Ethana nam hodai:D:D

    moratuwe koi hariyeda place eka..??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පල්ලෙමුල්ල, පානදුරේ එකද ඈලියෝ ඔය කියන්නේ.....?? මට නම් එතන එච්චර ඈල්ලුවේ නෑ.... හෝදන්න එක පාරක් බිල් කරන්න ඕනා...... සර්විස් එකට ආයේ.... එපා වෙනවා..... අනික එතන උන් බුලත් විටක් කාලා, තේ බිලා එහෙම ආතල් කර කර ඉන්නවා මිසක් වැඩක් ඉක්මනට ඉවර කරන්නේ නෑ...... :angry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    moratuwe koi hariyeda place eka..??

    Panadure palama penala, moratuve aluth pare 1-2KM vage yanakata sea side eke kottamba gahath ekkama tiyana service eka. owner ge nama Amila. Uba yannawanam kalin kiyapan man kiyala vede karala dennam. Mokada oka aithi aiyage Car eka service ekata danne ape ekata nisa man den full fit eka:D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පල්ලෙමුල්ල, පානදුරේ එකද ඈලියෝ ඔය කියන්නේ.....?? මට නම් එතන එච්චර ඈල්ලුවේ නෑ.... හෝදන්න එක පාරක් බිල් කරන්න ඕනා...... සර්විස් එකට ආයේ.... එපා වෙනවා..... අනික එතන උන් බුලත් විටක් කාලා, තේ බිලා එහෙම ආතල් කර කර ඉන්නවා මිසක් වැඩක් ඉක්මනට ඉවර කරන්නේ නෑ...... :angry:

    Nehe nehe Bun, Ubai TDI giyapu ara Moratuve kelin pare pot eka. ara light nethuwa herila giye. TDI dannawa othana mata vada hodata
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Panadure palama penala, moratuve aluth pare 1-2KM vage yanakata sea side eke kottamba gahath ekkama tiyana service eka. owner ge nama Amila. Uba yannawanam kalin kiyapan man kiyala vede karala dennam. Mokada oka aithi aiyage Car eka service ekata danne ape ekata nisa man den full fit eka:D

    thnx mchn ...thena nam dannawa mchn wadi durakuth ne mata.. man yanawa nam yanna kalin ubata pm ekak dannm..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ ඔව් ඔව්..... TDI කිව්වේ එතන හොදා කියලා..... කොහෙද ඉතින් කරන්ට් එක තිබ්බේ නෑ නේ එදා...... දැන් ඉතින් දිගටම මම කලින් ඉදලා සර්විස් කරපු තැනට දානවා.... අයිති පොරම දැන් මම කියලා හොද එකෙක්ට කියලා කරවනවා බයික් එකේ වැඩ ටික...... :D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ආ ඔව් ඔව්..... TDI කිව්වේ එතන හොදා කියලා..... කොහෙද ඉතින් කරන්ට් එක තිබ්බේ නෑ නේ එදා...... දැන් ඉතින් දිගටම මම කලින් ඉදලා සර්විස් කරපු තැනට දානවා.... අයිති පොරම දැන් මම කියලා හොද එකෙක්ට කියලා කරවනවා බයික් එකේ වැඩ ටික...... :D

    Servicee ekanam bun lagata velama inna ona, samahara aluth un veda igena ganneth ape ewagenne. matanam epama venne anthimatama bike eka start karala race karana ekata, RPM eka 8000 vitara race karanawa. un hitanne eka tamai hena vede kiyala. dala ain na hitenawa pain:angry:. mama nam dawasak munatama kiuwa ohomarace karanna ona nehe kiyala:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මම නම් යතුර දෙන්නේ නෑ..... සර්විස් කරලා, හෝදලා ඉවර වෙලා, පිහිදාන වෙලාවට...... :no: අන්තිමට පිහිදාන එකා තමා ඔය රේස් කිරිල්ල කරන්නේ..... ඌට මුල්ම දවසෙම ඈමතුවා..... එදා ඉදන් ඌ මගේ එක රේස් කරන්නේ නෑ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් යතුර දෙන්නේ නෑ..... සර්විස් කරලා, හෝදලා ඉවර වෙලා, පිහිදාන වෙලාවට...... :no: අන්තිමට පිහිදාන එකා තමා ඔය රේස් කිරිල්ල කරන්නේ..... ඌට මුල්ම දවසෙම ඈමතුවා..... එදා ඉදන් ඌ මගේ එක රේස් කරන්නේ නෑ...... :P

    ඔය රේස් කිරිල්ල මොකාද දන්නෑ පුරුදු කරල තියෙන්නේ...:angry:

    ඔයිල් උඩට එන්නවත් වෙලාවක්වත් නෑ අර TDI කිව්ව වගේ..:angry::angry::angry:
     
    Status
    Not open for further replies.