ජන්තු අයියා;16907044 said:අනේ මචෝ...කාබ් එක පරිස්සමින් හොදේ..සමරහ උන් ටියුන් කරන්න ගිහින් ගම කනවා..
අවුල් ගියොත් මොකද බන් වෙන්නෙ... මම බයික් එක සර්විස් කරන තැනට ගිහින් කරන්න හිතන් ඉන්නෙ...උන් දන්නවා ඇති නෙද එවා..බජාජ් සර්විස් ඩිලර් කෙනෙක්


ජන්තු අයියා;16907044 said:අනේ මචෝ...කාබ් එක පරිස්සමින් හොදේ..සමරහ උන් ටියුන් කරන්න ගිහින් ගම කනවා..


ජන්තු අයියා;16907044 said:අනේ මචෝ...කාබ් එක පරිස්සමින් හොදේ..සමරහ උන් ටියුන් කරන්න ගිහින් ගම කනවා..



ade ada diyawannawa gaw ameka nawaththala thibba bun HONDA HORNET kiyala thama gtahala thibbe...patta bike eka bun...
http://i61.tinypic.com/a9l3z9.jpg:D:D:D:D:D
hornet 600 eka, monaday ude oka marine drive eke giya, patta adillak adinne



අනීවා.. නොදන්න එකෙක්ට ගලවන්න දෙන්න එපා..
ඕක ටිකක් හරි ෂේප් ජපන් සමහර කාර්බ් පුරුදුවෙන්න ගැලෙව්වොත් සොරිම තමා ඉතින්..
එන්ජිම ටිඋන් කරන්න කියන්නේ ටැපට් ටයිමින් චේන් එජස්ට් කිරිල්ලටත් එක්ක...
සර්විස් එකෙන් ඔය ටික කරනව කොහොමත්..![]()
ඔය යුරාජ් කාරයා ආස්සරේ කරන්න හොඳ එකෙක් නෙමේ බන්..
දැන් බලපන් ටීඩීයා ඉවරයි දැන්.
උඹලා අපි වුනත් පරිස්සම් නොවුනොත් ඉවරයි.![]()


සර්විස් කරන තැනින් තමයි බන් කරන්නෙ...එ කියන්නෙ බය වෙන්න දෙයක් නැනෙ.. උන් දන්නවා ඇතිනෙ


Hema service ekema hoda veda karayo nehe. mage eka parak galle vela ekek carb eka adgest kara melo rahak ne. Moratuve A.J.Motors ekata palayan. Urajayath dawasak gihin tibba. Man nam ungenama tamai den repair kare, Bajaj nam un carb tune karanne ara Digital gadget eken. Manual luth karanawa. Ethana nam hodai![]()

moratuwe koi hariyeda place eka..??

පල්ලෙමුල්ල, පානදුරේ එකද ඈලියෝ ඔය කියන්නේ.....?? මට නම් එතන එච්චර ඈල්ලුවේ නෑ.... හෝදන්න එක පාරක් බිල් කරන්න ඕනා...... සර්විස් එකට ආයේ.... එපා වෙනවා..... අනික එතන උන් බුලත් විටක් කාලා, තේ බිලා එහෙම ආතල් කර කර ඉන්නවා මිසක් වැඩක් ඉක්මනට ඉවර කරන්නේ නෑ......![]()
Panadure palama penala, moratuve aluth pare 1-2KM vage yanakata sea side eke kottamba gahath ekkama tiyana service eka. owner ge nama Amila. Uba yannawanam kalin kiyapan man kiyala vede karala dennam. Mokada oka aithi aiyage Car eka service ekata danne ape ekata nisa man den full fit eka![]()
thnx mchn ...thena nam dannawa mchn wadi durakuth ne mata.. man yanawa nam yanna kalin ubata pm ekak dannm..

ආ ඔව් ඔව්..... TDI කිව්වේ එතන හොදා කියලා..... කොහෙද ඉතින් කරන්ට් එක තිබ්බේ නෑ නේ එදා...... දැන් ඉතින් දිගටම මම කලින් ඉදලා සර්විස් කරපු තැනට දානවා.... අයිති පොරම දැන් මම කියලා හොද එකෙක්ට කියලා කරවනවා බයික් එකේ වැඩ ටික......![]()
. mama nam dawasak munatama kiuwa ohomarace karanna ona nehe kiyala

අන්තිමට පිහිදාන එකා තමා ඔය රේස් කිරිල්ල කරන්නේ..... ඌට මුල්ම දවසෙම ඈමතුවා..... එදා ඉදන් ඌ මගේ එක රේස් කරන්නේ නෑ...... 
මම නම් යතුර දෙන්නේ නෑ..... සර්විස් කරලා, හෝදලා ඉවර වෙලා, පිහිදාන වෙලාවට......අන්තිමට පිහිදාන එකා තමා ඔය රේස් කිරිල්ල කරන්නේ..... ඌට මුල්ම දවසෙම ඈමතුවා..... එදා ඉදන් ඌ මගේ එක රේස් කරන්නේ නෑ......
![]()



