හදවත පාරන සොඳුරු හැඟුම්
හිරකර ගෙන සිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්
ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
නිමක් නැතිව මල් හාදු පුදන්න
හිනා වෙලා මගෙ පෙම පිළිගන්න
කඳුළු පිසදමා සිනහ නගන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම එක් වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න
හිරකර ගෙන සිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්
ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
නිමක් නැතිව මල් හාදු පුදන්න
හිනා වෙලා මගෙ පෙම පිළිගන්න
කඳුළු පිසදමා සිනහ නගන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම එක් වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න




ඕකත් අර කිරිය දාලා යනවා කියලා කියන්නේ කට්ටිය..... ඒ වගේ තමා....... 


