2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදවත පාරන සොඳුරු හැඟුම්
    හිරකර ගෙන සිටියා ඇති දැන්
    සවනට ලංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්



    ඇසට ඇස තියා බලාන ඉන්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න

    හිනා වෙලා මගෙ පෙම පිළිගන්න




    කඳුළු පිසදමා සිනහ නගන්න
    අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
    සංසාරෙම එක් වෙලා හිඳින්න
    මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    1395660707.gif


    me sinduwsth hithata waduna sinduwak
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl:
    අත්තෙං අත්තට පනින එකා භයානකයි නෙහ් :baffled::baffled:

    ගස් කියයක්ම තිබ්බනේ එක ළඟ.. ටකේ දැක්කේ නෑ! ලනුවක් වාගේ එකක් දකිද්දීම වගේ පනින්න ගහක් select කරලා වවුලා හිටියේ! :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදවත පාරන සොඳුරු හැඟුම්
    හිරකර ගෙන සිටියා ඇති දැන්
    සවනට ලංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්



    ඇසට ඇස තියා බලාන ඉන්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න

    හිනා වෙලා මගෙ පෙම පිළිගන්න




    කඳුළු පිසදමා සිනහ නගන්න
    අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
    සංසාරෙම එක් වෙලා හිඳින්න
    මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල් පෙරහැර එන්නා සේ හිඳිමි
    ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි



    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි සදහට පතා එමි
    හඹා එමි සදා ඔබම පතමී



    නිල් තරු බිම විටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී



    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි



    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
    ඒ සැප නිමක් නැතී තාමත් පමා නැතී
    ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී



    සිනාසෙමී සදා ඔබම පතමී


    නිල් තරු බිම වැටිලා සේ දුටිමී
    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    සඳ ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී



    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී



    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමී
    හඹා එමි සදා ඔබම පතමී

    මල් පෙරහැර එන්නා සේ දුටුවා
    ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා
    පෙරහැර මා හැරගිය බව දුටුවා
    ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා



    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907648 said:
    හදවත පාරන සොඳුරු හැගුම් හිරකරගෙන හිටියා ඇති දැන්..
    සවනට ලං වී ආදරයෙන් කියන්න කාලය දැන් ඇවිදින්.. :love::love::love:
    ලවේ උච්චතම හරිය :love::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගස් කියයක්ම තිබ්බනේ එක ළඟ.. ටකේ දැක්කේ නෑ! ලනුවක් වාගේ එකක් දකිද්දීම වගේ පනින්න ගහක් select කරලා වවුලා හිටියේ! :rolleyes:
    සෑහෙන සීරියස් කේස් එකක් :baffled::baffled::baffled::dull: