විචල්‍ය සිතක්......පැහැදිලි මදි
![]()

නැකැත් රාල;16907747 said:ඔව් බන් ඕක මට ගොඩක් දැනුන සින්දුවක්. මේ තරම් වෙන
සින්දුවක් දැනිලා නැද්ද මන්දා..
මෙහ් කාර් බලන්න ගියා කිව්වෙ මොකො උනේ.. පී එම් එක්ක වත් දාපියෝ
අන්න අරූ තව කාර් දාලා
පරණ ලදරම් බැලිල්ලයි, අළුත් මරුටි බැලිල්ලයි, දෙකම එපා වෙලා ඉන්නේ මට දැන්.....

ඒ පාර උඹ පටං ගත්තද අයියෙ..
වෙනදට ඕක පටං ගන්නෙ අද විරසකේ ඉන්න එකෙක් නෙ![]()
මුන් පොඩි උන් වගේ ගහ මරා ගන්නකොට........

