2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
000203F2.gif

:rofl::rofl:

විචල්‍ය kiyanne nitharama wenas wena sulu.m malu pana wage eka eka than wala eka eka ganane:dull:

:angry::angry::angry::angry:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907747 said:
    ඔව් බන් ඕක මට ගොඩක් දැනුන සින්දුවක්. මේ තරම් වෙන සින්දුවක් දැනිලා නැද්ද මන්දා..
    හැම කෙනාගෙම හිත පතුලෙ තියෙනවා බං මොකක් හරි අමතක කරවන්න ම බැරි දෙයක් :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැක තුටුවෙමි නැවතී මෙතකින්...

    ගායනය : කසුන් කල්හාර
    පද රචනය : අචල සොලමන්ස්
    සංගීතය : කසුන් කල්හාර

    නෑ හොට්ටෝ......
    ලියල තියෙන්නේ අකිල සුරේන්............:angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: පරණ ලදරම් බැලිල්ලයි, අළුත් මරුටි බැලිල්ලයි, දෙකම එපා වෙලා ඉන්නේ මට දැන්..... :(

    අරූගෙන් සල්ලි නම් ගත්තා..... පුලුවන් දෙයක් කරන්න කියලනේ කිව්වේ.... කොහොමද ඌට දුන්න රිටර්න් එක...... :P
    ඒක ගැන නං කියලා වැඩක් නෑ :rofl::rofl::rofl: පට්ට
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි කිඹුලෝ .... අන්තිම සින්දුව සුපිරි! :sorry:

    උඹ නියමෙට කළා program එක... නියමයි.... Thanks....:yes:
    11.gif


    සුභ රාත්‍රියක් යාලුවෝ හැමෝටම.... :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907770 said:
    මගුලක් කරනවා.. අර සින්දුවෙන් රිවට් වෙන්න වැදිල ඉන්නකොට මේකත් දානවා..:(:(:(
    දැං ඉතිං පෝලිමට අඩයි :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උය ඉතින් තරහ ගන්ඩ දෙයක් කිව්වෙ නෑනෙ...සින්හලෙන්ම දැම්මනන් ඉවරනෙ කම්මැලි නොවී...සින්හලෙන් කොටන්න ඉගෙන ගනින්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි කිඹුලෝ .... අන්තිම සින්දුව සුපිරි! :sorry:

    උඹ නියමෙට කළා program එක... නියමයි.... Thanks....:yes:
    11.gif


    සුභ රාත්‍රියක් යාලුවෝ හැමෝටම.... :)
    සුභ රාත්‍රියක් මචෝ :D