2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වැඩසටහනේ අවසානයේ දාපු ආත්මීය ගීීත පෙළහැරට කිඹුලාට මගේ ස්තූතිය, පිටපතක් නැතුව හොඳට ගියා අද, හැමෝටම සුභ රාත‍්‍රියක් !
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ඌට ඈපත් නෑ...... :P
    හොදම වැඩේ නරියට :angry::angry: අපි නෑයො කියලත් කිව්වා :angry::angry:

    ආං ආයෙ කාර් දාලා.. දැක්කද ?
    ලාන්සර් බොක්ස් එකකකුත් තිබුනා.
    නම්බර් ප්ලේට් රෙද්දකිං වහලා..
    කරන්න කිසිම දෙයක් නෑ ලු :rofl::rofl::P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Happy11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හොදම වැඩේ නරියට :angry::angry: අපි නෑයො කියලත් කිව්වා :angry::angry:

    ආං ආයෙ කාර් දාලා.. දැක්කද ?
    ලාන්සර් බොක්ස් එකකකුත් තිබුනා.
    නම්බර් ප්ලේට් රෙද්දකිං වහලා..
    කරන්න කිසිම දෙයක් නෑ ලු :rofl::rofl::P

    :rofl: නෑයෝ වේයෝ කියලා හිතෙන්නම වැඩේ දුන්නා..... :P

    ලගකදි කාර් දාලා තිබ්බේ නෑ ඌ...... :P බය වෙලා..... :lol:

    ඔව් ඔව් ලාන්සර් බොක්ස් එක කරන්න වැඩක් නැතුවම ඈති.... :lol: ගන්න උන්ට කරන්න වැඩ එන්නේ ගත්තට පස්සේ තමා..... :dull: