GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    He he elazz bro mama balannam:)
    Affa Sniper Elite 3 chater da?:eek:Passe welawaka try 1kak denna one 1kata:D
    එල එල මචං..:love:

    ස්නයිපර් එලයිට් ටූ එකත් මට ඇල්ලුවෙ නෑ බං.. ගොඩක් වෙලාවට උඹට නම් සෙට් වෙයි මචං.. උඹ ඒ වගේ ගේම්ස් වලට ආසයිනේ..:yes:

    Mama danna tharamin nam "GTA eEvlution" Official relaese 1kak awe naha:baffled:mokakhari fake 1kakda danne naha ithin.:eek:dannawane ape kattiyage wada:rolleyes:but sure nathi nisa confirm karanna baha machan:no:

    Ow machan 007 series 1ka patta:)Quantum of Solace & Blood Stone thamai mage favourite:Dhabai oya play karanawanam 1st 1ke idalama play karanna balanna:yes:Hodai set 1ka:cool:
    :yes::yes::yes:
    එහෙම මොකක් හරි මල හත්තිලව්වක් වෙන්න ඕනි.. සෑහෙන්න කොපි තිබුණා ඒකෙ.. IV එක Mods දාලා විකාරයක් කරලා ඇති.. San Andreas, Vice City එහෙමත් විකාර කරලා එක එක නම් වලින් රිලීස් කලේ..

    007 වල මුල් එක මොකක්ද මචං.. Blood Stone ද..? ග්‍රැෆික් එහෙම අවුලක් නැද්ද..?

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් බං.. ජරාම යක්කු.. දැන් PC වලට හොඳ ගේම් රිලීස් වෙන්නෙම නෑ.. රිලීස් වුණත් මහ ජරාවල් නේ එන්නෙ.. එපා වෙනවා බං හරි හැටි ගේමක් නැති වුණාම..

    උඹ ගේම්ස් ගන්නෙ කඩෙන්ද නැත්තං බානවද..?
    Naha machan yaluwo kawruhari download karala thibboth illagannawa:yes:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එල එල මචං..:love:

    ස්නයිපර් එලයිට් ටූ එකත් මට ඇල්ලුවෙ නෑ බං.. ගොඩක් වෙලාවට උඹට නම් සෙට් වෙයි මචං.. උඹ ඒ වගේ ගේම්ස් වලට ආසයිනේ..:yes:
    He he balanna one play karalama:yes:
    11.gif

    :yes::yes::yes:
    එහෙම මොකක් හරි මල හත්තිලව්වක් වෙන්න ඕනි.. සෑහෙන්න කොපි තිබුණා ඒකෙ.. IV එක Mods දාලා විකාරයක් කරලා ඇති.. San Andreas, Vice City එහෙමත් විකාර කරලා එක එක නම් වලින් රිලීස් කලේ..

    007 වල මුල් එක මොකක්ද මචං.. Blood Stone ද..? ග්‍රැෆික් එහෙම අවුලක් නැද්ද..?

    Machan mamanam mulinma play kale "James Bond Nightfire" kiyala 1kak:yes:habai ewalanam grapics kiyala loku deyak naha.Dannawane ithin:)habai ithin akale hatiyata akiwwe 2002 waladi wagenam shape:cool:

    Anyway oya 007 1ka play karanna gannawanam Night fire 1ka play karanna ganna epa.Boring wei:baffled:Anisa Quantum of Solace,Blood Stone & 007 Legends play karanna:DGrapics nam godak balaporotthu wenna epa machan.Echcharama grapics naha 1kai:D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Naha machan yaluwo kawruhari download karala thibboth illagannawa:yes:

    11.gif

    එල මචං.. මට නම් ඉතිං කඩෙන්ම ගන්න වෙනවා..

    He he balanna one play karalama:yes:
    11.gif
    :yes::yes::yes:
    උඹට සෙට් වෙයි අනිවා
    :D
    Wolfenstein Play කලාද..?

    Machan mamanam mulinma play kale "James Bond Nightfire" kiyala 1kak:yes:habai ewalanam grapics kiyala loku deyak naha.Dannawane ithin:)habai ithin akale hatiyata akiwwe 2002 waladi wagenam shape:cool:
    Anyway oya 007 1ka play karanna gannawanam Night fire 1ka play karanna ganna epa.Boring wei:baffled:Anisa Quantum of Solace,Blood Stone & 007 Legends play karanna:DGrapics nam godak balaporotthu wenna epa machan.Echcharama grapics naha 1kai:D
    ආ.. ඒක මං ගහලා තියෙනවා වගේ මතකයි.. අමුතු ගැජට් එහෙම තියෙනව නේද ඒ ගේම් එකෙත්.. මාත් හුඟක් ඉස්සර ප්ලේ කරපු ගේමක්..:yes:

    මං අද ගන්නත් හදලා ගත්තෙ නෑ මචං චාටර් ඇති කියලා.. ඒ සෙට් එකත් ගේන්න ඕනි..

    මචං ඔය ස්නයිපර් ගෝස්ට් වොරියර් වගේ සමානව ග්‍රැෆික්ස් තියෙන ගේම් මොනාද..? COD Ghost, Crysis 3 නැතුව..:yes:

    Last edited:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    මටත් එපා වෙලා තමා ගහන්නෙ.. වෙන ප්ලේ කරන්න ගේමක් නෑ බං..:dull:

    ඔව් බං වැලි නානවා විකාරෙන් මුන්.. ස්නයිපර් ගෝස්ට් වොරියර් දාගත්තා ආයෙම..:rofl: හැරී පෝටර් සෙවන් එක දාගත්තා.. ගූ හැත්තෑවයි..:dull:

    VGA එක නම් බැලුවෙ නැහැ බං.. වොච් ඩෝග්ස් ප්ලේ වෙනවා කියන්නෙ අනිවා ප්ලේ වෙන්න ඕන කියලා මට හිතෙනවා බං..

    නෑ බං.. එයාපෝර්ට් එකේ ඇතුලෙ තියෙන්නෙ.. පඩි පෙල නැගලා උඩට ගියාම කඩන් වැටිච්ච ප්ලේන් එකක් තියෙනවා.. ගොඩක් වෙලා එළියෙ ඉන්නත් බෑ හුස්ම හිරවෙනවා.. මාත් එක්ක එන එකා එයා පෝර්ට් එක ඇතුළෙන් එළියට එන්නෙ නැහැ..:dull:
    අරූ මාස්ක් එකක් දාගෙන ඉන්නෙ..:sorry:

    Game eka digata gahagena giyata wedak nae. ara eka eka Dark place walata gihin FILTERS hoyaganna one.. FILTERS nethuwa eliye ba :P
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Finished Sniper Elite 3 :D

    took a selfie with Ratte;) heheh :rolleyes:
    2lm5l3n.jpg

    next game -
    Wolfenstein : The New Order :cool:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Game eka digata gahagena giyata wedak nae. ara eka eka Dark place walata gihin FILTERS hoyaganna one.. FILTERS nethuwa eliye ba :P
    අම්මටසිරි.. එහෙම කේස් එකකුත් තියෙද බං.. මං විකාරෙන් ගහගෙන ගහගෙන ගියා..:dull:

    Finished Sniper Elite 3 :D
    next game - Wolfenstein : The New Order :cool:
    එල එල මචං.. සුභපැතුම්..!
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :D
    Wolfenstein Play කලාද..?
    Wolfenstien 1kath thama play kale naha machan:no:habai hodai wage

    ආ.. ඒක මං ගහලා තියෙනවා වගේ මතකයි.. අමුතු ගැජට් එහෙම තියෙනව නේද ඒ ගේම් එකෙත්.. මාත් හුඟක් ඉස්සර ප්ලේ කරපු ගේමක්..:yes:

    මං අද ගන්නත් හදලා ගත්තෙ නෑ මචං චාටර් ඇති කියලා.. ඒ සෙට් එකත් ගේන්න ඕනි..

    මචං ඔය ස්නයිපර් ගෝස්ට් වොරියර් වගේ සමානව ග්‍රැෆික්ස් තියෙන ගේම් මොනාද..? COD Ghost, Crysis 3 නැතුව..:yes:

    Ow machan 007 ara mama kiwwa tika play karala balanna:yes:hodai a tika:cool:

    Aluthen nam machan ara wage games release une nahane.Habai Oya "Brother in Arms Hell's Highway" play karala thiyanawada.1kath hodai:)Habai wadiyama grapics nam naha:no: & Ghost Recon series 1kath hodai habai wadiya grapics nam naha:baffled:Operation Flashpoint Red River 1kath hodai
    11.gif

    Battlefield: Bad Company 2
    1kanam oya play karanna athi:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Wolfenstien 1kath thama play kale naha machan:no:habai hodai wage

    Ow machan 007 ara mama kiwwa tika play karala balanna:yes:hodai a tika:cool:

    Aluthen nam machan ara wage games release une nahane.Habai Oya "Brother in Arms Hell's Highway" play karala thiyanawada.1kath hodai:)Habai wadiyama grapics nam naha:no: & Ghost Recon series 1kath hodai habai wadiya grapics nam naha:baffled:Operation Flashpoint Red River 1kath hodai
    11.gif

    Battlefield: Bad Company 2
    1kanam oya play karanna athi:yes:

    Wolfenstien ගේම් එක සමහර අය කියනවා චාටර් කියලා.. අනේ මන්දා.. හාර්ඩ් එකේ ඉඩත් නෑ ඕක දාන්න..:dull: මට නම් ගහන්න වෙන එකක් නෑ..

    Brother in Arms
    Operation Flashpoint
    ඔය දෙකම ප්ලේ කරලා නැහැ මචං.. මං මේ Trailers ටිකක් බැලුවා.. ගේම් දෙක හොඳයි වගේ තමා.. ගේන්න ඕනි..

    Battlefield: Bad Company 2 ප්ලේ කරලා තියෙනවා.. ඒක නම් මරු..:love:

    @ crazy,

    Blackops 2 savefile wade hari neda:D
    හරි සහෝ.. මං ඒක බුක්මාක් දාගත්තා.. Sniper Ghost Warrior 2 & Metro Last Light ඔය දෙක ඉවර කරලම ගේම් එක දාගන්නවා.. නැත්තං එකක්වත් ප්ලේ කරන්න බැරි වෙනවා..

    ඔයා අර මං කිව්ව තැනින් එහාට ගියාද..? කුළුණු වගයක්ද කොහෙද Defend කරන්න තියෙන්නෙ.. මට මතක නෑ හරියට.. කොහොම හරි රොබෝලා ට්‍රෙිනින් එකෙන් පස්සෙ දෙන මුල්ම මිෂන් එක..:yes:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Wolfenstien ගේම් එක සමහර අය කියනවා චාටර් කියලා.. අනේ මන්දා.. හාර්ඩ් එකේ ඉඩත් නෑ ඕක දාන්න..:dull: මට නම් ගහන්න වෙන එකක් නෑ..

    Brother in Arms
    Operation Flashpoint
    ඔය දෙකම ප්ලේ කරලා නැහැ මචං.. මං මේ Trailers ටිකක් බැලුවා.. ගේම් දෙක හොඳයි වගේ තමා.. ගේන්න ඕනි..

    Battlefield: Bad Company 2 ප්ලේ කරලා තියෙනවා.. ඒක නම් මරු..:love:
    Elazzzzzz bro try 1kak dennako ara games 2kata:yes:Tikak parana unath games 2kama hodai:)Flashpoint 1kanam tikak withara amarui.Oluwa ussan hitiyoth kohen hari awith bullet 1kak wadinawa...he he...habai game 1ka shape
    11.gif

    හරි සහෝ.. මං ඒක බුක්මාක් දාගත්තා.. Sniper Ghost Warrior 2 & Metro Last Light ඔය දෙක ඉවර කරලම ගේම් එක දාගන්නවා.. නැත්තං එකක්වත් ප්ලේ කරන්න බැරි වෙනවා..

    ඔයා අර මං කිව්ව තැනින් එහාට ගියාද..? කුළුණු වගයක්ද කොහෙද Defend කරන්න තියෙන්නෙ.. මට මතක නෑ හරියට.. කොහොම හරි රොබෝලා ට්‍රෙිනින් එකෙන් පස්සෙ දෙන මුල්ම මිෂන් එක..:yes:
    Elazz bro 1ka attha:):D & Metro Last Light 1kanam pattama game 1kak:love:Mageth top favourite 1kak:yes::cool:

    NFS Rivals 1ke complete karapu race ayeth play kala bro so Blackops 1ka play karanna bari una ada.Play karanna one 1kath:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Elazzzzzz bro try 1kak dennako ara games 2kata:yes:Tikak parana unath games 2kama hodai:)Flashpoint 1kanam tikak withara amarui.Oluwa ussan hitiyoth kohen hari awith bullet 1kak wadinawa...he he...habai game 1ka shape
    11.gif

    Elazz bro 1ka attha:):D & Metro Last Light 1kanam pattama game 1kak:love:Mageth top favourite 1kak:yes::cool:

    NFS Rivals 1ke complete karapu race ayeth play kala bro so Blackops 1ka play karanna bari una ada.Play karanna one 1kath:yes:

    අනිද්දා විතර ගේනවා ඒ දෙක.. අද මට ගේමක් ගහන්න ටයිම් සෙට් වුනේ නැ.. හෙටවත් ඉවර කරන්න ඕන.. ස්නයිපර් එකේ මං දැන් ඉන්නෙ 1993 සීන් එක යන එකේ.. එතන ඉඳන් හුඟක් තියෙද තව..? සෑහෙන්න ගැහුවා මං ඊයෙ..

    අප්පටසිරි.. ඒකත් එහෙමද.. මචං Flashpoint එකේ Auto Health Fill වෙනවද..? එහෙම නම් ඉතිං එච්චර අවුලක් නෑ.. මං Hit Man, Sprinter Cell එහෙමත් ගැහුවෙ ඉවර කරගන්න බැරිවෙයි කියලා හිතලා.. මොකද ඉතිං පට්ටම අමාරුයිනේ.. ඒත් ගේම් එක නොගහ ඉන්න හිතෙන්නෙත් නෑ ඒ තරම් ලස්සනයි කතාව එහෙමත්..

    එල එල මචං.. හෙට බලලා කියපන්.. Revals එකත් දාගන්න ඕන බලන්න.. මං මුලින්ම දාගෙන ප්ලේ කලේ නෑ මට හරිගියේ නැති නිසා.. ඒත් මං පොඩ්ඩයි ගැහුවෙ.. සමහර විට හොඳත් ඇති ගේම..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අනිද්දා විතර ගේනවා ඒ දෙක.. අද මට ගේමක් ගහන්න ටයිම් සෙට් වුනේ නැ.. හෙටවත් ඉවර කරන්න ඕන.. ස්නයිපර් එකේ මං දැන් ඉන්නෙ 1993 සීන් එක යන එකේ.. එතන ඉඳන් හුඟක් තියෙද තව..? සෑහෙන්න ගැහුවා මං ඊයෙ..

    අප්පටසිරි.. ඒකත් එහෙමද.. මචං Flashpoint එකේ Auto Health Fill වෙනවද..? එහෙම නම් ඉතිං එච්චර අවුලක් නෑ.. මං Hit Man, Sprinter Cell එහෙමත් ගැහුවෙ ඉවර කරගන්න බැරිවෙයි කියලා හිතලා.. මොකද ඉතිං පට්ටම අමාරුයිනේ.. ඒත් ගේම් එක නොගහ ඉන්න හිතෙන්නෙත් නෑ ඒ තරම් ලස්සනයි කතාව එහෙමත්..

    එල එල මචං.. හෙට බලලා කියපන්.. Revals එකත් දාගන්න ඕන බලන්න.. මං මුලින්ම දාගෙන ප්ලේ කලේ නෑ මට හරිගියේ නැති නිසා.. ඒත් මං පොඩ්ඩයි ගැහුවෙ.. සමහර විට හොඳත් ඇති ගේම..
    Machan Ghost 1ke oya inna place 1ka ganama hari idea naha bro play karala godak kal nisa:( & Flashpoint 1kenam Auto Health Fill wenawa wage mathakai machan.Habai machan ara mama kiwwath wage tikak amarui gameplay 1ka:yes:

    Rivals hodai machan:cool:Story 1kaknam naha but grapics patta
    11.gif