He he elazz bro mama balannam
Affa Sniper Elite 3 chater da?Passe welawaka try 1kak denna one 1kata
එල එල මචං..
ස්නයිපර් එලයිට් ටූ එකත් මට ඇල්ලුවෙ නෑ බං.. ගොඩක් වෙලාවට උඹට නම් සෙට් වෙයි මචං.. උඹ ඒ වගේ ගේම්ස් වලට ආසයිනේ..

ස්නයිපර් එලයිට් ටූ එකත් මට ඇල්ලුවෙ නෑ බං.. ගොඩක් වෙලාවට උඹට නම් සෙට් වෙයි මචං.. උඹ ඒ වගේ ගේම්ස් වලට ආසයිනේ..

Mama danna tharamin nam "GTA eEvlution" Official relaese 1kak awe nahamokakhari fake 1kakda danne naha ithin.
dannawane ape kattiyage wada
but sure nathi nisa confirm karanna baha machan
Ow machan 007 series 1ka pattaQuantum of Solace & Blood Stone thamai mage favourite
habai oya play karanawanam 1st 1ke idalama play karanna balanna
Hodai set 1ka



එහෙම මොකක් හරි මල හත්තිලව්වක් වෙන්න ඕනි.. සෑහෙන්න කොපි තිබුණා ඒකෙ.. IV එක Mods දාලා විකාරයක් කරලා ඇති.. San Andreas, Vice City එහෙමත් විකාර කරලා එක එක නම් වලින් රිලීස් කලේ..
007 වල මුල් එක මොකක්ද මචං.. Blood Stone ද..? ග්රැෆික් එහෙම අවුලක් නැද්ද..?

Passe welawaka try 1kak denna one 1kata
mokakhari fake 1kakda danne naha ithin.
but sure nathi nisa confirm karanna baha machan






& Flashpoint 1kenam Auto Health Fill wenawa wage mathakai machan.Habai machan ara mama kiwwath wage tikak amarui gameplay 1ka