ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
Me ara Danger canyon Map eke eha base 1t yana glitch 1 fix karanna... mata dan eha base 1t yanna puluwan glitch 1n.. eka dakapu hama ekama dan e wade karanawa.. wikara godai..
 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    =TM=TOMATE

    මු Wallhack කියලා මුම කියනවා, තව උන් මු Bot කියලත් කියනවා:frown: , Dear Admin මු ගැන ටිකක් හොයලා බලන්න

    යාළුවා උනත් කරන්න දෙයක් නැ මු අපේ උන්ටනේ කෙලින්නේ :(
     

    homecast

    Member
    Jul 10, 2007
    3
    0
    0
    i have SLT adsl but i LK servers not showing all server 81 showing

    i have SLT adsl but i LK servers not showing all server 81 showing
    what is the problem macho?
     

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    =TM=TOMATE

    මු Wallhack කියලා මුම කියනවා, තව උන් මු Bot කියලත් කියනවා:frown: , Dear Admin මු ගැන ටිකක් හොයලා බලන්න

    යාළුවා උනත් කරන්න දෙයක් නැ මු අපේ උන්ටනේ කෙලින්නේ :(
    11.gif
    balamu
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට


    halo වලට සමුදුනිමි පුළුවන් වෙලාවක අයෙත් එමි :love:
    මෙහිදී ඇති කරගන්නා ලද සියලු මිතුරු කම් දිගටම පවතිනවා ඇත
    අපෙන් මොනවහරි සපෝර්ට් එකක් උදව්වක් ඕනි උනොත් අපි ඉන්නවා :love::love::love:
    වෙනදා වගේ හැමදාම හලෝ ගහන්නේ නැත :yes::yes:
    """ රෑන්ක් වලට halo සෙල්ලම් එපා යාළුකම ඇති කරගන්නා halo සෙල්ලම් කරන්න:P """"
    <<hacker T >>
    ලොකු ටෝක් නොවේ මිතුරුකමටයි කිවේ
    2030P.jpg
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අදික ලෙස එයට
    අබබැහි වීම මචන් :(
    එකෙන් මිදෙන්න ඕනි හිතුනා
    බලහන් කොච්චර වෙලා අපි play කරලද කියලා :(

    ඔව් එකනම් සහතික ඇත්ත කතාව මචං, මටත් දැන් ඕක තේරිලා තියෙන්නේ :yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් එකනම් සහතික ඇත්ත කතාව මචං, මටත් දැන් ඕක තේරිලා තියෙන්නේ :yes:
    මචන් halo game එක play කරනවට වැඩ දේවල් කරන්න
    ඉගනගන්න දේවල් ලැප් එකේ තියනවා කියලා ඊයෙම තේරුණා
    මම අය එන එකක්ම නැ :)
    ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනි නැ මචන් :yes::yes: