ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Udema ketha seen ekak une, pandarama tatta ekka giya eyage blood ekak check karanna. Bike eka neweththuwa magadi police doubalak, tattage kakule tuwalayak nisa, man kiuva bahinna epa kiyala. man bike eke idalama licene pennuwa, ethana hitapu anith eka hitiye malen man nikan loku seen danawa kiyala. passe man bike eka adinnakata pora lagata awa eka paratama ewith pitata thattu karala Meka oyalageda kiyala 1000k dunna. mage sakkuven vetila salli,man dekkema ne, Monawa unath hoda police dial ekak man thanks karala awa buns la:confused:;):D
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: ඌ ඈත්තටම පොලිස් කාරයෙක්ද බං....? :rolleyes:

    Sudu pati gahan inna traffic ekek, mona unath u hoda ekek man salli vetenawath dekke. ane manda gannawan eka gannama tibba. eth u issarahata duwagenama ewith salli dunna. Hariyatama Galle road eke, Balapitiye palama laga:D
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    10357453_10203345730197357_7786360012100956580_n.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ පොඩි ස්ටිකර් පාරක් දැම්මා ගෙදරදී.පොඩි පොඩි තැන් ටිකක් අවුල් තියෙනවා.
    ඒත් වැඩේ චාටර් නෑ කියල හිතෙනවා.
    බජාජ් ලෝගෝ එක තියෙන තැන පොඩ්ඩක් හදන්න අමාරුයි.නම්බර් ප්ලේට් එක සෙට් කලාම ඒ ටික එච්චර අවුලක් නෑ
    කොහොමද වැඩේ හොඳද කියපල්ලා :D





     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලනේ පොඩි ස්ටිකර් පාරක් දැම්මා ගෙදරදී.පොඩි පොඩි තැන් ටිකක් අවුල් තියෙනවා.
    ඒත් වැඩේ චාටර් නෑ කියල හිතෙනවා.
    බජාජ් ලෝගෝ එක තියෙන තැන පොඩ්ඩක් හදන්න අමාරුයි.නම්බර් ප්ලේට් එක සෙට් කලාම ඒ ටික එච්චර අවුලක් නෑ
    කොහොමද වැඩේ හොඳද කියපල්ලා :D

    හුලං ඩොට් ටික නිසා අපරාදේ.. :rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.