ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංකපාලයාගේ කුප්ප වැඩක්
    නියමයි මචෝ දිගටම කරගෙන යමු


    තනිකර අත්දැකීමෙන් ලියපු සින්දුවක් :P
    නියමයි මචං සුභපතනවා :D

    ඉස්සරහට pulsar club එකේ theme song එකත් උබටම ලියන්න පුළුවන් නේ ;)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහොමද ඉතින් කට්ටියට :cool:
    හලෝ මතන්.උඹට පාලුයි නේ කුකුලා නැතුව :rofl:
    තනිකර අත්දැකීමෙන් ලියපු සින්දුවක් :P
    නියමයි මචං සුභපතනවා :D

    ඉස්සරහට pulsar club එකේ theme song එකත් උබටම ලියන්න පුළුවන් නේ ;)

    හපොයි ඒක ලිව්වොත් තනිකරම මඩ සින්දුවක් තමයි ලියන්න වෙන්නේ :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mamath andriod atha harala windows valata yanava 920 kata. app lag venne na windows vala, anika mama windows valata app liyanna inne

    උබට හරියනවනම් එච්චරයි :yes:

    කොහොමත් ඒ පැත්තෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් device එකක් තියන එක හොදයි හැබැයි මචං එක platform එකකට සීමා වෙන්න එපා Mobile app කරනවානම් Android,iOS උත් කරන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමිත් මාමා මෙතනත් දාලා නෙහ් :rolleyes: :sorry: :rofl::rofl:
    තෑන්කූ හැමෝටම..
    අත්දැකීමක් නෙවෙයි යකෝ..
    අපේ බඩා මාමාට උන දේ බලලා දුක හිතිලා ලිව්වෙ..
    (රිදෙයි :sorry::rofl::P )
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    තනිකර අත්දැකීමෙන් ලියපු සින්දුවක් :P
    නියමයි මචං සුභපතනවා :D

    ඉස්සරහට pulsar club එකේ theme song එකත් උබටම ලියන්න පුළුවන් නේ ;)

    Ela macho Niyama song eka:D:D
     
    Status
    Not open for further replies.