සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    අද සෑහෙන සතුටු දවසක් මචංලා..
    සින්දුවෙ Mp3 එක රිලීස් වෙලා

    හැමෝම අහලා බලලා කමෙන්ට් එකක් දාන්න :D:D

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    පට්ට පුතේ...!:yes:
    11.gif
    :love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    නියමයි බං දිනූෂයා.. මගෙන් සුභපැතුම්.. තව තවත් නිර්මාණ කරන්න මෙව්වා එක ලැබේවා..:love:
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    හින්දි වගේ

    කියන එකේ තේරුම මොකද්ද බන්..



    13.gif


    mp3 සීන් එක මොකද්ද
    ​
    හින්දි වගේ කිව්වෙ ඕකෙ නම බං.. සින්දුවෙ.. අහලම බලපංකො...
    Mp3 එකක් තාම දාලා නෑ පුතේ.. Youtube එක තමා :sorry:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Artist - Surendra Perera:P
    Lyrics - Dinusha Sankalpa:P

    එලාස් එලාස්
    ඔල් ඩ බෙස්ට්
    11.gif

    ජය වේවා
    !!

    ස්ලො එක්කුත් කියන්න කෝ එයාට කියලාලාලාලා
    :yes::yes:
    :yes::yes:


    දෑන් ඉතින් පච පාල කියන්න බෑ නේ:rofl:;)
    කෙල්ලෝ එයිනේ සමරු පොත් අරගෙන ආවු ආවු:P
    ​
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    35
    වාහන ගොඩේ
    අද සෑහෙන සතුටු දවසක් මචංලා..
    සින්දුවෙ Mp3 එක රිලීස් වෙලා

    හැමෝම අහලා බලලා කමෙන්ට් එකක් දාන්න :D:D


    මරු මරු සුභපතනවා මොකද කියන්නේ අයියලා මල්ලිලා සෙට් වෙලා පරන බැන්ඩ් ඒක ආයෙත් පටන්ගමුද????
    :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    patta mcn....!!!
    mekata nm video 1k thamai set wenne...:cool:

    mata mehema deyak hithuna mcn..mekata Surendra ta wada Lahiru wage set una nm hodai kiyala.. me type 1 sindu set wenne uta thamai kohomath..
    kohoma unath awlak na..suba pathum mcn!!! :D
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D


    ​
     
    • Like
    Reactions: Ereshaz77

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D


    ​

    අඩෝ පට්ට පට පට මචෝ.. :Dඔතනින් නවතින්න එපා බන්.. නමක් තියන්න ට්‍රයි එක දීපන් උඹට අනීවා පුලුවන්..:yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,238
    4,131
    113
    ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
    සෑහෙන්න සතුටුයි ඉතිං :D


    ​
    :love::D:love::yes:
    ජය වේවා. ඉදිරියට
    තවත් ලස්සන නිර්මාන කරන්න ශක්තිය ලැබේවා මචන්
    ​
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa