වෙනස කියන්නේ මචං G ග්රේඩ් එක තමා හොදම ඔප්ෂන්ස් තියෙන්නේ. . මාත් Aqua එකක් පාවිච්චි කරනවා. කොම්පැණියේ එකක්. ඒකත් G ග්රේඩ් එකක් තමයි. හෙඩ්ලයිට් වොෂර් එක නෑ. ඒක එන්නේ අලුත්ම Aqua වල විතරයි. මම පාවිච්චි කරන්නේ 2012 එකක්. හැබැයි Aqua එකේ යනකොට මෙලෝ රහක් නෑ. නිකන් ප්ලාස්ටික් ගොඩක් වගේ.
ඒ වගේම G ග්රේඩ් එකෙත් තව ඇඩ්වාන්ස් මොඩෙල් එකක් ඇවිත් තියෙනවා මම දැක්කා.