Brandnew & Used vehicles @ Lowest Price

Tinker

Member
Jul 23, 2014
72
3
0
මචං චතු,

මගේ අයියා අලුතින් කාර් එකක් ගත්තා. තාම ලියාපදිංචි කරලත් නෑ. කොහෙන්දෝ සේල් එකකින් අරං තියෙන්නේ. අයියා වැඩිය වාහන ගැන දන්නේ නෑ. ඉතිං මට බලාගන්න ඕනි වාහනේ ඔක්ෂන් සීට් එක එහෙම. ඉන්ටනෙට් එකෙන් බලන්න පුළුවන් ජපානේ මාස තුනක් ඇතුලද වෙන්දේසි උන වාහන වල එව්වනේ. අයියා ගත්තු කාර් එක මම හිතන්නේ ජපානේ වෙන්දේසි වෙලා මාස 4-5 වෙන්න ඕනි. එතකොට එව්වා ජපන් වෙබ් සයිට් එකේ නෑ. එව්වා බලාගන්න වෙන විදියක් නැද්ද? JAAI සහතියකත් ඔය වගේ එකක් නේද? වාහනේ චැසි නම්බර් එක සහ එන්ජින් නම්බර් වලින් මේ ටික බලලා, වාහනේ ජපන් වෙන්දේසියට දාපු වෙලේ එකේ නිවැරදි මීටර් රිඩින් එක,ඔක්ෂන් සීට් එක දැන ගණන විදියක් නැද්ද? JAAI සහතිකය ඉන්ටනෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද?
 
Tinker

Member
Jul 23, 2014
72
3
0
මචං මෙන්න මේ වගේ Aqua G GS එකක් උබලා හරහා ලංකාවට ගෙන්න ගන්න කියක් යයිද? බ්‍රෑන්ඩ්නිව් එකක්. රෙගු බදු,අනිකුත් ටැක්ස්,ගේන්න යන වියදම සහ අනිකුත් සියලුම වියදම් එක්ක වැඩිම උනොත් කියක් යයිද? ඒ වගේම ලංකාවට ගෙන්නන උපරිම උනොත් කොච්චර දවසක් යයිද?

http://jpnauction.com/on-K9Sn09ZB5jrL9.htm

2 737 000¥ වලින් Bid එක පටන් ගන්නේ.
 
Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    mama ekak genawa machan 45.5lkhs una.... 2014 ekak G Gs...Pearl White 0 KM

    Black ekak nm tikak ganan adui machan 44.5 wage wei
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    sale wala thiyana wahana wala, brand new lanakawata awith use karapu ewage odo meter reset karalada kyala balaganna widiiyak thiyanawada ban? :nerd:

    mmmm Aqua wage nm Toyota Lanka dammama ahu wenawa.....

    nattam car eke inspection cetificate eka jevic nm...jevic.com eken balaganna puluwan Chassis no and certificate no eka dala
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචං චතු,

    මගේ අයියා අලුතින් කාර් එකක් ගත්තා. තාම ලියාපදිංචි කරලත් නෑ. කොහෙන්දෝ සේල් එකකින් අරං තියෙන්නේ. අයියා වැඩිය වාහන ගැන දන්නේ නෑ. ඉතිං මට බලාගන්න ඕනි වාහනේ ඔක්ෂන් සීට් එක එහෙම. ඉන්ටනෙට් එකෙන් බලන්න පුළුවන් ජපානේ මාස තුනක් ඇතුලද වෙන්දේසි උන වාහන වල එව්වනේ. අයියා ගත්තු කාර් එක මම හිතන්නේ ජපානේ වෙන්දේසි වෙලා මාස 4-5 වෙන්න ඕනි. එතකොට එව්වා ජපන් වෙබ් සයිට් එකේ නෑ. එව්වා බලාගන්න වෙන විදියක් නැද්ද? JAAI සහතියකත් ඔය වගේ එකක් නේද? වාහනේ චැසි නම්බර් එක සහ එන්ජින් නම්බර් වලින් මේ ටික බලලා, වාහනේ ජපන් වෙන්දේසියට දාපු වෙලේ එකේ නිවැරදි මීටර් රිඩින් එක,ඔක්ෂන් සීට් එක දැන ගණන විදියක් නැද්ද? JAAI සහතිකය ඉන්ටනෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද?

    wena widiyak nam na machan....oke JAAI da JEVIC da inspection certificate eka tiyenne??

    eth godakma parana ewa wala nm data balanna amarui machan
     
    dilip

    Member
    Jul 11, 2006
    288
    6
    0
    මචන් මට nissan caravan 1995 වගේ බොඩි එන්ජින් හොදම තත්වයේ තියෙන සුදු පට වැන් එකක් හොයා ගන්න පුලුවන්ද ? ගණන කොහොම වෙයිද ? කියල කියහල්ලා pm හරි කරහන්
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මට VEZEL එකක් ඔනී..Zම වෙන්න ඕනි නෑ.ඒත් 4WD වෙන්න ඕනි..චතුවෝ...කීයක් වේවිද..?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඩිසල් වලට පරිවර්තිත toyota carina aa60 . :yes:

    නගර සිමාවේ , 14 ලීටරයකට.
    පිට දී 17 ලීටරයකට .
    පවර ස්ටියරින් ඇත
    ඇලෝයි වීල් ඇත . 185/70 , ටයර් 4ම අලුත් .

    99gh03.jpg

    මිල 5 .65 :yes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    mmmm Aqua wage nm Toyota Lanka dammama ahu wenawa.....

    nattam car eke inspection cetificate eka jevic nm...jevic.com eken balaganna puluwan Chassis no and certificate no eka dala

    na ban mama ahanne brand new apu allion wage mehe pawichchi karala un wikunanakota odo meter reset karala thibboth balaganna widiyak nadda ban.. mama allion1k baluwa second hand mata danaganna ona 1st owner meke odo meter reset karalada kyala ban..:oo::oo:

    machan mata corolla 141 diesel1k set una 38kata.. Paaduda? Diesel1 thel kirilla kohomada? petrol1 wagemada? awla thiyenne eka manual ban. 141 diesel1 hodaida?:oo:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචන්ලා,
    ලීස් එක මාසෙට 40,000ක් වගේ ගෙවලා, insight එකක් ගන්න පුළුවන් වෙයිද. 2011 වගේ හොදයි. මොකක්ද කරන්න පුළුවන් හොදම දේ.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Ea ban...

    Toyota KDH van gana tread ekak dapanko...

    KDH ekak gaddi monada balanna oni...?? tikak kiyala diyanko.... ekak ganna yanne...

    GL..?? Super GL...??
    DX...?? KDH 200..?? KDH 201...?? Monada ban mea...??
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්ලා,
    ලීස් එක මාසෙට 40,000ක් වගේ ගෙවලා, insight එකක් ගන්න පුළුවන් වෙයිද. 2011 වගේ හොදයි. මොකක්ද කරන්න පුළුවන් හොදම දේ.

    40000 wenne uba mulin gewana ganna anuwa thamai machan:yes:18 lkhs lease eka gathoth 40 wage wetei month ekata:yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් මට nissan caravan 1995 වගේ බොඩි එන්ජින් හොදම තත්වයේ තියෙන සුදු පට වැන් එකක් හොයා ගන්න පුලුවන්ද ? ගණන කොහොම වෙයිද ? කියල කියහල්ලා pm හරි කරහන්

    Van nm set wenne aduwen...balamu mama ekak awoth kiyannam
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මට VEZEL එකක් ඔනී..Zම වෙන්න ඕනි නෑ.ඒත් 4WD වෙන්න ඕනි..චතුවෝ...කීයක් වේවිද..?

    Vezel 4wd enne X and XL :

    XL ekak nm genna gannawa nm 55-56kata puluwan

    Z ekata nm pattta demand ekak tiyenne