Mchn mazda 3 ekek kiyaka witara wenawa da fuel kirilla kohomada
27-30 range eke tiyanawa hoda ewa...
2007-2009 wage
Fuel nm danne na
Mchn mazda 3 ekek kiyaka witara wenawa da fuel kirilla kohomada

27-30 range eke tiyanawa hoda ewa...
2007-2009 wage
Fuel nm danne na
Mchn mazda 3 ekek kiyaka witara wenawa da fuel kirilla kohomada
මචං මෙන්න මේ වගේ Aqua G GS එකක් උබලා හරහා ලංකාවට ගෙන්න ගන්න කියක් යයිද? බ්‍රෑන්ඩ්නිව් එකක්. රෙගු බදු,අනිකුත් ටැක්ස්,ගේන්න යන වියදම සහ අනිකුත් සියලුම වියදම් එක්ක වැඩිම උනොත් කියක් යයිද? ඒ වගේම ලංකාවට ගෙන්නන උපරිම උනොත් කොච්චර දවසක් යයිද?
http://jpnauction.com/on-K9Sn09ZB5jrL9.htm
2 737 000¥ වලින් Bid එක පටන් ගන්නේ.
sale wala thiyana wahana wala, brand new lanakawata awith use karapu ewage odo meter reset karalada kyala balaganna widiiyak thiyanawada ban?![]()
මචං චතු,
මගේ අයියා අලුතින් කාර් එකක් ගත්තා. තාම ලියාපදිංචි කරලත් නෑ. කොහෙන්දෝ සේල් එකකින් අරං තියෙන්නේ. අයියා වැඩිය වාහන ගැන දන්නේ නෑ. ඉතිං මට බලාගන්න ඕනි වාහනේ ඔක්ෂන් සීට් එක එහෙම. ඉන්ටනෙට් එකෙන් බලන්න පුළුවන් ජපානේ මාස තුනක් ඇතුලද වෙන්දේසි උන වාහන වල එව්වනේ. අයියා ගත්තු කාර් එක මම හිතන්නේ ජපානේ වෙන්දේසි වෙලා මාස 4-5 වෙන්න ඕනි. එතකොට එව්වා ජපන් වෙබ් සයිට් එකේ නෑ. එව්වා බලාගන්න වෙන විදියක් නැද්ද? JAAI සහතියකත් ඔය වගේ එකක් නේද? වාහනේ චැසි නම්බර් එක සහ එන්ජින් නම්බර් වලින් මේ ටික බලලා, වාහනේ ජපන් වෙන්දේසියට දාපු වෙලේ එකේ නිවැරදි මීටර් රිඩින් එක,ඔක්ෂන් සීට් එක දැන ගණන විදියක් නැද්ද? JAAI සහතිකය ඉන්ටනෙට් එකෙන් බලාගන්න විදියක් නැද්ද?
mmmm Aqua wage nm Toyota Lanka dammama ahu wenawa.....
nattam car eke inspection cetificate eka jevic nm...jevic.com eken balaganna puluwan Chassis no and certificate no eka dala



මචන්ලා,
ලීස් එක මාසෙට 40,000ක් වගේ ගෙවලා, insight එකක් ගන්න පුළුවන් වෙයිද. 2011 වගේ හොදයි. මොකක්ද කරන්න පුළුවන් හොදම දේ.
18 lkhs lease eka gathoth 40 wage wetei month ekata
machan corolla 141 2010 model eka nadda ubala gava
මචන් මට nissan caravan 1995 වගේ බොඩි එන්ජින් හොදම තත්වයේ තියෙන සුදු පට වැන් එකක් හොයා ගන්න පුලුවන්ද ? ගණන කොහොම වෙයිද ? කියල කියහල්ලා pm හරි කරහන්
මට VEZEL එකක් ඔනී..Zම වෙන්න ඕනි නෑ.ඒත් 4WD වෙන්න ඕනි..චතුවෝ...කීයක් වේවිද..?