windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :love::love::love::love: WOW සුපිරි මචං... Absolutely Superb .... :yes::yes::yes:
    අනේ මටත් කියල දීපන්කො ඔහොම ෆොටෝ ගන්න හැටි සහ edit කරන විදිහ :sorry:
    thanks machooz :D
    4to ganna kiyala denna mam photography karapu kenek nemei banz :sorry:
    oya okkoma auto mode eke thamai gaththe manual settings hadala nemei :)
    edit karanna nan mam pawichchi karanne Fhotoroom, Nokia Creative Studio n Camera360 kiyana apps thuna thamai
    predefined filters use karannath puluwan naththan apita oona widihata manually exposure, saturation, vibrance etc hadanna puluwan :cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1020 ekakda? :baffled:
    නැහැ මචං හැම බඩුවක්ම වගේ ඉතින් softlogic එකේ ටිකක් ගණන් නේ :dull:
    thanks machooz :D
    4to ganna kiyala denna mam photography karapu kenek nemei banz :sorry:
    oya okkoma auto mode eke thamai gaththe manual settings hadala nemei :)
    edit karanna nan mam pawichchi karanne Fhotoroom, Nokia Creative Studio n Camera360 kiyana apps thuna thamai
    predefined filters use karannath puluwan naththan apita oona widihata manually exposure, saturation, vibrance etc hadanna puluwan :cool:

    අහ එහෙමද මචං.. එල එල මමත් ෆොටෝ ටිකක් ගහල edit කරලා දාන්නම්කො එහෙනම් අද හෙටම :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අහ එහෙමද මචං.. එල එල මමත් ෆොටෝ ටිකක් ගහල edit කරලා දාන්නම්කො එහෙනම් අද හෙටම :D
    elakiri macho
    11.gif
    11.gif
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Machana 1020 paawichchi karana kekek phone eke battery gana poddak daannako. Ikmanata bahinawada
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machana 1020 paawichchi karana kekek phone eke battery gana poddak daannako. Ikmanata bahinawada

    ඕක බය වෙන්න එපා.සමහර ලුමියා වල හැටියක් ඕක.
    ෆෝන් එකට වින්ඩෝස් 8.1 අප්ඩේට් එක දාගත්තාම ඔය ඉශු එක හරියනවා බන්.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    කව්ද බන් කියන්නේ වින්ඩොව්ස් ෆෝන් හොද නැ කියලා
    android ලබ්බවල් වලට වඩා පට්ට
    ස්ලෝව් වෙන්නෙත් නැ පට්ට ස්පීඩ්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කව්ද බන් කියන්නේ වින්ඩොව්ස් ෆෝන් හොද නැ කියලා
    android ලබ්බවල් වලට වඩා පට්ට
    ස්ලෝව් වෙන්නෙත් නැ පට්ට ස්පීඩ්

    මේකේ windows phone වලට බැනල tag කරන එවුන් තමා ඉතින් :D:D
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේකේ windows phone වලට බැනල tag කරන එවුන් තමා ඉතින් :D:D

    ග්ලාන්ස් ස්ක්‍රීන් තියන අය මේක දාගෙන බලන්න
    පොඩි මෙව්වා එකක් තියනවා
    ඒත් මේකට ආයි අප්ඩේට්ස් එන්නේ නෑලු
    අපරාදේ
    http://www.windowsphone.com/en-us/st...2-783537201b84
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Machan gaththa gaman mulinma kiyanna oni new user kenekta user friendly na. Redda asse yanna oni settings hoya ganna :P Mata me back key eke vibration off karanna baruwa inne thaama :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කව්ද බන් කියන්නේ වින්ඩොව්ස් ෆෝන් හොද නැ කියලා
    android ලබ්බවල් වලට වඩා පට්ට
    ස්ලෝව් වෙන්නෙත් නැ පට්ට ස්පීඩ්

    Machan Nokia PC Suit eka athida naththan Zune da mokadda ekath onida Lumia walata? :baffled:

    Nokia 1020 එකක් update direct phone එකට එනවා මචං. මොනවත් install කරන්න ඕනි නැ windows phone 8 තියෙන කිසිම phone එකකට.. තව pc එකට connect කරන්නත් කිසිම software එකක් ඕනි නැ මචං
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Loweth machan...... Math Kalin 525 eka ganiddi godaak kattiya kivwa ganna epa kiyala..... Gaththata passseth hithuna charter kiyala.... etapasse 620 ekakata maru una..... 8.1 dagaththa. dan nam ptta kiyala wadak na..... Interface eka Interface eka patta. User friendly......
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Loweth machan...... Math Kalin 525 eka ganiddi godaak kattiya kivwa ganna epa kiyala..... Gaththata passseth hithuna charter kiyala.... etapasse 620 ekakata maru una..... 8.1 dagaththa. dan nam ptta kiyala wadak na..... Interface eka Interface eka patta. User friendly......
    එකනේ මචං.. එල එල දන්නෝ දනිති මචං :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Nokia 1020 එකක් update direct phone එකට එනවා මචං. මොනවත් install කරන්න ඕනි නැ windows phone 8 තියෙන කිසිම phone එකකට.. තව pc එකට connect කරන්නත් කිසිම software එකක් ඕනි නැ මචං

    Mata phone eke thiyana photo PC ekata daaganna oni. Bluetooth wela yanawa. Wireless daaganna oni. Ekata Zune nathuwa nikanma puluwanda?:dull:
     
    Status
    Not open for further replies.