windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පව් පොඩි ඒක ගේම් ගහන්න:P
    ඒක හරියන්නේ නෑ වගේ බන්
    මම මේ ඊයේ ඉදන් ට්‍රයි කරනවා ඒකට:no:
    මොනවා උනත් පට්ට සොෆ්ට් ඒක:yes:
    ඒත් වැඩක් ගන්න බෑනේ තේරෙන්නේ නෑ තියෙන language එක:baffled:

    ඒකේ ඉන්ශ්ලිශ් එකක් හොයනවා මාත් මේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැම්මා දැම්මා
    ඩිවෙලොපර් ප්‍රිවිව් දාල කොටානා නංගිව සෙට් කරගත්තා..
    මරු මචෝ..
    වර්ඩ් ෆ්ලෝ කීබෝඩ් එක සුපිරියට වැඩ (සින්ග්ලිශ් වචන හිටන් නියමෙටම එනවා)
    තෑන්ක්ස් කට්ටියටම
    :love::love::love:

    ;);););););)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දැම්මා දැම්මා
    ඩිවෙලොපර් ප්‍රිවිව් දාල කොටානා නංගිව සෙට් කරගත්තා..
    මරු මචෝ..
    වර්ඩ් ෆ්ලෝ කීබෝඩ් එක සුපිරියට වැඩ (සින්ග්ලිශ් වචන හිටන් නියමෙටම එනවා)
    තෑන්ක්ස් කට්ටියටම
    :love::love::love:

    එල එල ජය වේවා:yes::yes::yes:
    කොටාන නංගි මෙහාට එච්චරම ලකයක් නෑ බන්:baffled:usa වගේනම් සෝක් එකට වැඩ:yes:
    කීබෝර්ඩ් ඒකෙන් ගිනස් රෙකෝඩ් එක තියෙන්නේ වර්ඩ් ෆ්ලෝ එකට තමයි:cool:
    අප්ඩේට් 3k තියෙනවා ඔක්කොම අප්ඩේට් කරපන් මචන්:yes::yes:
     
    math oya field eke wage thama:D man adurana ekek gawawath windows phone naththeth medical field ekata adala apps apata free ganna kramayak nathinisa:( penawane oya apps wala ganan:( android wala blackmart eke oya okkoma free ganna puluwan ban :D
    ara widiyata oka daganna puluwanda kiyalawath balanna widiyak na ekek gawawath windows phone na ban:(

    හුටා...ඔය කිඋවෙ කතාවක්......
    අද ෆොන් ටික හොදට අතපත ගලා අවා විතරයි....(phone එක අතෙ තියාගෙන ගනං අහුවම නම් පපුවෙ ව්ම් පැත්ත දනවා වගෙ දැනුනා...මම හිතන්නෙ lumia වල අලුත් feature එකක් වෙන්න ඇති:oo::oo:)nokia නම් ෆට්ට ෆට ෆට:D:P:yes:

    math oya field eke wage thama:D
    මොකද බන් field එක කියන්නෙ නැතුව ඇබරෙන්නෙ:eek::eek:
    වගෙ කියන්නෙ හොර ෆාමසිද?:baffled::baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    දැම්මා දැම්මා
    ඩිවෙලොපර් ප්‍රිවිව් දාල කොටානා නංගිව සෙට් කරගත්තා..
    මරු මචෝ..
    වර්ඩ් ෆ්ලෝ කීබෝඩ් එක සුපිරියට වැඩ (සින්ග්ලිශ් වචන හිටන් නියමෙටම එනවා)
    තෑන්ක්ස් කට්ටියටම
    :love::love::love:

    ඒ ගැනිට මන් කියන ඒවා තේරෙන්නේ නැ :dull::dull:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    ජේමිස්බන්ඩා007;16918066 said:
    හුටා...ඔය කිඋවෙ කතාවක්......
    අද ෆොන් ටික හොදට අතපත ගලා අවා විතරයි....(phone එක අතෙ තියාගෙන ගනං අහුවම නම් පපුවෙ ව්ම් පැත්ත දනවා වගෙ දැනුනා...මම හිතන්නෙ lumia වල අලුත් feature එකක් වෙන්න ඇති:oo::oo:)nokia නම් ෆට්ට ෆට ෆට:D:P:yes:


    මොකද බන් field එක කියන්නෙ නැතුව ඇබරෙන්නෙ:eek::eek:
    වගෙ කියන්නෙ හොර ෆාමසිද?:baffled::baffled:

    eka thama me apps sahenna ganan ban eunath android walath oya ganama thama:yes: issara symbian thiyeddinam crack karapu soft sahenna thibunane ban:(
    field eka gana uba ona ekak hitha ganinko:P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ ගැනිට මන් කියන ඒවා තේරෙන්නේ නැ :dull::dull:

    කඩ්ඩ අවුල් උබේ:P:P:P
    නෑ නෑ මෙහාට හරියට සපෝර්ට් නෑ බන් ඕක:sorry:
    එකයි ඕකිට වැඩිය තේරෙන්නේ නැත්තේ:baffled:
    USA වගේනම් සුපිරියට වැඩ:yes:
    USA වලට region එක මාරු කරපන් මචන්
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මමත් ඔය phone එක use කලා මචං 1 week වගේ.. මම use කරපු එකේ නම් එහෙම අව්ලක් තිබ්බේ නැ.. ඒ phone එක අරන් තිබ්බේ divine එකෙන්.. කොහොම උනත් ඕක factory fault එකක් නිසා එහෙම අව්ලක් තියෙනව නම් ඉක්මනට update එකක් එවල ඕක හදයි.. divine එකේ අයගෙන් කෙලින්ම අහපන් මෙහෙම දෙයක් තියනවා කියල net එකේ තිබ්බ කියල... කොහොම උනත් insurance එක තියෙනව නේ එක නිසා ගැටළුවක් නැහැ මචං :yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේ thread එක දැකල රිදුන එවුන්.. rough, deanXXX, වගේ එවුන් මේකේ හොද හොද ඒවා tag කරලා ගිහින්.. පව් බන් අනාථයෝ :rofl: :D:D:D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    1020 ekak ganna ada advance gewwa :D heta aniddata enawa :D Maawath ekkahu karaganin WP group ekata :P Mama mulu lokema photo gahala 3D model ekak hadanna inne :rofl:
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1020 ekak ganna ada advance gewwa :D heta aniddata enawa :D Maawath ekkahu karaganin WP group ekata :P Mama mulu lokema photo gahala 3D model ekak hadanna inne :rofl:

    එල එල මචං.. කොහෙන්ද ගන්නේ?
    welcome to the WP Family මචං :yes::yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙන්න මම ලඟදි ගත්ත පින්තූර ටිකක් :D (Lumia 920)
    edit කරෙත් ෆෝන් එකෙන්මයි :yes:

    2gv62p2.jpg



    28ib8cz.jpg



    2aikcqh.jpg



    359e79v.jpg



    2dqsh0m.jpg
    2e3bm8x.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මම ලඟදි ගත්ත පින්තූර ටිකක් :D (Lumia 920)
    edit කරෙත් ෆෝන් එකෙන්මයි :yes:

    2gv62p2.jpg



    28ib8cz.jpg



    2aikcqh.jpg



    359e79v.jpg



    2dqsh0m.jpg
    2e3bm8x.jpg

    :love::love::love::love: WOW සුපිරි මචං... Absolutely Superb .... :yes::yes::yes:
    අනේ මටත් කියල දීපන්කො ඔහොම ෆොටෝ ගන්න හැටි සහ edit කරන විදිහ :sorry:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    softlogic bun :dull:
    ah එල එල මචං.. පොඩ්ඩක් ගණන් වැඩි ඇති අනිත් තැන වලට වඩා.. මමත් ගත්තේ softlogic මචං කොල්ලුපිටිය :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ah එල එල මචං.. පොඩ්ඩක් ගණන් වැඩි ඇති අනිත් තැන වලට වඩා.. මමත් ගත්තේ softlogic මචං කොල්ලුපිටිය :rofl:

    1020 ekakda? :baffled:
     
    Status
    Not open for further replies.