windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Mata phone eke thiyana photo PC ekata daaganna oni. Bluetooth wela yanawa. Wireless daaganna oni. Ekata Zune nathuwa nikanma puluwanda?:dull:

ඔව් මචං උබ ගාව තියන්නේ lumia 1020 එකෙක් නේ. එක ඇත්තේ windows phone 8 os එක. phone එක කෙලින්ම pc එකට usb cable එකෙන connect කරපන් මචං. windows phone එකක් connect වෙලා කියල පෙන්නයි my computer එකට ගියාම..
අහ උබට wireless ද දා ගන්න ඕනි.. :dull::dull:
 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    yup :)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Nokia thamai issara hodama user friendly OS ekak tibba phone eka..Samsung & others android gahuwama nokia bassa .dan windows dagena oluwa ussanna hadanawa..eth windows os eka user frindly na android taram..:rofl::rofl: matath harima complex oka..kotu kotu dala icons welata...:rolleyes::rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Me okkoma photo quality bassala thiyenne naththan upload karanna naaki wenakan inna wei

    cus5l.jpg

    wkpguu.jpg

    Screen protection ekak gahanawada nadda kiyala hithuwe :eek: Lumia wala screen eka touch karaddi maara feeling ekak thiyanawa :yes: Eka yai screen protection gahuwama :sorry:
    2rqf6nn.jpg

    Mage ascend goyya. Z2 ekei iPhone ekei copyak. Eth ithin mata moko. Dekema ekathuwak unaama thawath ela :rofl:
    a9uxwn.jpg

    5xjrev.jpg

    Phone eke saahena quality
    168zfd3.jpg

    Ascend eke front Cam eka 8 MP :rofl: Eken baluwama mulu lokema penawa :rofl:
    24q1x7p.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Me okkoma photo quality bassala thiyenne naththan upload karanna naaki wenakan inna wei

    cus5l.jpg

    wkpguu.jpg

    Screen protection ekak gahanawada nadda kiyala hithuwe :eek: Lumia wala screen eka touch karaddi maara feeling ekak thiyanawa :yes: Eka yai screen protection gahuwama :sorry:
    2rqf6nn.jpg

    එල එල මචං.. මම නම් කියන්නේ මචං screen protector එක විදිහට tempered glass එකක් දාන්න කියල. phone එකේ display එකටත් එතකොට maximum protection, ඒවගේම touch එකෙත් original ම feeling එක එනවා.
    http://www.ebay.com/itm/Real-Temper...l_Phone_Screen_Protectors&hash=item1c4093db6f

    මම ඔය pouch එකට කැමති නැ බන්. මෙන්න මේ වගේ එකක් බලපන් පොඩ්ඩක් :P
    [Abrasion-proof Clear Crystal Hard Cover Back Case]
    http://www.ebay.com/itm/imak-Abrasi...t=US_Cell_Phone_PDA_Cases&hash=item3cd5167781
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    එල එල මචං.. මම නම් කියන්නේ මචං screen protector එක විදිහට tempered glass එකක් දාන්න කියල. phone එකේ display එකටත් එතකොට maximum protection, ඒවගේම touch එකෙත් original ම feeling එක එනවා.
    http://www.ebay.com/itm/Real-Temper...l_Phone_Screen_Protectors&hash=item1c4093db6f

    මම ඔය pouch එකට කැමති නැ බන්. මෙන්න මේ වගේ එකක් බලපන් පොඩ්ඩක් :P
    [Abrasion-proof Clear Crystal Hard Cover Back Case]
    http://www.ebay.com/itm/imak-Abrasi...t=US_Cell_Phone_PDA_Cases&hash=item3cd5167781

    Pouch nun ekai bun thibbe. Man meka gaththe camera eke lens eka protection eka ena hinda ara ilippila thiyana kaallen. Tempered glass eka kohomada bun hai karanne? :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Pouch nun ekai bun thibbe. Man meka gaththe camera eke lens eka protection eka ena hinda ara ilippila thiyana kaallen. Tempered glass eka kohomada bun hai karanne? :dull:

    හෙන simple මචං.. normal screen guard එකක් දානව වගේ මයි මචං..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ළිං ගෙම්බෝන්ට බය වෙන්න එපා බන්.
    deanXXX කියන එකා SAMSUNG GALAXY S5 එකට වඩා LG G2 එක හොදයි කියපු එකානේ :lol::lol::lol::lol::lol:

    windows ගැන නොදන්න දෙයක් kevin37 ගෙන් අහලා දැනගනිල්ලා..නොදන්නා දෙයක් නැහැ windows ගැන..කියල දෙන්නේ අහපු එකාගේ අම්මවම මතක් කරලා...:lol::lol::lol::lol:

    attachment.php
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows ගැන නොදන්න දෙයක් kevin37 ගෙන් අහලා දැනගනිල්ලා..නොදන්නා දෙයක් නැහැ windows ගැන..කියල දෙන්නේ අහපු එකාගේ අම්මවම මතක් කරලා...:lol::lol::lol::lol:

    අනේ පව් බන්.. උබට මෙතන දාන්න එකක් නැ. මේ thread එකේ උබ මොනවා දැම්මත් මට අව්ලක් නැ. උබ ඕකම දදා හිටපන් උබ. :lol: SAMSUNG GALAXY S5 එකට වඩා LG G2 එක හොදයි කියපු එකානේ උබ :lol::lol::lol::lol::lol:
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    windows ගැන නොදන්න දෙයක් kevin37 ගෙන් අහලා දැනගනිල්ලා..නොදන්නා දෙයක් නැහැ windows ගැන..කියල දෙන්නේ අහපු එකාගේ අම්මවම මතක් කරලා...:lol::lol::lol::lol:

    attachment.php

    Thread 1ka dakkahama peenne Microsoft 1kata wath windows mobile os 1ka gana nate pu** amaaruwak Thread 1ka damma 1kaata teyenawa keyala. hareyata vemal verawansa aanduwata rede natuwa kadee yanawa wagee :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: .
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    hodatama redela mage rep kapala :lol::lol::lol::lol::lol::lol: . rep 2kaiene kapela teyenne. eturu tekath kapaagena kaapan :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: . mama ubala wagee rep walata pu** denna nemee meekata anne. fake profile walen anna mata pu** amaaruwak na.
    balapan mage Join Date 1ka. habaie ubala wagee kaalakanne kamata aka akaata kadee yanna post, thread daanna nam mata time na.
     
    • Like
    Reactions: pc kush and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    hodatama redela mage rep kapala :lol::lol::lol::lol::lol::lol: . rep 2kaiene kapela teyenne. eturu tekath kapaagena kaapan :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: . mama ubala wagee rep walata pu** denna nemee meekata anne. fake profile walen anna mata pu** amaaruwak na.
    balapan mage Join Date 1ka. habaie ubala wagee kaalakanne kamata aka akaata kadee yanna post, thread daanna nam mata time na.

    ohoma thama ban sewalayonta dava ipadunu awajathaka ponsla.amma mathak karala baninnai ponna wada karanna witharai danne.+4
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. deanx , කෙවින්...
    කොහෙවත් කොම්පැනි වල හදන එක එක ෆෝන් වලට අපි අපි ඇනකොටා ගන්නෙ මොකටද බං. එක එක්කෙනාගෙ කැමැත්ත අනූව තමන්ගෙ වත්කම අනූව කලින් තියෙන අත්දැකීම් අනූව ඒ ඒ අය තමන්ට කැමති ෆෝන් එක ගත්තදෙං. හැම ෆෝන් එකකම හොදත් තියෙනවා නරකත් තියෙනවා. :D
    දැං මේ වලි ඇති බං. උඹලා දෙන්නම යාළුවෝ නිසා කියන්නෙ.
    පුලුවන් නං මේක නතර කරලා දාමු :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංලා.. deanx , කෙවින්...
    කොහෙවත් කොම්පැනි වල හදන එක එක ෆෝන් වලට අපි අපි ඇනකොටා ගන්නෙ මොකටද බං. එක එක්කෙනාගෙ කැමැත්ත අනූව තමන්ගෙ වත්කම අනූව කලින් තියෙන අත්දැකීම් අනූව ඒ ඒ අය තමන්ට කැමති ෆෝන් එක ගත්තදෙං. හැම ෆෝන් එකකම හොදත් තියෙනවා නරකත් තියෙනවා. :D
    දැං මේ වලි ඇති බං. උඹලා දෙන්නම යාළුවෝ නිසා කියන්නෙ.
    පුලුවන් නං මේක නතර කරලා දාමු :yes:

    මන් නම් නවත්තල ඉවසන් හිටිය.. හරි යන්නේ නැ වගේ බන්... උ ඉල්ලනවා සෑහෙන විදිහට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් නම් නවත්තල ඉවසන් හිටිය.. හරි යන්නේ නැ වගේ බන්... උ ඉල්ලනවා සෑහෙන විදිහට
    හා හා දැං ඇති නෙ ඉතිං. හිටු සද්ද නොකර.:eek: මොකටද බං අපි මේ ෆෝන් වර්ග නිසා මරා ගන්නෙ :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හා හා දැං ඇති නෙ ඉතිං. හිටු සද්ද නොකර.:eek: මොකටද බං අපි මේ ෆෝන් වර්ග නිසා මරා ගන්නෙ :D

    මම නම් කිසිම අන්ත වාදියෙක් නෙමේ මචං.. හොද දේ හොදයි කියල දකිනවා..​
    Windows_Phone_Store_website.png

    lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala mama dakka make thread ekakuth dala hoda kiyala :rofl::rofl:. meke modayo eka balala windows phone gannawa :Pwindows phone app store eke app thiyenneth 268000 ewa hariyata update wenne wath ne .thawa hadda parana games tikak thiyenawa :rofl: face book app ekak thiyenawa wena wena wikara updates penwanne

    hariyata map ekak ne bing map thiyenawa nokia map thiyenawa ekak wath hariyata ne .anith eka bing search thamai penwanne epa wenawa :angry: thawath ekak hariya web browser ekak ne IE browser ekak thiyenawa gonma gon browser ekak:rofl: thawa kiyanna dewal ematai hariyata music app ekak ne xbox 8 kiyala ekak thiyenawata thiyenawa ekath nethi karanawalu tika dawasakin :rofl:

    thawa thiyenawa app dekak ekeata weda karannna be anith app eka froze wela thamai anith app eka weda karanne :rofl: (aluth update eke hadalada manda) thawa kiyanna dewal ematai .

    windows phone ekak ganna issalla eka parak nemei 1000 parak hithala ganna neth nam passe boruwata eke hoda kiya kiya inna thamai wenne . okata kiyanne choice blindness kiyala kemathi nethideyak gaththa unath hitha hada gannawa hodai kiyala oka thamai windows phone gatta aya karanne :P

    p.s - windows app store eke reviews balalla thiranaya karanna

    උබ කියපන් මචං.. මේ ටික ඇත්තද බොරුද කියල
     
    Status
    Not open for further replies.