Mata phone eke thiyana photo PC ekata daaganna oni. Bluetooth wela yanawa. Wireless daaganna oni. Ekata Zune nathuwa nikanma puluwanda?![]()
ඔව් මචං උබ ගාව තියන්නේ lumia 1020 එකෙක් නේ. එක ඇත්තේ windows phone 8 os එක. phone එක කෙලින්ම pc එකට usb cable එකෙන connect කරපන් මචං. windows phone එකක් connect වෙලා කියල පෙන්නයි my computer එකට ගියාම..
අහ උබට wireless ද දා ගන්න ඕනි..

අහ උබට wireless ද දා ගන්න ඕනි..


Last edited:



Lumia wala screen eka touch karaddi maara feeling ekak thiyanawa
Eka yai screen protection gahuwama 


thawath ekak hariya web browser ekak ne IE browser ekak thiyenawa gonma gon browser ekak