කෑම_සූත්‍ර

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    හිටපන්කෝ මාත් මෙහෙ ගාලු කොටුවේ අයිනේ දානවා ආප්ප කඩයක්. එකක් Rs.500 ගානේ. දෙන්නම් ජම්බු...

    Nadeesha wa set karaganin, kattiya ei polime. Minissu ban karanne anit un karana de. hari lesi andanna kattiyawa.
    Habai uba kiuwa wage okata yanne moda haththa, un nati wela yana eka hondai :rofl:

    what the hell is LSK?

    waraduna ban LKS :D
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ජැකලින් අක්කගේ අප්පේ ගැන හැමෝම කියවනවා ........ කන්න ඕන එකා කයි නැති එකා නිකන් ඉදි .... උන්ට ඕන විදියට උන් බිස්නස් කරන්නේ ...... නැතුව අපිට ඕන විදියට නෙමේ ........
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Posh wenna ona eunta, hodai nam 200 ta bari nam 2000 ta kapu den..
    අපි වගේ එවුන්ට ඕකෙන් ප්‍රශ්නයක් නෑනේ බන්....
     
    Apr 20, 2014
    115
    19
    0
    Just because of not eating you can't blame these people machan. These people target the population who can afford for it despite some Sri Lankan idiots go there to show their colors. But wisely you should decide about your preference rather than blaming I think.

    FYI: Dharshan Munidasa is the one who behind the seen. Ministry of Crabs also one of his places which is totally useless and expensive.Also that idiot is very rude and arrogant one.They even charge for water which are given during the meal. But some idiots compare that idiotic place with Long Beach Seafood Restaurant in Singapore and rate above it.

    Now please do not start to blame me. :P:P
     
    Last edited:

    waligamaya

    Well-known member

  • හිටපන්කෝ මාත් මෙහෙ ගාලු කොටුවේ අයිනේ දානවා ආප්ප කඩයක්. එකක් Rs.500 ගානේ. දෙන්නම් ජම්බු...

    අන්න අදහස, එකේ ඔක්කොම තම්බියො අල්ලගෙන, අර ඉන්ඩියන් ෆූඩ් මොකක්දකියල එකක්තියෙන්නේ මමහිතුවේ එක සින්හල කියල කෙල්ලත් එක්ක ගියමයි දන්නේ අමුම තම්බි තැනක් කියල, එක සින්හල කඩයක් නැබන් කොටුව ඇතුලේ, ඔක්කොම මුන් අල්ල ගෙන, තව හුලා හුල කියල එකකට ගිය එතනනම් මිලත හොදයි කැමත හොදයි, කලා ඉවර වෙලා ඇහුව සින්හලද කියල බැලිනම් එකත තම්බි:baffled::baffled::baffled::baffled: ගල්ලේ කිසිම තැනක් නැබන් ගැනු ලමයත් එක්ක ගිහින් නිදහසේ කන්න බොන්න පුලුවන් තැනක් කිය හියත කමක්නැ සින්හල තැනක් නම්
     
    Jul 18, 2014
    155
    31
    0
    හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:

    උබල වගේ උන්ට මේකෙන් කන්න වත් කමක් නැත්නම් කට වහන් හිටු. මොකද හිල්ටන් එකෙන් දවල්ට කන්න බුෆේ ඒකෙ රුපියල් 3500 යනවා. ඕනනම් දවල්ට ලන්ච් එක ගන්න පුළුවන් රුපියල් 150 විතර සාමාන්‍ය කඩේකින්. ඉතින් ඔය හිල්ටන් ගලදාරි එකටත් මේ වගේ කෑගහපන්කෝ. මේකයි බන් ඔච්චර කුහක වෙන්න එපා. තමන්ට වත්කමක් නැති උනා කියල පුළුවන් උන්ට ඉරිසියා නොකර හිටු.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ඕක ලංකාවේ එක්තරා පැලැන්තියක් අරමුණු කරගෙන තමයි දමල තියෙන්නේ. අපි වගේ පීඩිතයන්ට නෙවි. ලංකාව වගේ ධනවදී ආර්ථිකයක් තියෙන රටක ඕව සාමාන්‍ය දේවල්. උන්ගේ business එක අඩු නම් මිල අඩු කරාවී. It is all about business and survival.

    සමහරු ලාංකීය කෑම වේලක් ඉහල මිලක් ගෙවා කන්න ඔතනට යනවා. එකේ වරදක් කියන්න බැහැ.
    It is their choice.

    සමහරු පොෂ් වෙන්න යනවා. ඉස්සර මට මතකයි MC එක දාපු කලේ, සමහරු girlfriend එක්ක යනවා. බඩු ගන්න නෙවි. MC ගිහිල්ල එන්න. හොහෙද ගියේ මචන්? MC බොලව්.! තව කාලයක් KFC, MCDONALD ගිහිල්ල කාල එනවා. ඔව්ව ඔහොම තමයි.
     
    waligamaya

    Well-known member
  • ගොටුකොළ;16925443 said:
    උබල වගේ උන්ට මේකෙන් කන්න වත් කමක් නැත්නම් කට වහන් හිටු. මොකද හිල්ටන් එකෙන් දවල්ට කන්න බුෆේ ඒකෙ රුපියල් 3500 යනවා. ඕනනම් දවල්ට ලන්ච් එක ගන්න පුළුවන් රුපියල් 150 විතර සාමාන්‍ය කඩේකින්. ඉතින් ඔය හිල්ටන් ගලදාරි එකටත් මේ වගේ කෑගහපන්කෝ. මේකයි බන් ඔච්චර කුහක වෙන්න එපා. තමන්ට වත්කමක් නැති උනා කියල පුළුවන් උන්ට ඉරිසියා නොකර හිටු.

    තො හිල්ටන් එකෙන් කල තියනවද? යකො එකේ සම්බොලයි අප්පයකුයි දිල 200 ගන්නේ නැ. උන් 3500 විතර ගන්නේ කැමවර්ග 100 විතර හියේන බුෆේ එකකට.
     
    LOL111

    Banned
    Jul 23, 2014
    36
    3
    0
    ගොටුකොළ;16925443 said:

    ආහ් උවිදු පුටේහ් මොකෝ මේහ් කිඹුලත් එක්ක ඇරියස් එකක් අල්ලනවදහ් AnGeLHuNtEr එක හොනස්ට් කිලර්ගේහ් ෆේක් කියලා මාට්‍ටු කලාටදහ්? මේ පාරත් පුකේහ් ටිංකිරි ගානග්ග ඕනේ වෙලාදහ්? මේකේ නට නටාහ් උන්නු සිරීට වෙච්ච දේහ් තමයි උයාටත් වෙන්නේහ් ලඟදිම. හිල්ටන් එකෙන් බුෆේ කන්නේ දුමියා උඹවද එක්කන් යන්නේහ් යතුරු උඩ දාන්නහ් පොන්නයෝහ්? :rofl::rofl::P
     
    Jul 18, 2014
    155
    31
    0
    උබ කන්නේ නැත්තම් කන එවුන්ට බැනලා වැඩක් නෑ නේ මොකද ඡැක්ලින් ඇවිල්ලා බලෙන් කවනවද? කැමති උන් ගිහිල්ලා කෑම කයි .මෙතන මුන් ටාගට් කරලා තියෙන්නේ ඒ විදියට සල්ලි වියදම් කරලා කන්න පුලුවන් මිනිස්සු .එහෙම නැතුව උබ එතනට ගිහිල්ලා අනිත් මින්ස්සු කන දිහා බලල ඡැක්ලින්ටයි දර්ශන්ටයි කුණුහරපෙන් බැනලා වැඩක් නෑ .එක උන්ගේ ප්‍රඩක්ට් එක මාකට් කිරිමේ හැකියාව .

    ඔව් බන් ඔය පොන්නයට කන්න සල්ලි තියෙන්න ඕනනේ. ඉතින් ඔය කුණු සයිවර් කඩ කන එකාට ඕව දැක්කම පට්ටම පට්ට ඉරිස්යායි. එකයි මේ වගේ නුල් අදින්නේ.
     
    Jul 18, 2014
    155
    31
    0
    තො හිල්ටන් එකෙන් කල තියනවද? යකො එකේ සම්බොලයි අප්පයකුයි දිල 200 ගන්නේ නැ. උන් 3500 විතර ගන්නේ කැමවර්ග 100 විතර හියේන බුෆේ එකකට.

    ඉතින් හිකනලෝ කන උන් කන්නේ උන්ගේ පොකට් එකෙන්. උබේ පොකට් එකෙන් නොවෙයි නේ. ඉතින් අහවල් රෙද්දකටද ඔය කිබුල් සොන්නය වගේ දගලන්නේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොටුකොළ;16925443 said:
    උබල වගේ උන්ට මේකෙන් කන්න වත් කමක් නැත්නම් කට වහන් හිටු. මොකද හිල්ටන් එකෙන් දවල්ට කන්න බුෆේ ඒකෙ රුපියල් 3500 යනවා. ඕනනම් දවල්ට ලන්ච් එක ගන්න පුළුවන් රුපියල් 150 විතර සාමාන්‍ය කඩේකින්. ඉතින් ඔය හිල්ටන් ගලදාරි එකටත් මේ වගේ කෑගහපන්කෝ. මේකයි බන් ඔච්චර කුහක වෙන්න එපා. තමන්ට වත්කමක් නැති උනා කියල පුළුවන් උන්ට ඉරිසියා නොකර හිටු.

    :rofl::rofl: malaben jabok !
     
    waligamaya

    Well-known member
  • ගොටුකොළ;16925486 said:
    ඉතින් හිකනලෝ කන උන් කන්නේ උන්ගේ පොකට් එකෙන්. උබේ පොකට් එකෙන් නොවෙයි නේ. ඉතින් අහවල් රෙද්දකටද ඔය කිබුල් සොන්නය වගේ දගලන්නේ.

    මට මිනිස්සෞ ඔන එකකින් කැවත එකයි, තො කුඩ්ඩගේ පො#නය හිල්ටන් එකේ කැම එකයි මෙකේ කැමෑකයි සන්සදනය කරපු විදිය වැරදි නිසයි කිව්වෙ, පො$න ගූකන්නො.

    කිබුලා කේසේ වෙතත් තොනම් කුඩ්ඩගේ ගූකන #%න්නයෙක් තමයි
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    අපිට නම් කිසි පස්නයක් නෑ අපි ඕවගෙන් කන්න මලාට යන්නේ නෑ
    රුපියල් සීයක් දීල ආප්පයක් කනකොට ගමෙහ් කඩෙන් ආප්ප 8 විතර කන්න පුළුවන්
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මේ වැඩේ හොඳයි බන් එක අතකින්. වෙන්න posh අමාරුව තියෙන එවුන්ට කෙලවිලාම යන පොටක් වගේ මට පේන්නේ.... :lol:
    පොලවේ පය ගහල ඉන්න අපි වගේ එවුන්ට ඕකෙන් ප්‍රශ්නයක් නෑනේ බන්.
    :yes::yes::yes: