පූස් පැටියෙක් ඕනද? දෙහිවල

compstudent

Member
May 11, 2011
324
107
0
පූස් පැටියෙක් ඕනද? දෙහිවල

මචන්ලා මගේ ලග පූස් පැටියෙක් ඉන්නවා:yes:. අද හවස වැඩ ඇරිලා එනකොට වාහනයකට යටෙ වෙන්න නොදී බේරගෙන ආවේ:sorry:. මට මෙයාව බෝඩිමේ තියාගෙන හදන්න අමාරුයි. කාට හරි ඕනනම් කියන්න:cool:. මම ඉන්නේ දෙහිවල.
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Hadaaganna bari kamak naha machan eth awulakata tiyenne ape ge awata inna awalam pooso ekka ba,hamathissema maraagannawa, thaappen panala enawa waththata,kalin pooso dennek hitiya,epa una :(
     
    • Like
    Reactions: compstudent

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    Hadaaganna bari kamak naha machan eth awulakata tiyenne ape ge awata inna awalam pooso ekka ba,hamathissema maraagannawa, thaappen panala enawa waththata,kalin pooso dennek hitiya,epa una :(

    mata thiyana prashne machan mama dawasa thissema gedara na, eliyata danna widihak na parata gihilla wahana walata hari ballonta hari ahuwenna ida thiyana nisa
     
    මටත් මේ ලගදි ඔය වගේ පුස් පැටියෙක් සෙට් උනා, උව ගෙනාවත් හරි ගෙදර ඉන්න පුස් තඩියා නොකා නොබී, මාර වර්ජනේ, උව අල්ලන්නවත් බහ, ඉතින් මටත් උව දෙන්න උනා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කෑප්ටන් Jack Sparrow;16925646 said:
    මටත් මේ ලගදි ඔය වගේ පුස් පැටියෙක් සෙට් උනා, උව ගෙනාවත් හරි ගෙදර ඉන්න පුස් තඩියා නොකා නොබී, මාර වර්ජනේ, උව අල්ලන්නවත් බහ, ඉතින් මටත් උව දෙන්න උනා.

    අර පූසගෙ පැහැදිලි ඉරිසියාව..:rolleyes:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මොනව උනත් යාලුවා ඔයා කරල තියෙන්නේ ගොඩාක් උතුම් ක්‍රියාවක් ,අසරන සතෙක්ට පිහිට වෙන්න පුලුවන් හිත හොද මනුස්සයොන්ට විතරයි
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඕකා නිකන් දුන්නොත් කවුරුත් ගන්නැති වෙයි. ikman.lk එකේ ෆොටෝ එකකුත් එක්ක ඇඩ් එකක් දාපන් රු. 2500 කියල. මතක ඇතිව ‍‍හොද වංශවත් පරපුරක එකෙක් කියල දාන්න. සිරාවටම කීවේ.
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    bumps walata hamotama thanks.

    dan nam podi eka mata set wela. kama illagena enawa mas kali dekak podi karala deela shape kara gaththa :confused:.

    sathi 3k 4k wayasa ekekura mas dunnata awlak na neda :confused:, kiri hadala denna mehe kiri packet ekak na :baffled:

    dawal dawase mama nathi nisa ge athule tdala yanna wena eka thama awula :sorry:
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    මගේ ගාවත් පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා. පැටව් කිව්වට දැන් නං ලොකුයි. අවුරුද්දක් එක හමාරක් විතර ඇති. පුසියෝ දෙන්නෙක්. පාරේ ඉදිද්දී තමයි මාත් ගෙනාවේ. ඔපරේෂන් කරලා,ඉන්ජෙක්ෂන් එහෙම සේරම විදලා දැන් ඉන්නවා අගේට.
    පුසෝන්ට වඩා පුසියෝ ගෙදරට හිතවත්. පුසෝ ඉන්නකොට වැඩේම රටවටේ ඇවිදින එක. ඒත් පුසියෝ එහෙම යන්නේ නෑ. අපේ ගෙදර ඉන්න උන් නං නිදාගන්නෙත් මගේ ඇදෙ පැත්තකින්.
     
    ela great work